1. delmar

    Youtube Monetization

    Youtube Monetization වලට Rebeat පාවිච්චි කරන උන් ඉන්නවද? කොහොමද මචං ගුණ අගුණ?
  2. delmar

    Mouse Hunt - Sinhala Dubbed

    Mouse hunt movie eke sirasen dub karapu eka ka laga hari thiyanawanam diyallako
  3. delmar

    NDB Wealth Management

    NDB Wealth Management එකේ invest කරපු කට්ටිය ඉන්නවද? උඹලා මොකක්ද හිතන්නේ මේක ගැන? රිස්ක් එක?
  4. delmar

    Dance with Gypsies

    Dance with Gypsies nonstop eka thiyana ekek depanko
  5. delmar

    Song Help : Sobawa De

    කොල්ලනේ රොඩ්නි වර්ණකුලසූරිය කියන සෝබාව දේ (අළුත් version එක) සිංදුවේ රොඩ්නි එක්ක සිංදුව කියන අනිත් කෙනා කවුද? මෙන්න සිංදුව https://www.topsinhalamp3.com/songs/rodni-warnakula-mp3-songs/sobawa-de-mepura-mp3-song.php
  6. delmar

    සුපිරිම_ෆිල්ම්_එක

    සුපිරිම_ෆිල්ම්_එක මුලින්ම කියන්න ඕනේ, මේ වගේ ත්‍රෙඩ් ඕනතරම් එළකිරි එකේ ඇති. ඒත් මට මේක දැනගන්න ඕනේ නිසා අළුත් නූලක් දැම්මේ එදාමෙදා තුර උඹලා බලලා තියන සුපිරිම ෆිල්ම් එක හෝ කිහිපය මොකක්ද?
  7. delmar

    Firefox Sinhala Unicode Issue

    ෆයර්ෆොක්ස් වල යුනිකෝඩ් පාවිච්චි කරද්දි හරිහට ටයිප් වෙන්නේ නැති ලෙඩක් තියනවාද උඹලගෙත්? සමහර අකුරු ටයිප් කරද්දි කලින් ටයිප් කරපුවා මැකෙනවා. Address බාර් එකේ ටයිප් කරද්දි අවුලක් නෑ.
  8. delmar

    Tamil Movie Help

    කොල්ලනි. අපේ එකෙක් ලගදි ටීවී එකේ දෙමල ෆිල්ම් එකක් බලලා. පොරට ඒකෙ නම මතක නැ. ස්ටොරිය මට කිව්වා. බලන්න ආසාවක් ආවා. දන්නවානම් නම කියහල්ලා. මිනිහා මියුසික් කරන ඩයල් එකක්. ගැනිව ඩ්‍රයිවර් කෙනෙක් රේප් කරලා මරනවලු. පොලිසියෙ ඩයල් එකක් කේස් එක අල්ලගෙන ඒ යකාව හිරේ දානවා. ගැනිගේ මිනිහ අරු නිදහස් වෙනකන්...
  9. delmar

    MYOB v13

    MYOB Premier v13 Crack ekak ekka thiyanawada kollani ubala laga?
  10. delmar

    MYOB Password Recover

    කොල්ලනි MYOB එකේ පාස්වර්ඩ් reset කරන එකක් Tool තියනවාද? මේකෙන් කරන්න පුළුවන්. හැබැයි Crack එකක් හොයාගන්න නෑ
  11. delmar

    Insurance Help

    ‍Kollani. Help ekak one. Ape gedara scooter eka (Dio) happuna. Cooperative Insurance eke Full Insurance ekak thiyenne. Estimate ekak gaththa. Rs. 65000/- k yanawalu. Samaharu kiyanawa ban Bike eka parana wenna parana wenna gaanak adu karalai claim karanne kiyala. Eka aththada? Ehenam keeyak...
  12. delmar

    BOC Online Banking

    BOC Online Banking un tikak balapalla. Ubalage account ekath pissu natanawada kiyala. Mage account eka pissu natanawane bn
  13. delmar

    SDB Fixed Deposit

    Sanasa Development Bank එකේ අවුරුදු 02කකට දාන FD එකකට 15% ක පොලියක් දෙනවා කියල ඇඩ්වටයිස් කරලා තිබුනා. මේක ගැන දන්න එකෙක් පොඩ්ඩක් කියපංකෝ? Sanasa Development Bank හොදයිද FD එකක් දාන්න? මේ 15% සීන් එක මොකක්ද?
  14. delmar

    Duppath Iskolayak දුප්පත් ඉස්කෝලයක්

    Duppath Iskolayak දුප්පත් ඉස්කෝලයක් මචංලා, උඹලා දන්න අන්ත දුප්පත් ලමයි ඉන්න ඉස්කෝලයක් කියහල්ලකෝ. හැබැයි ඇත්තටම අවශ්‍යතාවයන් සහිත ළමයි වෙන්න ඕනේ. මේ පාර නත්තලට මධ්‍යම පරිමානයේ වැඩසටහනක් කරන්න යනවා අපේ ඔෆිස් එකෙන්. ඒ කියන්නේ එතනට ගිහිල්ලා පොඩ්ඩක් ළමයි එක්ක සෙල්ලම් කරලා, කෑම කාලා, නත්තල් සීයා...
  15. delmar

    Domba Mal Kalawe ~ Meaning

    දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ කවියක් වගේ ආදරේ... අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න.. සංසාර ගිරි දුර්ගයේ...// රෑ පිණි පොදේ සීත මිටියාවතේ මේ කේතකී මල් වනේ... සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද දුක් දොරකඩින් හෙට දිනේ... දොඹ මල් කැලෑවේ... කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා හිනැහී දෙතොල් ඉරි තලා.. පෑතුන්...
  16. delmar

    Sinhala Dubbed Movies - Sirasa

    සිරසෙන් හඩකවපු නිවාඩු කාලෙට එහෙම යන ෆිල්ම් තියන උන් දාපල්ලකෝ. මම මේ හතරවටේම හොයනවා බං MouseHunt එක. ඒක තියනවානම් විශේෂයෙන්ම දාපල්ලා
  17. delmar

    Black Label for Sale

    Johnnie Walker Black Label Whisky Blended Scotch Whisky 1 Litre බෝතලයක්ම ගේ යාලුවෙක් ලග තියනවා. ලීටරේ එකක්. රුපියල් 11000 ට දෙනවාලු. ඕන උන් ඉන්නවානම් කියපල්ලා.
  18. delmar

    Honda Dio Scooter Help

    අපේ ඔෆිස් එකේ ගෑණියෙක්ගේ ස්කූටරයක් අපේ සයිට් එකක නවත්තලා තියෙද්දි තෙල් ඇදලා කියලා ඒකි නහයෙන් අඩනවා. Honda Dio Scooter එකක් ලොක් කරලා තියෙද්දි තෙල් අදින්න පුළුවන්ද බං?
  19. delmar

    Kolamba Sanniya

    කොළඹ සන්නිය ෆිල්ම් එක තියන එකෙක් දියංකෝ
  20. delmar

    පයිප්ප-වැඩක්

    මේක බං Italy Motor Union 1" - Brass එකක්. මේක මෝටරේට හයි කරන්න දන්නවා. අනිත් පැත්ත PVC බටේ හයි කරන හැටි දන්න එකෙක් කියපංකෝ.

    No contents