කවුද හොද?

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    පොඩි හෙල්ප් එකක් ඔනේ ගයිස්

    Labrador කෙනෙක්ද හොද?
    නැත්තම් German Shepherd ද?

    Low maintenance තියෙන්නේ කාගෙද?
    ගොඩක් අය කියනවා, Labrador ලා ඉක්මනට ලෙඩ වෙනවා කියලා. මෙක ඇත්තද?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,367
    5,703
    113
    dennama maintenance wedi. GS overall (guard, family dog), labrador 99% k ma family dog. horek avot GS kanna pani, labrador hora ekka play karai. leda wena eka gana nam danne ne. eth GS hoda bloodline ekak gatte natnam hip dysplasia kiyana lede tiyenawa.
     
    • Like
    Reactions: offbeat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,737
    113
    දෙහිවල
    national dog show 2018 GIF by NBC
     
    • Like
    Reactions: offbeat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    පොඩි හෙල්ප් එකක් ඔනේ ගයිස්

    Labrador කෙනෙක්ද හොද?
    නැත්තම් German Shepherd ද?

    Low maintenance තියෙන්නේ කාගෙද?
    ගොඩක් අය කියනවා, Labrador ලා ඉක්මනට ලෙඩ වෙනවා කියලා. මෙක ඇත්තද?
    ඔයාට සල්ලි හා සතා වෙනුවෙන් වෙන් කරන්න වෙලාව තියනවනම් විතරක් හදන්න බං. නැත්තම් එපා ඔය දෙකම. බල්ලෝ හරියට හදනනම් ලෝ මෙන්ටේනන්ස් කියලා දෙයක් ඇත්තේම නැ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Local ekek Ganna.

    ඔයාට සල්ලි හා සතා වෙනුවෙන් වෙන් කරන්න වෙලාව තියනවනම් විතරක් හදන්න බං. නැත්තම් එපා ඔය දෙකම. බල්ලෝ හරියට හදනනම් ලෝ මෙන්ටේනන්ස් කියලා දෙයක් ඇත්තේම නැ.

    👆
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,553
    9,282
    113
    ලාබෙට නම් හදන්න හිතන්න එපා දෙකම
    ජර්මන් ෂෙපර්ඩ් ගොඩාක් වෙලාවට පට්ට බොන්ඩ් එකක් හැදෙන්නේ නැ පවුල එක්ක ලැබා තරම්

    ලැබා ආදරය, හුරතලේ, කොමිටල් වැඩ, පිස්සු කෝලං කියන තැන් වල උඩින්ම ඉන්නවා. පොරට ලඟම අයව හෙණට ෆීල් වෙනවා සහ කියන දේ තෙරේනව
    ෂෙපඩා ආරක්ෂාව, ටිකක් තද ගතියට, ගෙදරට බල්ලෙක් ඕනේ කියන තීම් එකට හදන්න පුළුවන් ඩෑල් එකක්.

    මේක තීරණය වෙන්නේ උඹේ පර්ප්ස් එක අනුව මචං
    උඹට ඕනේ හුරතලේට බල්ලෙක් නම් එකෙන්ම ලැබා. පොඩි කාලේ හදපන් ආදරෙන්. ලොකු වෙද්දිත් ඒ කෝලම් එහෙමමයි
    ආරක්ෂාවට නම් රොටෙක් හරි ෂෙපඩයෙක් හරි තමා

    ලැබෙක් හදලා ආරක්ෂාව බාපොරොත්තු වෙන්න එපා ෂෙපඩයෙක් ගෙන් තරම්. හැබැයි ලැබා තමන්ගේ ලඟම අයට කවුරුහරි මොකක් හරි දෙයක් කරනවා දක්කොත් ඒ කෙනාව චකබ්ලාස්ට් කරන්න දෙපාරක් හිතන් නෑ. අපේ ගෙදර එහෙම දෙයක් උනා.

    දන්න තරමින් ඔය දෙකම ඉක්කනට ලෙඩ වෙන්නේ නෑ
    පරිසරයෙන් හෝ කාලෙට එන එව්වා තමා ඉතිම්
    වැක්සින් ටික ගහලා ලස්සනට හැදුවොත් කිසිම අවුලක් නැ
     
    • Love
    Reactions: offbeat

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    Thanks reply karapu hamotama❤️

    Lab kenek ganna eka hodai wage. math asai. eth godak aya kiwwa ikmanata leda wenawa kiyala. ekai GS kenek baluwe. thanks bro. ❤️
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඔයාට සල්ලි හා සතා වෙනුවෙන් වෙන් කරන්න වෙලාව තියනවනම් විතරක් හදන්න බං. නැත්තම් එපා ඔය දෙකම. බල්ලෝ හරියට හදනනම් ලෝ මෙන්ටේනන්ස් කියලා දෙයක් ඇත්තේම නැ.
    sahathika atta
    salli nettan hadanna epa..
    anika ekkan yanna vahanayak hoyaganna beinam eeth epa

    LOVE nam Lab thamai

    1714570025874.png
     
    Last edited:
    • Like
    Reactions: SDCR and offbeat

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,367
    5,703
    113
    Thanks reply karapu hamotama❤️

    Lab kenek ganna eka hodai wage. math asai. eth godak aya kiwwa ikmanata leda wenawa kiyala. ekai GS kenek baluwe. thanks bro. ❤️
    labrador dogs la physical dogs la. hodata daily exercise karanna ona. loku time ekak denna wenawa. nettam uro wage ohe hadenawa passe leda godai. ape patte ekek innawa u mahath wela awida gannat be ura wage