මම ගෙදරට cctv දාන්න ඉන්නෙ
Camera 5ක් වගේ. Outdoor
මෙන්න මෙවා තාම දැන් තියෙන ප්‍රශ්න.
01. කොටුවේ බැලුවා hikvision brand එක. හැබයි china. අවුරුදු 02k warranty
02.ch 08 NVR eka දාලා, cam 04 2mp night vision, 2TB hard, wire හැබැයි copper නෙමේ. 2in 1.line දෙකම එකට, අනික් බඩුත් එක්ක Rs. 48000k...