ලොකු storage එකක් ඕනි බං
මගේ වැඩ වලට ලොකු online storage එකක් ගන්න ඕනි බං
7 GB වලට වැඩි වීඩියෝ file client ලට යවන්න වෙනවා සමහර විට
highspeed download කරන්න පුලුවන්
security සුපිරි
30GB එහා පැත්තේ storage package එකක් ගන්න ඕනි
උඹලා recomment කරන storage services ටිකක් කොටාගෙන යමල්ලකෝ