1. delmar

    Smart Watch Repair

    කොල්ලනේ, අදුරන කෙනෙක්ගේ Garmin Approach® S12 Smart Golf-Watch එකක් තියනවා Boot වෙද්දි Freeze වෙලා තියනවා. Online fixes වැඩ කලේ නෑ. හදාගන්න තැනක් උඹලා දන්නවද?
  2. delmar

    Sinhala Font Help

    http://www.webgossip24.com/2023/03/blog-post_0.html?m=1&fbclid=IwAR1FYMFm6mZg2-Db8Y2rNwyDfZk5RDGCLEomsRhRshyzcI83t4ZCUmQ8uko Me web font eka mokakda mittane?
  3. delmar

    Toshiba Photocopier Repairs

    Toshiba Photocopier එකක් repair කරන්න උඹලා රෙකමන්ඩ් කරන ඩයල් එකක් ඉන්නවා නම් කියපල්ලා කොළඹ අවට වෙන්න ඔ්නේ. දැන් කරන එකා කලට වෙලාවට එන්නේ නෑ ප්‍රශ්ණයක් උනාම
  4. delmar

    Prescription help

    කොල්ලනේ, මේක සීනි ලෙඩෙක්ගේ Prescription එකක්. එයාට බෙහෙත් කාගෙන්ද හම්බෙලා. බොන විදිහ දැනගන්න ඔනෙලු මේක කියවන්න දන්න එකෙක් කියපංකෝ
  5. delmar

    Movie help

    Thaala Movie එකයි Goal Movie එකයි බාගන්න ලින්ක් දෙකක් දාපල්ලකෝ
  6. delmar

    ගුරුවරිය ගමන් ගත් යතුරු පැදිය හැප්පූ නළුවාට-සගයින්ට ගුටි පූජාවක්

    ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක යතුරු පැදියක ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් අද (04) බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි. මෙහිදී රෝහල් ගතකර ඇත්තේ කළුතර උතුර, දෙදියවල ප්‍රදේශයේ පදිංචි ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක්...
  7. delmar

    බන්දුල පත්මකුමාර මැරිලා

    බන්දුල පත්මකුමාර මැරිලා බං
  8. delmar

    Compatible Toners

    යාලුවෙක් පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා. මිනිහා Compatible Toners, Original Toners, Ribbons එහෙම කරන්න යනවා. මිනිහාට කොළඹ අවට බඩු අඩුවට ගන්න තැනක් දන්වද උඹලා?
  9. delmar

    Network Cables

    කොල්ලනේ උඹලා recommend කරන Network Cables බ්‍රෑන්ඩ්ස් මොනවද? CAT 6
  10. delmar

    Hotel Help

    කොල්ලනේ, උස්වැටකෙයියාව, ඇලකන්ද, කළුතර පැති වල දවසක් ගතකරන්න (උදේ ගිහින් හවස එන්න) හොද, සාක්කුවට සෙට්වෙන තැන් ටිකක් කියපල්ලා
  11. delmar

    CT (CE) Scan

    යාලුවෙක්ට CT (CE) Scan එකක් කරන්න වෙලා. ප්‍රයිවට් තමා කරන්න වෙන්නේ ඉක්මනට කරන්න ඕනේ නිසා අඩුවටම තියෙන්නේ Werahera KDU hospital එකයි Jayawardanapura හොස්පිටල් එකයි උඹලගේ අදහස් මොනවද මේ ගැන
  12. delmar

    Pickme Toll Charges

    Pickme එකෙන් කැබ් එකක් බුක් කරලා ගමනක් යද්දි highway charges අපේ හයර් එකට ඇඩ් වෙනවද නැත්නම් අපි වෙනම ගෙවන්න ඕනෙද?
  13. delmar

    රට වහන්නේ නෑ

    සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...
  14. delmar

    Toilet ප්‍රශ්ණයක්

    ලගදි එලියේ බාත්රූම් එකක් හැදුවා අමතර පාවිච්චියට. ඒකට ගත්ත කොමඩ් සෙට් එකේ කොමඩ් සීට් එකයි කවර් එකයි Soft Close. හැබැයි අවුලකට තියෙන්නේ කොමඩ් සීට් එක ඇරලා (උඩට කරලා) තියන්න බෑ. නිකංම වැහෙනවා. කවුරුහරි චූ දාද්දි අවුල්. එක්කො කොමඩ් සීට් එක ඇරලා අතින් අල්ලන් චූ දාන්න ඔනේ. ඒක සෙට් වෙන්නේ නෑ. විසදුමක්...
  15. delmar

    Laptop Battery

    කුකුළනි, උඹලා ලැප්ටොප් බැට්රි ගන්නේ කොහෙන්ද යුනිටි එකේ? ගාන අඩු ස්පොට් මොනවද?
  16. delmar

    WhatsApp Business API

    WhatsApp Business API පාවිච්චි කරලා PHP වගේ language එකකින් messages යවපු කවුරුහරි ඉන්නවාද?
  17. delmar

    Best Beer in Sri Lanka

    උඹලා ලංකාවේ බීලා තියන හොදම බියර් එක මොකක්ද? What is the best beer you have ever drunk in Sri Lanka?
  18. delmar

    Private bank Director arrested for defrauding Rs.910 million

    Private bank Director arrested for defrauding Rs.910 million (Video) https://www.newswire.lk/2021/05/27/private-bank-director-arrested-for-defrauding-rs-910-million-video/
  19. delmar

    කොවිඩ් හැදුන උන්ට වටේ පිටේ උන්ගෙන් සලකපු හැටි

    කොල්ලනේ කොවිඩ් හැදුන උන්ගෙනුයි මම මේ ප්‍රශ්නෙ අහන්නේ. උඹට කොවිඩ් කියලා දැනගත්තාම වටේ පිටේ උන්ගෙන් ලැබුනු ප්‍රතිචාර, සැලකීම් කොහොමද? විශේෂයෙන්ම ගෙදර ඉදං ප්‍රතිකාර ගද්දි? ගොඩක් අහන්න ලැබුනා මිනියක් මරලා ගෙදර ඉන්නවා වගේ තමා වටේ පිටේ උන් සලකන්නේ කියලා
  20. delmar

    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවාද?

    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද? කරන්න හෝ නොකරන්න හේතුත් කියාගෙන යන්න මට මේ වෙනකන් හම්බෙලා මේ ගැන නිකං කතා කරපු මිනිස්සු 50% 50% ඉන්නේ.

    No contents