1. Kalegana

    කොහොමද ඉර.....

    ගැහුවයි ගැහුවේ නෑ මේ වගේ ඉරක්. ජිවිත කාලෙම තියෙන්නම ගහනව. සුපිරිම වැඩ කරුවෙක්. ඉස්පිරිදාලේ ගියෙත් නෑ, FACEBOOK LINK
  2. Kalegana

    ඕට්ස් ලංකවේ හදනවද බන්?

    මෙන්න මම දැක්ක ඊයේ මෙහෙ සුපමාකට් එකක් තිබ්බ පට්ටම අඩුවට ඕට්ස් ජාති දෙකක් සෙල් දාල. ඒ දෙකම ලංකාවෙන් එන ඒවා කියල ගහල තිබ්බේ. අඩුවටම තිබ්බ ඕට්ස් දෙකම මේවා.. මේවා ලකාවේ හදනවද බන්? මම නම් අහලත් නෑ.. එක්කෝ මේවා වෙන රටකින් පට්ට අඩුවට ගෙන්නලා අපේ රටේ පැක් කරලා මෙහෙ එවනවද කොහෙද..
  3. Kalegana

    මෙන්න හිටපු සුපිරි නළුවෙක්.

    මෙන්න සුපිරි නළුවෝ. සිරිල් වික්‍රමගේ මහතා තවමත් හොදින් ඉන්නවා. ගොඩක් කාලෙකින් දැක්කේ. මෙතුමාගේ රගපෑම් නම් සුපිරියටම තිබ්බ. උඹලට මතකද මෙයා රගපාපු නාට්ටි ෆිල්ම්? බඹරු ඇවිත් film එකෙන්
  4. Kalegana

    ලෝකයේ දරුණුම පාතාලේ වෙන MS13 බලුකුඩුවේ දාල

    ලෝකයේ වැඩිම සාමාජික පිරිසක් ඉන්න දරුණුම gangs කියල කියන්නේ ms13 සහ 18th street, එකෙනුත් වැඩිම සාමාජිකයෝ ඉන්නේ එල් සැල්වදෝර් රාජ්ජයේ. ඇමරිකානු මහදවිපයේ දරුණුම අපරාද සිදු උන රට තමයි එක. ඒ නිසා ඒ රටේ ලේසියෙන් මිනිස්සු සංචාරය කරන්න ගියේ නෑ . 2019 ජනාදිපති ලෙස පත් වූ නයිබ් බුකෙලි ජනාදිපති ඒ ඔක්කොම...
  5. Kalegana

    චාන්දනී - The Daughter of the Elephant Whisperer

    මේ පින්නවල අලි ගැන ගහපු වාර්තාමය වැඩසටහනක්. මේකේ අලි බලන්න පුරුදු වෙන කෙල්ලෙක් ගැන තියෙන්නේ. මෙහෙම කෙල්ලෙක් ඉන්නවද බන් පින්නවල? මේක නිකන් බොරුවට ගහපු වැඩසටහනක් වගේ අලින්ගේ වටිනා කම ගැන කියල දෙන්න කොහොම නැතත් ලස්සන වැඩසටහනක්. .
  6. Kalegana

    මේවා ගහල තියනවද.....

    මේවට කියන්නේ ස්පයිස්, K2 කියල. මෙහෙ කියන්නේ තිස්තුන්දාහ කියල. මේක කෘත්‍රිම හදන ගංජා වගේ දෙයක්. ගංජා වගේ කිව්වට කිව්වට මේක තනිකර කෙමිකල්. ඔය මොනවහරි ගස්වල කොළ ජාතියකට ඒ කෙමිකල් එක ස්ප්‍රේ කරලා තමයි එවන්නේ. වදිනවා උගුරු දෙකට කෙලින්ම නොකවුට්. මේක ඔතනකොට ඒ බඩු වලින් කන්හැඳක වගේ පොඩි ප්‍රමාණයක්...
  7. Kalegana

    කුබුක්කන් ඔයේ මෝරු

    මේ මගේ යාලුවෙක් ගත්තු වීඩියෝ එකක් කුබුක්කන් ඔයේදී. උ වැඩ කරන්නේ STF එකේ. උන් ඔය එක එක මිෂන් වලට කෑලෑ බහිනවා හිටපු ගමන්. මේ ඒ වෙලාවක ගත්තු ව්ඩියෝ එකක්. උ කිව්වා මඩුවොත් ඉන්නවා කියල. උගේ වීඩියෝ එක share කරන්න බැරි නිසා මම youtube එකට අප කරේ.
  8. Kalegana

    අම්මට.........

    බුදුසරණයි!!!!!!!
  9. Kalegana

    පැහැර ගන්න හදල..

    අම්මෝ.... මැරුම් කන්න වෙන්නේ හැබැයි හරි එකෙක්ට සෙට් උනා නම්.
  10. Kalegana

    අද අපේ මාමගේ මගුල් ගෙදර.

    මාමගේ මගුල් ගෙදර අමුතු බිම වගයක් තිබිල බිව්වා. දැන් පොඩ්ඩක් අමාරුයි.
  11. Kalegana

    මේක දැකල හරිම දුකක් ඇති උනා

    පිළිකාව නම් සාපයක් තමයි.
  12. Kalegana

    මේවා නම් පපුවේ අමාරුව හැදෙන විහිලු...

    මේ වගේ ආලත් එකක් දුන්නොත් බයටම මැරෙනවා මම නම්.
  13. Kalegana

    උපසම්පදා කරත් අඩු කඩනවා.

    මින් පසු ලංකවේ උපසම්පදා තහනම්. උපසම්පදා පින්කම් කරලා අහු උනොත් ගුටි බැට.
  14. Kalegana

    ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ලොව දීර්ඝතම ගුවන් ගමනට වසර 71ක්

    මෙන්න මේක මරු වැඩසටහන...... ලොව දීර්ඝතම ගුවන් ගමන සිදුවී මෙම වසරේ ජුලි මාසයට වසර 71 ක් සපිරෙනවා ඉතිහාසයේ ලොව සිදු වූ පළමු දීර්ඝතම ගුවන් ගමන ලෙස සැලකෙන්නේ 1943 දී ඔස්ට්‍රේලියාවේ පර්ත් සිට ශ්‍රී ලංකාවේ කොග්ගල බලා ගිය ගුවන් ගමනයි. මෙම ගුවන් ගමන සදහා පැය 27ත් 33ත් අතර කාලයක් ගතව ඇති අතර ඒ...
  15. Kalegana

    මෙන්න අපේ කොල්ලෝ සෝමාලියා මුහුදු කොල්ල කරුවන්ගෙන් බේරුන හැටි

    මතකයි නේ මේ ලගදි සෝමාලිය මුහුදු කොල්ල කරුවන් විසින් පැහැරගත් ලොරෙන්සෝ පුතා බෝට්ටුවේ සිද්දිය. අපේ උන් කොල්ල කාරයෝ රවට්ටලා ගමන් මාර්ගය වෙනස් කරලා කොහොම හරි සිසෙල් රට පැත්තට හරවාගෙන මාරම ගේමක් ගහල අන්තිමට සීෂෙල් රටේ නෙවි එකෙන් බේරගත්ත. මේ ඒ ස්කීපර් කොල්ල කියන ත්‍රාසජනක කතාව.. පට්ට ස්ටොරියක් ඉතින්,,
  16. Kalegana

    අනේ මෙන්න අර ඊයේ වෙඩි වැදිච්ච කෙල්ල....

    අදුර ගන්න පුලුවන්ද? මෙච්චර සුදු උනේ කොහොමද? ඉස්සර හැබැයි ලස්සයි. මම මේ ලගදි අප්ලෝඩ් කරලා දුන්න කීටයා 5 රගපානව මෙකි.
  17. Kalegana

    පාද යාත්‍රා

    මෙන්න කතරගමට යන පාද යාත්‍රාගැන සුපිරි වැඩසටන් සෙට් එකක්. මේක ලෝකෙට යුනික් දෙයක්. මම නම් හිතන්නේ ආගම් ජාති පසෙලකා මේ නවීන සංකීර්ණ ජිවිත වලින් දවස් කීපයකට හරි හිත නිදහස් කරගගන්න තියන ඉතාම වටිනා චාරිකාවක් කියල මේක. මේ කාලයේදී ප්‍රශ්න වලින් පොඩි දවසකට හරි අපේ හිත් නිදසක් කරගෙන මානසික සුවය ලබන්න...
  18. Kalegana

    හයියෝ පවු බන්.

    කොරෝනා දවස් වල ආතල්. ඒ උනාට මිනිස්සු පුදුම දුකක් වින්දේ හැබැයි.
  19. Kalegana

    අනේ හරිම හොද බල්ලෙක්.

    බොහොම ස්තුතියි වෙම්ස බල්ලෝ. @Solo Rider Video Link
  20. Kalegana

    පට්ට වැඩකරුවෙක්

    ඇඩේ මෙහෙම බැලන්ස් එකේ තියන මේ වැඩ දාන්න හොද පළපුරුද්දක් තියෙන්නේ ඕන නේ. Video Link

    No contents