මගේ PC දෙකක් තියෙනවා
එකක් Windows 10
අනික Windows 7
මට මේ දෙක network කරගන්න ඕනි
හරියටම settings හදන හැටි කියලා දෙන්න පුලුවන්ද
Tutorial එකක් වුනත් වටිනවා
එකක් Windows 10
අනික Windows 7
මට මේ දෙක network කරගන්න ඕනි
හරියටම settings හදන හැටි කියලා දෙන්න පුලුවන්ද
Tutorial එකක් වුනත් වටිනවා
sirawata ahuwe. eg: File sharing walata wage , prashne hariyata ahala naane ban