1. chanakacm

    Telegram group link oni

    Games ,movies ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් telegram group link ටිකක් දෙන්නකෝ
  2. chanakacm

    Binance කියන තරම් රහයිද ?

    දැන් අලුත් Trend එකක් වෙලා Binance Trading Tik tok, youtube,facebooke හැමතැනම profit කරපු උනුයි ..කෝස් කරන උනුයි අම්බානකට ඉන්නවනේ.. මේක කියන තරම් රහයිද ? ලක්ෂ ගණන් කෝටි ගණන් නෙවෙයි. සාමාන්‍යෙයන් දෛනිකව අමතර ආදායමක් ගන්න විදිහට කරන්න පුලුවන්ද ? මුදල් ගනුදෙනු කෙලින්ම ලංකාවේ බැංකුවට ගන්න...
  3. chanakacm

    Hnd in electrical & electronic course එක ගැන උදව්වක් අවශ්‍යයයි..

    Pearson HND in Electronic ans Electircal මේ පාඨමාලාවෙනි පසු ලංකාව තුල සෙට් කර ගන්න පුලවන් රැකියා මොනවාද ? ඒවායේ වැටුප් පරිමාණ ය කොහොම ? එහෙම නැත්තම් ඒ ලබා ගන්න දැනුමින් ව්‍යාපාර අවස්ථා උදා කර ගන්න පුලුවන්..
  4. chanakacm

    පිටකොටුවේ බයික් නවත්වන්න SAfe තැනක් තියෙනවද ?

    මචංලා පිටකොටුවේ බයික් එකක් පැය තුනක් විතර පාර්ක් කරලා තියන්න ආරක්ෂිත Parking එකක් තියෙනවද ?
  5. chanakacm

    Computer casing wholesale කරන අය කවුද ?

    Emark ,goldenfield, cplus casing whole sale විකුණන අය කවුද ?
  6. chanakacm

    එපිටකොටුවේ කම්පියුටර් බඩු ගන්න තැන් මොනවද

    Compiter accessories ගන්න තැන් කොහේද තිිිියෙන්නනේ පිටකොටුවේ.. කඩේකට wholesale ගන්න බැලුවේ Keyboards Mouse Speakers Headset Adapters Cooling fans වගේ දේවල් අඩුවට ගන්න පුලුවක්.තැන් ටිකක් කියන්න
  7. chanakacm

    Kaduwela to yakkala bus route help

    මචංලා කඩුවෙල ඉදන් යක්කලට බස් එකේ යන්න කොහොමද මට neoview යක්කල එකට යන්න ඕනි.. Bump ------ Post added on 1657609943
  8. chanakacm

    Used pc item ආනයනය කරන්නේ කෙසේද ?

    Korean or china used pc item තොග ආනයනය කරන්නේ කෙසේද ? ඒ රටවල වෙනම sellers ලා ඉන්නවද ? Neoview වගේ කන්ටේනර් ගණන් ගේන්න නෙවෙයි.. සාමාන්‍යයෙන් shop එකට අවශ්‍ය වන ප්‍රමාණය ගේන්න තමයි අයිඩියා එක
  9. chanakacm

    dialog lesi pay

    Dialog Lesi Pay එකෙන් දෙන Mobile Phone අනිත් network block කරලදා ?
  10. chanakacm

    මාස 6න් උසස් පෙල කරන්න ක්‍රමයක් ඕනි

    A/L සඳහා 1. Combined Maths 2.Physics 3.ICT කරන්න පුලුවන්ද ? මේ සදහා online Class තියෙනවද මාස 6න් ගොඩ දාගන්න බුවා 1st shy කරලා chemistry කෙලම කරගෙන ඉන්නේ අනිත් දෙකට C1 S1 තියෙනවා
  11. chanakacm

    4G Lte usb mode ගැටලුවක්

    මචෝ 4G LTe USB Dongle වලට TRSL අනුමැතිය අවශ්‍යයද ? bump[ ------ Post added on 1631285339
  12. chanakacm

    PC දෙකක් Lan එකෙන් connect කරන්නේ කොහොමද

    මගේ PC දෙකක් තියෙනවා එකක් Windows 10 අනික Windows 7 මට මේ දෙක network කරගන්න ඕනි හරියටම settings හදන හැටි කියලා දෙන්න පුලුවන්ද Tutorial එකක් වුනත් වටිනවා
  13. chanakacm

    computer බඩු wholesale දෙන අය කවුද

    computer බඩු wholesale ගන්න පුලුවන් තැන් මොනවාද මම දැනට බඩු ගන්නේ neoview එකෙන් මට පහත තියෙන item wholesale ගන්න තැන් දැන ගන්න ඕනි සාමාන්‍යයෙන් මං එකකින් item 5 වගේ තමයි ගන්නේ 1. 4G Lte Modem/ dongle/router 2. c2d Samsung branded pc 3. Monitors 4. Laptop parts 5.Computer Casings
  14. chanakacm

    gold loan rates

    මේ දවස්වල පවුමට කීයක් ගන්න පුලුවන්ද බැන්කු වලින්
  15. chanakacm

    බලන්න Film ටිකක් කියපල්ලකෝ

    Film ටිකක් කොටාගෙන පලයල්ලකෝ මචෝ තාසය භීතිය කාමය පිරිච්ච Death race වගේ Film ටිකක් කියපල්ලකෝ
  16. chanakacm

    Uber pickme monthly income eka

    Tata nano ekak tynawa mage Pickme uber duwannn hadu kolleka dala. Monthly income ea keeyak wage ganna puluwanda colombo area diwwoth
  17. chanakacm

    20,000ත් 30,000ත් අතර mobile phone එකක් ඕනි

    20,000ත් 30,000ත් අතර Mobile phone ekak ganna oni * camera *battery life එක ගොඩක් වැදගත් ඔන්ලයින් වැඩවලට තමයි phone එකක් බැලුවේ Used උනත් කමක් නෑ.. මේ ගානට ගනනන පුලුවන් Mobile phone models ටිකක් දාගෙන යන්න
  18. chanakacm

    කොරෝනා එන්නතට ලේ කැටි ගැසෙනවද

    කොරෝනා එන්නතනි් ලේ කැටි ගැසෙනවද ?
  19. chanakacm

    පලාත් සංචරණ සීමා උදව්

    යාලුවෙක්ට වාහනයක් ගේන්න රත්නපුරේ ඉදන් දෙහිවල යන්න ඕනි.. පලාත් සීමා දාලා තියෙන නිසා අවසර පත්‍රයක් ගන්න ඕනිද ? කොහොමද ඒක කරගන්නේ
  20. chanakacm

    Renault kwid vs alto

    Renault kwid එකයි alto එකෙයි අතර ඉන්ධන කාර්යක්ෂමතාවය අමතර කොටස් මිල ගනන් නඩත්තු වියදම කොහොමද ? මාර්කටි එකනම් වැඩක් නෑ.. අඩු නඩත්තු වියදමකින් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් ලීසිං අවුරුද් පහ කරදරයක්.නැතව ගෙදර වැඩ වලටයි කඩේට බඩු ගේන්නයි තමයි බලන්නේ..

    No contents