1. PASAN147

    තලේමන්නාරම හා මන්නාරම සංචාරය

    කොමෙන්ට් කරපු, කරන සියලුම දෙනාමට බොහෝම ස්තූතියි ! සතුටුයි
  2. PASAN147

    තලේමන්නාරම හා මන්නාරම සංචාරය

    තලේමන්නාරම හා මන්නාරම සංචාරය තනියම පාරේ බස් එකේ... පසුගිය වසරක අලුත් අවුරුද්දෙන් පස්සෙ දවස් 2 ක ඔෆිස් නිවාඩුවක් දාලා තිබ්බා. ඉතින් ඒ නිවාඩුවට තලේමන්නාරම පැත්තේ යන්න හිතුවා. මම එහෙ කලින් ගිහින් තිබ්බෙම නෑ.. කලිනුත් අවුරුදු කීපයකට යන්න ප්ලෑන් කරලා යන්න බැරි වුන තැනක්.. මේ දවස් වල තලේමන්නාරමට...
  3. PASAN147

    මඩුවන්වෙල වලව්ව

    Aniwa... Aniwaryen ow... ------ Post added on 1767715038
  4. PASAN147

    මඩුවන්වෙල වලව්ව

    2024-09-15 ඉරිදා කොහේ හරි යන්න හිතලා...උදේ බස් එකේ කඩවත හයිවේ බස් නවත්වලා තියන (Kadawatha Multi-Modal Transport Hub) එකට ආවා... මඩුවන්වෙල වලව්ව බලන්න කලින් ගිහින් තිබ්බෙ නැති නිසා එහෙ යන්න හිතුනා... ඉතින්, කෙලින්ම ඇඹිලිපිටියට යන්න බස් කඩවත නැති නිසා මාකුඹුරට යන්න එතන නවත්වලා තිබ්බ මාකුඹුර/මහරගම...
  5. PASAN147

    අහුන්ගල්ල කැස්බෑ සංරක්ෂණ මධයස්ථානය & ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය

    2024-10-08 අගහරුවාදා ::::::: අද කොහෙ හරි යන්න ඔෆිස් නිවාඩුවක් ගත්තා. වැස්ස නිසා, යන්න හිටිය තැන යන්න නැතුව වෙන පැත්තක කෝච්චියේම යන්න හිතන් උදේ රේල්වේ pravesha ලින්ක් එකෙන් අම්බලන්ගොඩට 2 වන පංතියේ ටිකට් එකක් online ගත්තා. රු.400 යි. ඊට පස්සෙ උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් 5.30 කිරිබත්ගොඩ...
  6. PASAN147

    සිලෝන් කිංග්ස්මන් උද්‍යානය | CEYLON KINGSMEN GARDEN

    ඒවා ගැන නම් දැණුවත් නෑ
  7. PASAN147

    සිලෝන් කිංග්ස්මන් උද්‍යානය | CEYLON KINGSMEN GARDEN

    2025-11-15 සෙනසුරාදා :::: අද නිවාඩු දවසේ මට ගෙදර ඉන්න කම්මැලි ඉතින් අද කොහෙ හරි යන්න හිතුවා. කලින් සැලසුමක් තිබ්බෙම නෑ. උදේ මගේ Pending Trip ලිස්ට් එක බලලා. මීගමුවට ටිකක් දුරින් තියන ලස්සන ගාඩ්න් එක බලන්න යන්න හිතුවා... උදේ 8 ට ගෙදරින් පිට වෙලා බස් එකේ කිරිබත්ගොඩ ඇවිත්, වත්තල බස් එකේ ඇවිත්...
  8. PASAN147

    සීතාවක උද්භිද උද්‍යානය | Seethawaka Wet Zone Botanical Gardens

    සීතාවක උද්භිද උද්‍යානය. | 2025-08-27 බදාදා අද ඔෆිස් නිවාඩු දාලා තිබ්බේ දකුනු පැත්තෙ දුර සංචාරයක් යන්න. ඒත් අද ඒ ගමන යන්න බැරි උනා. ඉතින් මට ගෙදර ඉදල පැය 2 කින් විතර යන්න පුලුවන් මේ සීතාවක මල්වත්තට යන්න හිතුවා. මම ආස තැනක්.. මීට කලිනුත් මම එහෙට ගිහින් තියනවා. යාලුවෝ එක්කත්. ඉතින් අද උදේ 7 ට විතර...
  9. PASAN147

    උඩකොටුව බෝධ් සමීප භීමතිත්ත රජමහා විහාරය බෙන්තොට

    උඩකොටුව බෝධ් සමීප භීමතිත්ත රජමහා විහාරය බෙන්තොට | 2025-10-28 අගහරුවාදා අද මාසේ අන්තිම සතිය, කොහෙ හරි යන්න හිතාගෙන ඔෆිස් නිවාඩුවක් දැම්මා.. වැස්ස නිසා ගොඩක් දුර නොගිහින්, බෙන්තොට පැත්තේ තියන ලස්සන පන්සලක් බලන්න යන්න හිතුනා. ඉතින් උදේට කාලා එහෙම ගෙදරින් පිටවෙලා බස් එකේ ගිහින් කඩවත හයිවේ බස්ටෑන්ඩ්...
  10. PASAN147

    හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    No Special Camera. I used Samsung A55 Phone
  11. PASAN147

    හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    මම මේ සතියේ දවසක උදේ ගියේ. සෙනග නෑ. කපල් නම් ගොඩක් හිටියා අස්සවල් වල. කපල් අහු නෙවෙන්න වීඩ්යෝ කලේ.. සති අන්තවල තමයි ෆැමිලි එන්නෙ
  12. PASAN147

    හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    මමත් ගම්පහ ක්ලාස් යද්දි ගිහින් තිබ්බා. ගොඩක් කාලෙකින් මීට මාස කීපයකට කලින් තනියම ගියෙ. ලේක් එක පාක් එකේ පිටුපස්සෙම තියෙන්නෙ. අත්තනගලු ඔයට මායිම්ව වගේ.. අන්කල් කෙනෙක් ගැනනම් දන්නෙ නෑ..
  13. PASAN147

    හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය | 2025-05-21 බදාදා අද ඔෆිස් නිවාඩුවක් අරන් තිබ්බා පොඩි වැඩ කීපයකට.. කොළඹ කොටුවේ ගිහින් හිටියෙ.. ඉතින් ඊට පස්සේ කොහෙ හරි යන්න හිතුනා. කලින් සැලසුම කරලා තිබුනෙත් නෑ.. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පැත්තේ යන්න හිතුවා. කොටුව රේල්වේ ස්ටේශමට ගිහින් ගම්පහට රු.80 ක ටිකට් ගත්තා...
  14. PASAN147

    හොලුවාගොඩ Serena River Park

    Serena River Park ~ 2024-04-03 බදාදා පොඩ්ඩක් රිලැක්ස් වෙන්නෙත් එක්ක අද කොහෙ හරි යන්න හිතුනා. හරියට ට්‍රිප් ප්ලෑන් එකක් තිබ්බෙත් නෑ. ඔෆිස් නිවාඩුවක් දාලා තිබ්බා අදට. ඉතින් පහුගිය මාසේ විවෘත කරපු ගාල්ලෙ , හොලුවාගොඩ Serena River Park එක පැත්තෙවත් යනවා කියලා හිතලා. අද උදේ ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත්...
  15. PASAN147

    උඩවත්ත කැලේ - මහනුවර

    උඩවත්ත කැලේ | 2025-05-10 සෙනසුරාදා අද නුවර පැත්තේ දළදා මාළිගාවටත්, උඩවත්ත කැලේ පැත්තෙත් යන්න හිතුනා. මම මීට අවුරුදු 15 කට කලිනුත් යාලුවෝ සෙට් එකක් එක්ක උඩවත්ත කැලේ ගිහින් තිබ්බා. ඒත් කූඩැල්ලො නිසා කෙල්ලො කෑ ගැහුවා නිසා හරියට අපි ඇවිද්දෙ නෑ. ඉතින් අද උදේ 5.45 ට විතර ගෙදරින් පිටවෙලා බස් එකක ඇවිත්...

    No contents