ප්රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ උත්සවය
ප්රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ හා ලාංඡන පැළදවීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (27) පෙරවරුවේ මන්නාරම, මුල්ලිකුලම් ශ්රී ලංකා නාවික හමුදා නෞකාභරණ වයඹ නාවික නෞකා ප්රධාන මූලස්ථානයේ දී...