loku help ekak ????

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එහෙනං දඩ කොලයක් නෙමෙයි දීලා ඇත්තෙ.. ඕකෙ ෆොටෝ එකක් දාපන් බලන්න..

    tncq.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tncq.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
    ඔය ටෙම්පරරි ලයිසන් එකනෙ බොල!
    දඩ කොලේ හෙන දිග කොලයක් වැරදි ලිස්ට් එකම තියන. ඕක දුන්න කොස්සා කිව්වෙ නැද්ද ඕක පොලිසියට ගෙනිහින් දඩ කොලේ ඉල්ලගන්න කියලා ?