1. Kalegana

    වෙසක් එකට ලස්සන නර්තනයක්

    බාර් වැහුව කියල සැලෙන්නේ නැ මිනිස්සු. වෙසක් බැති නැටුම්
  2. Kalegana

    ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

    සුපිරි වැඩකරුවෙක් තමයි. නිවන් සුව ලැබේවා.. ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහනුවර මහරෝහලේදී අද (26) ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක්. ඔහු විශිෂ්ටයකු...
  3. Kalegana

    යාපනේ වෙසක්.

    හෙන සෙනගක් ඉන්නව, ගොඩක් දෙමල අය තමයි ඉන්නේ කතා කරන දෙමල වලින්. ආමි පොලිසියන් තමයි හැම දෙයක්ම සංවිදානය කර තියෙන්නේ. මේ වගේ දේවල් මේ පැති වලත් කරන එක හොදයි මම නම් හිතන විදියට.
  4. Kalegana

    මෙන්න අර මහන කරපු පොඩි ළමය ගැන විස්තර.

    මේ හාමුදුරුවෝ තනිකර වැරදියි. ගොළු ළමයිත් මහන කරනවලු. මර පොරක්. මහන කම ගැන කිසිම දෙයක් වත් උගන්නන්නේ නැතුව මහන කරනවා. පොර මිවනපලානේ පිස්සු ගෝලයෙක් කියලත් කියනව. ඉතින් සාසනේ විනාස වෙන එක අහන්නත් දෙයක්ද? මේවා ඉතා ඉක්මනින් හරි සාසනික නියාමනයකට ලක් කරන්න ඕන.
  5. Kalegana

    දන්සැල් කැවද?

    දන්සල් තියද බන්. උඹල දන්සැල් වලින් කෑවද? පොටෝ ටිකක් දා ගෙන පලයන් අපිටත් බලන්න. පොටෝ වලින් හරි දකින්න අසයි ඉතින්.
  6. Kalegana

    ගහල වැටිල බං. පවු

    ලයන් ගහල වැටිල :ROFLMAO: මෙන්න මේකෙන් ගත්තේ.
  7. Kalegana

    උණවටුන වර්ෂ 1993 දී. කොහොමද ලස්සන?

    ඉස්සෙල්ල කියන්න ඕන අපේ රටේ සෑම තැනකම වගේ මෙවැනි ඉතාමත්ම මනරම් දසුන් තිබ්බ රටක් කියල, දැන් නම් ගොඩක් මේවගේ ලස්සන පරිසරය නැති වී ගෙන යනවා. මේ උණවටුනේ 1992 - 1994 අතර කාලයක ගත්තු ඡායාරූප දෙකක්. හරිම ලස්සනයි නේද? අපේ වෙරළවල් මේ තරම් ලෝ ප්‍රසිද්ද උනෙත් මේ වගේ ලස්සන නිසා . මේ කාලේ මේ බීච් එකේම පොඩි...
  8. Kalegana

    කොහොමද ඉස්සර ලස්සන.

    කොහොමද ලස්සන අපේ රට ඉස්සර?. මේ වගේ ලස්සන තැන තවම තියෙනවද ? පට්ටම ලස්සනයි නේද ස්වභාව ධර්මය හදාගෙන හිටපු විදිය මිනිස්සු. ලෝ සුපතල ඡායාරූප ශිල්පී බ්‍රයන් බ්‍රේක් මහතාගේ ලංකාවේ 1959 දී ඡායාරූප.
  9. Kalegana

    කොළඹ කැරියෝ

    මම කොළඹගැන වැඩිය දන්නේ නැ ඉතිං. එත් මෙන්න කොළඹ හරිම ලස්සන පරණ පින්තුර ටිකක්. ඒ දවස් වලත් දකුණු ආසියාවේ රටවල් වලට වඩා ගොඩක් පිරිසිදුව තියනවා. වසර හරියටම දන්නේ නෑ. 90 ගණන් වල වෙන්න ඕනඑකෙන්ම. හරිම ලස්සන රටක් වෙසපලුවෝ සහ අපි විසින් කරුමයක් කරපු
  10. Kalegana

    ලංකාවේ බතික් රැජිණ

    අපට අමතක වූ ලංකාවේ ලංකාවේ බතික් රැජිණ - ඊනා ද සිල්වා අලුවිහාරේ මැතිණිය. Ena de Silva මේ වගේ මිනිස්සු දැන් නම් ඇත්තෙම නැ වගේ ලංකවේ. උපුටා ගැනීම - https://divaina.lk/බතික්-සවාරියක-විසිතුරු-ඊ/ 1960 අවුරුද්දේ එක දවසක ජෙෆ්රි බාවා මහතා හමුවීමට අපූරු කාන්තාවක් එනවා. ඇය එන්නේ ඇගේ සැමියා...
  11. Kalegana

    මු වගේ පවු කාරයෙක්

    මු අමු ගම්මිරිස් නේ බන් දාන්නේ? එකෙන් රස වෙනස් වෙනවද? හැබැයි ඔයි මුගේ හොද ප්‍රසන්ටේෂන් එක. හැබැයි ඔහෙලා මු නිසා මාත් එක්ක තරහ වෙන්න එපා
  12. Kalegana

    මෙන්න වලව්.. ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව

    නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රතිසංස්කරණය කළ ඓතිහාසික ඇහැලේපොළ වලව්ව මේවා නම් ඉතින් කව්රු කරත් සුපිරි වැඩ. මේක වලව්වක් කිව්වට මාලිගාවක්. හරිම ලස්සනයි. මේක ඉටි මන්දියක් නොකර මිල වැඩි සුපිරි පහසුකම් ලබා දෙන රෙස්ටුරන්ට් එක්ක හෝටලයක් බවට පත් කරා නම් හොදයි කියල මට හිතෙන්නේ. දෙස් විදෙස් සෑම කෙනෙක්ම...
  13. Kalegana

    කළුතර කටුකුරුන්ද ගල්ගේ

    අපරාදේ මේ පට්ට ලස්සන වලවුවක් විනාස වෙලා.. මේ වලවුවේ විස්තර දන්නවද කවුරු හරි?
  14. Kalegana

    සීගිරියේ හෙලිකොප්ටර් බානවා යකෝ.

    මේ ප්‍රන්සේ රුපවාහිනී වැඩසටහන් නිපදවන ආයතනයකින් කරපු La Chasse aux trésors නමැති වැඩසටහන් මාලාවේ වර්ෂ 1982 සහ 1984 ලංකවේ රු ගත කරපු කොටස් දෙකක්. මම හිතන්නේ වැඩ සටහන් නිෂ්පාදකයින් මුන්ට මේ එක එක තැන් හොයන ගිහින් ඒ තැන්වල හංගපු දෙයක් හොයා ගන්න කරපු adventure game show එකක් වගේ. මුන් දඹුල්ල රජමහා...
  15. Kalegana

    පට්ට ප්ලේස් එකක් මේක නම්

    ඇඩේ මාරම ලස්සන හෝටලයක් මේක නම්. උඹල කවුරු හරි මේ ප්ලේස් එකට ගිහිල්ල තියනවද? සුද්දෙක්ටලු අයිති. සුපිරියටම තියනවා
  16. Kalegana

    offroad උපරිම පට්ට ෆන්

    මුන් නම් පට්ට ෆන් ගන්නේ බන්.යාලුවෝ එකතු වෙලා ජිවිතේ තමන් කැමති විදියට විදිනවා. මේ වගේ ආතල් ගන්න ලංකවේ තැනුත් නැ, සල්ලිත් නැ හැමෝටම. මේ චැනල් එකේ පට්ට වීඩියෝ තියෙන්නේ. නියම චැනල් එක මම කාලෙක ඉඳන් බලනවා
  17. Kalegana

    මොනවා නැතත් මුගේ කැරිම ගේම්.

    මේ ඉරාජ් කාරය නම් කැරිම ගේම් ගහන්නේ. මොනවා නැත්ත මු ටයිම් අරන් කැරි වැඩ කරන්නේ. පලු යන්න දෙනවා. අරගෙලේ කරපු උන් කියල මේ වෙස නාකි ටිකයි අර ගොන් බඩුයි බුරුවො ටික නිසා ඇත්තටම අරගලේ කරපු මිනිස්සුන්ටත් ලැජ්ජාවක්. මුන් වගේ උන් නිසා ආපහු බොක්කෙන්ම අරගල කරපු මිනිස්සු ආපහු ඔය වගේ දේවල් වලට එන එකකුත් නැ...
  18. Kalegana

    පොලිසියේ හොද වැඩක්.

    මෙන්න හොද වැඩක්. දැන් දැන් ටුවරිස්ල ස්කම් කරන ඒවා, උන්ග්න් හොරකම් කරන ඒවා ටික ටික වැඩි වෙලා. මේවා නවත්තන්න ඉක්මනින් පියවර ගන්න ඕන.
  19. Kalegana

    අපේ නරියාගේ වටිනා කම.

    මෙන්න ලංකවේ ඉන්න නරින් ගැන ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක්. ලංකාවේ නරියා වඳ වීම මොනරු වැඩි වීමට හේතු වුණා' BBC Sri Lanka ශ්‍රී ලංකාවේ නරියාගේ නාද රටාව, චර්යාව සහ පරිණාමය පිළිබඳව අධ්‍යනය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ, සත්වවිද්‍යා අධ්‍යන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් ඔවුන්ගේ සොයා ගැනීම් පළමු වරට BBC...
  20. Kalegana

    මේ හාමුදුරුවෝ කවුද මචං????

    ඇත්තටම අපහාසයකට උපහාසයකට නෙවෙයි දැම්මේ.. ඉතා හොදට සින්දුව කියනව.

    No contents