IT කරන උන්, විශේෂයෙන්ම System Administrator / IT Manager ලාට වැදගත් වෙන ටොපික් එකක් අද අපි කතා කරමු.
සාමාන්‍ය පරිමාණයේ කම්පැනි වල System Administrator / IT Manager ලා ලග විතරයිනේ පාස්වර්ඩ් තියෙන්නේ.
විශේෂයෙන්ම Domain Names, Web Hosting, Email Servers, Storage Services, Conferencing Systems...