1. M

    හෝමාගම සිද්ධායු වෙද මැදුර

    හෝමාගම සිද්ධායු වෙද මැදුරින් බෙහෙත් අරන් තියෙන්නෙ කවුද? අක්මාවෙ තෙල් වලට එතනින් බෙහෙත් ගත්ත අයට කොහොමද
  2. M

    කරන්ට් බිල අඩු කර ගන්න උදව් කරන්න

    අපේ ගෙදර මාසෙකට 3500ක් වගේ එනවා. ගෙදර පාවිච්චි කරන්නෙ Led නැත්නම් CFL. fridge 1k tiyenawa( sisil inverter, 600a gas) Hot water shower පාවිච්චි කරනවා දවසකට 1 පාරක් වතුර මෝටරය දානවා. සතියකට සැරයක් washing machine danawa, Iron කරනවා. මෙච්චර වැඩි නෑ නේද අනිත් ගෙවල් වල? කොහොමද අඩු කරගන්නෙ.
  3. M

    පැල්වත්ත පිටි

    පැල්වත්ත පිටි ඇත්තටම ලංකාවේ හදනවා ද? Factory එක බලපු අය කවුද ඉන්නෙ?
  4. M

    Email යන්නෙ නෑ

    Email දැම්මම outbox එකට යන්නෙ. Queue වෙනවා. කොහොම ද හදාගන්නෙ
  5. M

    බැංකු ණය

    හීනවන ශේෂ ක්‍රමයට personal Loan එකක් ගන්න පුළුවන් බැංකු මොනවද? පොලි අනුපාත කොහොමද
  6. M

    මචං LPL Dialog Tv

    මචං LPL පෙන්නන Dialog Tv Channel 1 මොකද්ද
  7. M

    නිසාන් Presea R11 දන්නවද

    Nissan Presea R11 වාහනේ කොහොමද? Auto Fb14 ට සාපේක්ෂව ගුණ දොස් කොහොමද
  8. M

    ඉදිරියේදී වාහන මිල

    ඉදිරියේදී වාහන මිල (2nd hand), අඩු වේවි ද වැඩි වේවිද. මේ වෙලාවේ වාහනයක් ගන්න එක සුදුසුද? අදහස්‌ වටී..
  9. M

    Cctv උදවු

    මචං hikvision cctv set එකක් ගැහුවා. Youtube බලන් මමමයි ගැහුවෙ. ලගදි ඉදන් hikconect app එක offline. Connect වෙන්නෙ නැ. Playstore එකේ app එක පෙන්නන්නෙත් නෑ. Huawei ෆෝන් එකක්. හදාගන්න උදව් කරන්න
  10. M

    Vaccum cleaner එකක් ගන්න

    ගෙදර අතුගානවට වඩා vaccum cleaner එකක් පාවිච්චි කරන එක සාර්ථක ද? බිම සිමෙන්ති.. දූවිල්ල නිතර තියෙන නිසා. දම්රෝ ගන්න හැදුවෙ. අත්දැකීම් මොනවද කියලා කියන්න:nerd:
  11. M

    කාර් එකක් ගන්න උදව් කරපන්...

    කාර් එකක් ගන්න උදව් කරපන්... කාර් එකක් ගන්න ඕන. මේවගෙන් උබලා රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද. හේතු එක්ක කියන්න ලක්ෂ 20ක් වගේ.... :rofl: 1. Nissan fb 14 2. Nissan fb 15 3. Nissan fb16 4. Nissan fb 17 5. Indian Alto 800 2015 වගේ 6. Nissan pulser 7. වෙනත්- දන්න එකක් කියපන් සාමාන්‍ය තෙල් වැඩකරන අමතර...
  12. M

    හබරාදුව දුම්රිය ස්ථානය

    හබරාදුව දුම්රිය ස්ථානය මචං හබරාදුව දුම්රිය ස්ථානයට බඩු පාර්සලයක් එව්වා. එක රෑ වුනත් ගිහින් ගන්න පුළුවන් ද? කීයට කලින් ද යන්න ඕන නම්බර් 1 තියෙද උදව් හදිස්සි යි
  13. M

    cctv වලට තරහ නැතිව තව උදව්වක් දීපන්..

    cctv වලට තරහ නැතිව තව උදව්වක් දීපන්.. උබලගෙ උදව්වෙන් වැඩේ නම් ගොඩදාගත්තා:yes: ඒත් දැන් තියෙන අවුල තමයි mobile app එකෙන් බලද්දි ගොඩක් slow. කැඩි කැඩි play වෙන්නෙ. smoothly යන්නෙ නෑ. තත්පරයක් යන්න තත්පර 3ක් විතර යනවෘ. මොකද්ද අවුල? රවුටරේට සිග්නලුත් අවුලක් නෑ. මම දාගත්ත ඇප් එකේ අවුලක්ද...
  14. M

    CCTV නම් ගැහුවා..

    මචං මම මීට කලින් cctv ගැන උදව් ඉල්ලුවා. උබලා දුන්නු උදව් වලින් මමම වැඩේ ගොඩ දාගත්තා. දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා 01. Mobile එකෙන් online බලන්න ගන්න හොද router1 මොකද්ද? Dialog or slt 02. සාමාන්‍යෙයන් මාසෙකට කොච්චර data ඔ්නද 15Gb 50Gb etc 03. සමහර කැමරා වල jack 3ක් තියෙනවා. Set...
  15. M

    CCTV උදව් ඔන

    මචං cctv ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙනවා මට. මම ම හයි කරන්න හිතුවෙ. YouTube බලලා ඉගෙන ගත්තෙ. එ්ත් සමහර තැන් අවුල්. දන්න අය උදව් කරන්න.. 01. AHD කියන්නේ මොකක්ද? Mega pixcel අතර වෙනස මොකද්ද 02. Phone එකෙන් බලන්න නම් කොහොමද හදා ගන්නෙ 03. Cam එක ලග තියෙන පොඩි box එක මොකද්ද 04.power සහ signal...
  16. M

    Fb 15 කාර්

    මචං 21ක් වෙන fb15 එකකට කීයක් උපරිම ලීස් කරන්න පුලුවන් කීයද අවු 07 ට වාරිකේ කීයක් වගේ වේවිද 21ට ඊට වඩා වටින කාර් මොනවද
  17. M

    කොලෙස්ට්‍රෝල් බලන රෝගියෙක්...

    කොලෙස්ට්‍රෝල් බලන රෝගියෙක්... කොලෙස්ට්‍රෝල් පරීක්ෂණය කරන රෝගියෙක් පැය 12 නිරාහාරව සිටියදී ජලය පානය කළහොත් එහි බලපෑමක් තිබේද?
  18. M

    කාප් මාළුන්ට කඩෙන් ගන්න හොඳ කෑම එකක්

    කාප් මාළුන්ට කඩෙන් ගන්න හොඳ කෑම එකක් කාප් මාළුන්ට කඩෙන් ගන්න හොඳ කෑම එකක් කියන්න අමතර ප්‍රශ්නයක් - කාප්ලා ටිකක් පොන්ඩ් එකට දැම්මා. දැන් ඔක්කොම එක මුල්ලක හැංගෙනවා. මොකද්ද මේකට කරන්න පුළුවන්
  19. M

    30 ට අඩු samsung phone එකක්

    30 ට අඩු හොද samsung phone එකක් මොකක්ද A 20 හොඳ ද?
  20. M

    pond තියෙන අය කෝ

    මගේ pond එකට කාෆ් දාන්න ඉන්නෙ (අඩි 3*6*1.5) අඟල් 9 විතර මාළු 01. මදුරු කීටයෝ කනවද 02. pond එකට filter එකක් අඩු මුදලට ගන්න පුළුවන් කොහෙන්ද 03. දියනයි pond එකට ආවොත් අඟල් 9 විතර මාළුන්ට තර්ජනයක් තියෙනවද 04. වීදුරු ටැංකි වලට දාන ෆිිල්ටර් ප්‍රමාණවත් වෙන එකක් නැද්ද

    No contents