1. M

    බයික් එකේ ටයර් අවුලක්

    DSI GENEX100/90/17 tubeless එකක් දාලා තියෙන්නෙ. දවස් 3න් 3ට වගෙ හුළං 20ට වගෙ අඩු වෙනවා. බැලුවම ටයර් එකේ කටිට අතරින් ගොඩක් තැන් වලින් බහිනවා. ටයර් කඩෙන් කියනවා පැච් 2ක්දාලා නිසා කම්පැනි clame කරන්න බැරිවේවි කියලා. එහෙම එකක් තියෙද හුලං බහින්නෙ පැච් දාපු තැන් වලින් නෙමෙයි මොකද්ද කරන්න...
  2. M

    Ferentino 100/90/17 ටයර්

    Ferentino 100/90/17 ටයර් තියෙද? භාවිතය කොහොමද මිල කියද? MRF එකට වඩා හොඳ ද දාන්න හිතුවෙ
  3. M

    Itel ෆෝන් එකක් ගත්තා

    පරණ ෆෝන් එකේ කන්ටැක්ට්ස් දාගන්න බෑහැනෙ. vcf කරලා දැම්මට එන්නෙ නැනෙ. Huawei එකක් පරණ එක. ලේසිිිිිිිිිිිිිිිි ක්‍රමයක් කයන්න
  4. M

    ළමයින්ට Whatsap Sex වීඩියෝ

    Online Class නිසා ළමයින්ට ජංගම දුරකතනය දීලා තියෙන්නෙ. පිටරට අංකයකින් Whatsap එකට Sex වීඩියෝ එවනවා. මේකට මොකද්ද කරන්න පුලුවන් Settings වලින් නවත්තන්න පුලුවන්ද උදව් කරන්න
  5. M

    කලින් බැඳලද කියලා හොයන්න උදවු කරන්න

    කෙනෙක් කලින් බැඳලද කියලා හොයාගන්නෙ කොහොමද? වෙනත් පලාතකදී බැඳලා නම් පදිංචිව සිටින දිස්ත්‍රික්කයෙන් හොයන්න පුලුවන්ද. උදව් කරන්න😢
  6. M

    මුතුකරුප්පන් චෙට්ටියාර් රත්තරන්

    මුතු කරුප්පන් එකේ රත්තරන් බඩු කොහොමද? Quality එක් හොදයි ද? මේ දවස් වල රන් බරට විතරක් ගෙවලා ගන්න පුලුවන්. අයෝජනයක් විදිහට ගන්න හිතෙනවා. මොකද්ද අදහස
  7. M

    බැංකුව හරහා ගෙයක් ගන්න ඕන. උදවු.. 🤗

    මචං ලක්ෂ 35-40 අතර ගෙයක් ගන්න ඕන. පුද්ගලික ආයතනයක වැඩ කරන්නෙ. මේවෙලාවෙ අතේ සල්ලි ගොඩක් නෑ. බැංකුවක් හරහා තමයි ගන්න ඕන. 1. වාරිකේ කියක් වගේ වේවිද? අවුරුදු කීයකටද 2.අවශ්‍ය ලියකියවිලි මොනවද 3. පොලී අනුපාත කීයක් වේවිද තව අවශ්‍ය විස්තර තියෙනම් කියනවද. ඉක්මනින් ගන්න ඕන මචං
  8. M

    වඩා සුදුසු කාබනික පොහොර ද නැත්නම් රසායනික පොහොර ද ????

    වඩා සුදුසු කාබනික පොහොර ද නැත්නම් රසායනික පොහොර ද ???? මේ දවස්වල නිතර ඇහෙනවා ‍මේ මාතෘකාව :shocked: :shocked: මුලින්ම බලමු ශාකයක් වඩාත් කැමති රසායනික පොහොර වලට ද නැත්නම් කාබනික පො‍හොරවලට ද කියලා :rolleyes: ශාකයක් තමන්ගේ මූල පද්ධතියෙ තිබෙන මූලකේෂ මඟින් තමයි තමන්ගෙ පැවැත්මට අවශ්‍ය පෝෂක ටික...
  9. M

    වඩා සුදුසු කාබනික පොහොර ද නැත්නම් රසායනික පොහොර ද ????

    වඩා සුදුසු කාබනික පොහොර ද නැත්නම් රසායනික පොහොර ද ???? මේ දවස්වල නිතර ඇහෙනවා ‍මේ මාතෘකාව:shocked::shocked::shocked: මුලින්ම බලමු ශාකයක් වඩාත් කැමති රසායනික පොහොර වලට ද නැත්නම් කාබනික පො‍හොරවලට ද කියලා :yes: ශාකයක් තමන්ගේ මූල පද්ධතියෙ තිබෙන මූලකේෂ මඟින් තමයි තමන්ගෙ පැවැත්මට අවශ්‍ය පෝෂක ටික...
  10. M

    කුඹුරු ඉඩමක් ගන්න උදව් ඕන

    මචං අපේ ගෙදර වටේට කුඹුරක් තියෙනවා. අයිති අය ඒක විකුණන හදන්නෙ. 1. කුබුර දැන් අවුරුදු 15ක් විතර අතහැරලා. වගා කල නොහැකි 2.කුඔුරට පාරක් නෑ 3.බෙදා වෙන් කර නැත. නමුත් මුලු ඉඩමෙන් කුරුණි මෙච්චරයි කියලා ඔප්පුවෙ තියෙන්නෙ 4.මගේ ඉඩමට යාබද නිසා මට වටිනවා මට දැන ගන්න ඕන, 1.වී කුරුණියක ප්‍රමාණයක්...
  11. M

    ඉක්මනින් කියන්න

    කොට්ටාව කඩුවෙල highway wahapu nisa කඩුවෙල ඉදන් මාතර ගාල්ල බස් තියෙනවද
  12. M

    Smart phone එක Tv එකට connect කරන්න

    මචං Smart phone එක Tv එකට connect කරන්න ගැජට් එකක් තියනවා නේද? එක කියක් වෙනවද? සාර්ථක ද වැඩේ? ඕනෑම LED Tv එකකට හරියනවද? Phone එකේ display එකම tv1e පෙන්නනවද? දන්න අය පොඩ්ඩක් කියනවද Bluetooth වලින් connct කරන්න ------ Post added on 1615030993
  13. M

    දම්රෝ pressure washer

    මචං මම damro pressure washer 1k use කරන්නෙ. දැන් ඒක එක දිගට වැඩ කරන්නෙ නැහැ. Presure එක ගැස්සී ගැස්සි එන්නෙ. අග නොසෙල් එකේ කුණු හිරිවෙලත් නෑ. කොහොමද මේක ගොඩ දාගන්නෙ Help
  14. M

    Bike එකේ නිතර දුර යද්දි අමාරුනම්

    Bike එකේ නිතර දුර යද්දි පස්සට අමාරුයි. මොකද කරන්න පුළුවන්. කුෂන් ශීට් කවර තියෙද ගන්න. Discover 125m එකක් නිතර දුර යන්න වෙනවා ------ Post added on 1613439353
  15. M

    පාවිච්චි කළ බයික් එකක් මිලදී ගන්නකොට

    පාවිච්චි කළ බයික් එකක් මිලදී ගන්නකොට කොහොමද ඒක කරන්නෙ. (නීත්‍යානුකූල ක්‍රමය) අපි හිතමු හොඳ බයික් එකක් හොයාගත්තා කියලා. එක ගන්නෙ කොහොමද? අත්තිකාරමක් දෙනවනම් කොහොමද කරන්නෙ. ලීසින් එකක් දානවානම් එක කොහොමද කරන්නෙ. තව වැදගත් දේවල් කියන්න දැනුමක් නෑ ඒ ගැන
  16. M

    නැතිවුණු දේවල් අපහසු ගන්න ඕන

    ත්‍රීවීල් එකේ අදායම් බලපත්‍රය, ඉන්ෂුවරන්ස්, දුම්වාර්තාව නැති වෙලා. අපහු එවා ගන්නෙ කොහොමද. 😭 Bump ------ Post added on 1612064285
  17. M

    ඩියෝ බයික් එකක් ගන්න උදව්...

    මචං මට පාවිච්චි කළ ඩියෝ බයික් එකක් ගන්න ඕන. මට දැනගන්න ඕන 01. පාවිච්චි කළ බයික් එකක් ගනිද්දි කොහොමද ඒක කරන්න ඕන? (ලියකියවිලි ගැන. මොකද මම කවදාවත් අරන් නැහැ) 02. මොනවද බලන්න ඕන දේවල් බයික් එකේ. 03. වෙනත් වැදගත් දේ මොනවද? ස්තූතියි
  18. M

    Bluetooth handsfree එකක්

    Bluetooth handsfree එකක් ගන්න ඕන. දන්න අය කියනවද 1. සාමාන්‍යයෙන් කීයක් විතර වේවිද 2. එක් වරකදී කොච්චර පැය ගණනක් භාවිතා කළ හැකි ද 3. වෙනත් විශේෂ කරුණු මොනවද ස්තූතියි
  19. M

    තාවකාලිකව Land phone එකක්

    මචං මට තාවකාලිකව Land phone එකක් ගන්න ඕන. අඩුවටම ගන්න පුලුවන් මොකක්ද? කීයක් විතර වේවිද? පුවත්පත් දැන්වීමකට දාන්නයි ඕන
  20. M

    ඉඩම් ප්‍රශ්නයකට උදවු ඕන

    පුද්ගලික ඉඩමක Plan එක නැත්නම් ගන්න පුලුවන් කොහෙන්ද? සින්නක්කර ඉඩමක්. ඔප්පුව තියෙනවා

    No contents