1. delmar

    Song Help

    මචංලා සනත් නන්දසිරි මහත්තයා ගායනා කරන සදළුතලේ හිද පෙරමග බලනා ගීතය ලියපු කෙනා කවුද කියලා දන්නවද? ඒ ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද?
  2. delmar

    Movie Help

    මේවා හිරේ යන්න වෙන වැඩ යකෝ.. ඒත් අනේ මන්දා.. මගෝ ඩිගෝ ඩයි ෆිල්ම් එකේ හොද කොපියක් තියන එකෙක් දියල්ලකෝ බාගන්න ලින්ක් එකක්
  3. delmar

    Elakiri Novel Help

    කොල්ලනි, එලකිරි එකේ කාලෙකට කලින් කොල්ලෙක් නව කතාවක් ලිව්වා. කොහොමහරි එක බගෙට නෑවත්තුවා. Love ස්ටොර්යක්. එත් මිනිහ ආතල් විදියට ලිව්වා. මට ඒ කතාවේ නම මතක නෑ බන්. උබලට මතකද ඒක. ටියුශන් පන්තියක ලවක් ගන තිබ්බෙ
  4. delmar

    Anathayo tika waren

    අහ් කෝ මේ අපේ කුකුල් පැටව් ටික වරෙව් බොලගේ මහා එකා ඊස් බැක් බේබි :cool::cool:
  5. delmar

    Pulsar 150 vs Yamaha FZ

    යකුනේ අදුරන අයියා කෙනෙක් බයික් එකක් බස්සන්න යනවා.. එයාගේ අන්තිම තේරිම Pulsar 150 & Yamaha FZ මේ දෙකේ reviews සහ උඹලා recommend කරන එක කියපල්ලකෝ
  6. delmar

    Song Help

    කොල්ලනේ මුවන් පැලැස්සේ මොකක් හරි සිංදුවක් තියනවා නේද මේ වගේ වචන තියන අන්න ඒක හොයලා දියල්ලකෝ.. වචන හරියටම මේවද කියලා ෂුවර් නෑ පලග කටුගස්තාන.. ගමට නම්බුව ගේන ආරච්චි වීරයා.. ආරච්චි සූරයා..
  7. delmar

    DJ Tracks needed

    කොල්ලනි, Birthday Party එකකදි දාලා නටන්න පුලුවන් හොද ඉංග්‍රීසි, සිංහල, දෙමල, හින්දි Track ටිකක් දීපල්ලකෝ.. nonstop නම් වඩාත් හොදයි
  8. delmar

    Quickbook Help ekak

    කොල්ලනේ Quickbook දන්න එකෙක්ගෙන් පොඩි සප් එකක් ඕනේ. Assembly item එකක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියලා දීපං
  9. delmar

    Song Help : Perum puragena Aa Sansare

    කොල්ලනේ පෙරුම් පුරාගෙන ආ සංසාරේ සිංදුව ලියපු හාමුදුරුවන්ගේ නම මතක එකෙක් කියපංකෝ නම
  10. delmar

    BCS Help

    කුකුළනි, BCS කරන එකෙක්ට දැන් ඉගෙන ගන්න හොද eSoft ද Matrix ද කියලා කියපියව්. IDM නම් අජූතයි. වෙන හොද තැන් තියනවද ගාන එහෙම අඩු.. සැ.යු - BCS නූලක් ඇති බව දනිමි. ටිකක් වැඩේ හදිස්සි හින්දයි වෙනම නූලක් දැම්මේ.
  11. delmar

    Peo TV Help

    කොල්ලනේ පියෝ ටීවී කනෙක්ෂන් එක ටීවී එකට කනෙක්ට් කරන්නේ නැතුව පීසී එකට ගන්න විදිහක් තියනවද?
  12. delmar

    Kukulane HELP !!!

    කොල්ලනේ IELTS ඉගෙන ගන්න එකෙක්ට පොඩි සප් එකක් දෙන්න සෙට් වුනා තියන එකෙක් PDF ටිකක් දීපංකෝ British Council එකේ PDF එකයි Mp3 එකයි තියනවානම් ගොඩක් වටිනවා
  13. delmar

    Real story behind Valentine's Day වැලන්ටයින් දිනයේ ඇත්ත කතාව

    Real story behind Valentine's Day වැලන්ටයින් දිනයේ ඇත්ත කතාව වැලන්ටයින් දිනේ ඇත්ත කතාව...... කවුද මේ වැලන්ටයින්, රෝමියෝ නෙවෙයි. ඒ වගේම ටයිටැනික් නැවේ ගිය කෙනෙකුත් නෙවෙයි. ඇත්තටම වැලන්ටයින් කියන්නේ රෝමයේ ජීවත්වුණ පූජකතුමෙක්. මරණයෙන් පසුව එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා. මුනිවරයෙක්...
  14. delmar

    HondaMPLG's Funeral House

    අද මමයි අනුජ මෙත්සර යි ගියා මචන් මළගෙදර. නිශාන්ත අයිය ගේ wife කියන විදියට මරෙද්දීත් නිශාන්ත අයිය එළකිරි එකේ online ඉදල තියනවා. අයිය මැරිලා තියෙන්නේ Brain Stroke එකක් හින්දා. අක්කට කිව්වලු ඔලුව ටිකක් රිදෙනවා කියල. අක්ක කිව්වලු ඔලුව රිදෙනවනම් ටිකක් ඕක off කරලා නිකන් ඉන්න කියල. එතකොට කිව්වලු නැ...
  15. delmar

    delmar is back

    Delmar is back (ඒ කියන්නේ ඩෙල්මා ආපහු ආවා කියන එක ) ඔන්න චිරාත් කාලෙකට පස්සේ සබනා ආපහු ආවා. :yes: ඇයි තෝ ආවෙ නැත්තේ? අරකද මේකදනම් අහන්නේ නැතුව ඕන එකක් අහපං. :rofl:
  16. delmar

    DJ Gamaya

    බොලා දන්නවා නේද අර DJ ගමයව? (නම විතරයි බං. ඕකා දන්න DJ කිරිල්ලක් නෑ බං. නම විතරයි :rofl: ) http://www.elakiri.com/forum/member.php?u=61857 දන්නේ නැත්ද? Google ගිහිං Image Search එකේ dj gamaya කියලා ගහලා බලපං.. :rofl::rofl: මම මේ අද ආවේ උගේ චරිතේ ගැන කතා කරන්න. (ඔව් ඇත්ත. කතා කරන්න දෙයක් නෑ...
  17. delmar

    Sindu Help ekak

    මචංලා ආෆ්ට අ ලෝන්ග් ටයිම් (ඒ කියන්නේ ගොඩ කාලෙකට පස්සේ කියන එක :angry: ), කෝමෙයි බොලට? :confused: නොයෙක් වැඩ යෙදී තිබූ බැවින් මේ පැත්තේ කරක් ගැසීමට ඉඩ ප්‍රස්තාව නොලැබුනි..... ඒක නෙමෙයි බොල :dull: මෙන්න මේ සිංදුව හොයලා දීපල්ලකෝ.. :love: සිංදුව කියන එකාගේ නම දන්නෙත් නෑ... සිංදුවේ මුල දන්නෙත්...
  18. delmar

    O.o

    :dull::dull:
  19. delmar

    Aurudu Greeting Cards

    ඔබ සැමට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!! එකාසේ එක සේ කල් ගෙවීමට ලැබෙන සුභම සුභ නව වසරක් වේවා!! සිතේ තිබෙනවා යහපත් බලාපොරොත්තු ඉටුවේවා...
  20. delmar

    Song Help

    මචංලා.. මේකේ quality video හොයලා දියල්ලකෝ :( මේකම නොවුනත් අමරදේව මාස්ටරුයි ඩෙස්මන්ඩ් ද සිල්වා යි එකම ස්ටේජ් එකක සිංදු කියන එකක් වුනාට අවුලක් නෑ..... DlY7wcIfsPs

    No contents