ඉංග්‍රීසි භාවිතා කරන අයට වටිනාම Software එක
මෙම පරිගනක මෘදුකාංගයට / මොබයිල් ඇප් එකට ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක මූලික අවස්ථාවෙන් (Infinitive / Base Verb) ඇතුලත් කල විට එම ක්‍රියා පදයේ Past Tense Verb , Past Participle Verb , s/es/ies Verb හා ing Verb එක ඉක්මනින්ම බලා ගත හැකිය. Windows PC...