බොලා දන්නවා නේද අර DJ ගමයව? (නම විතරයි බං. ඕකා දන්න DJ කිරිල්ලක් නෑ බං. නම විතරයි
)
http://www.elakiri.com/forum/member.php?u=61857
දන්නේ නැත්ද?
Google ගිහිං Image Search එකේ dj gamaya කියලා ගහලා බලපං..

මම මේ අද ආවේ උගේ චරිතේ ගැන කතා කරන්න.
(ඔව් ඇත්ත. කතා කරන්න දෙයක් නෑ තමයි
)
මුගේ නම පොලිස් පොතේ විසි තිස් පාරක් ලියවිලා තියනවා...
(නෑ නෑ. මිනියක් මරන්න තරම් මුට හයියක් නෑ
)
ඇක්සිඩන්ට් පුතා ඇක්සිඩන්ට්.. බයික් එක, එක එක විදිහට හප්ප ගෙන තමයි එහෙම ලියවිලා තියෙන්නේ..
එළකිරියේ වෑර්ලස් එකේ (එළකිරි රේඩියෝවේ බං) කෑපී පෙනෙන මඩ ප්‍රහාරක නිවේදන ශිල්පියෙක් ලෙසටද ගමයා නම් දරලා තියනවා... මතකනේ එක පාරක් බාර් එකක ඉදං ෂෝ එකක් කරා

එළකිරි සය සාමාජික ක්‍රිකට් මෙව්වා එකෙත් මැච් එකට ආපු එවුන්ව සහ ගමේ උන්ව ලිදට ඇදලා දැම්ම එකත් මතක ඇතිනේ කට්ටියට..
ඔය පින්තූරේ මයික් එක අතේ තියං ඉන්නේ ඕකා තමයි 
ඉතිං ඊට පස්සේද කලින්ද මතක නෑ අපේ එළකිරියේ මාමා කෙනෙක්ගේ කඩයක් විවෘත කරානේ නුවර..
ඔන්න ඒකටත් බුවා අපිත් එක්ක ආවා..
ඒකේ හා හා පුරා කියලා පලවෙනියටම දෙයක් ගත්තෙත් මූ තමා.. ඒ ගත්තේ විවිධ කාර්යයන් සදහා භාවිත කල හැකි මයික් එකක්.. (සෙක්ස් ටෝයි එකක් විදිහට පාවිව්චි කරන්නත් පුලුවන්ලු..
)
(ආරක්ෂක හේතූන් මත මුදලාලි මාමාගේ මූණ කපන ලදි
)
ඉතිං බං මම කියන්න තැටමුවේ මේකයි..
මහින්ද මාමා ගල් බෝතලේටත් ලගදි කෙලපු එකෙන් ආණ්ඩුව ගැන සෑහෙන්න කලකිරිලා ඉදපු අපේ ගමයා බැදලා යකෝ

(නෑ නෙමෙයි යකෝ ඔව්..)
හැබැයි දෙවෙනි පාරට..

පළවෙනි පාර මූ බැදලා හිටියේ මේ කෙල්ලව
දැන් දෙවෙනි කසාදෙට වෙන කෙල්ලෙක්ව ඊයේ දිනයේදී බැදලා..
ඉතිං එලකිරි එකේ මම දැකපු සුන්දරම, හිත හොදම, ඕන දේකට යාළුවෙක් විදිහට සහෝදරයෙක් විදිහට මට ඉන්න බොක්කක් තමයි ගමයා එහෙම නැත්නම් සතිෂ් අය්යා කියන්නේ..
එයා ඊයේ දවසේ යුග දිවියට ඇතුල් වුනා.. ඉතිං අපි හැමෝම එකතු වෙලා අපේ ගමයටයි ගම හාමිනේටයි ජය මංගලම් කියමු..
තොරන් බදින්නට රබන් ගසන්නට සුභ මොහොතක් ආවා
පැකුම් ලොවේ මල් සිහින සැබෑ වී අළුත් යුවල ආවා...
මල් අහුරක් ගෙන දෙදෙන තුරුල් වී සුපෙම් සිනහ පෑවා
ජය මංගලම් වේවා..
මලක් වගේ..
මේ සිංදුව සෑහෙන්න ගැලපෙනවා බං සිරාවටම..
එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
)http://www.elakiri.com/forum/member.php?u=61857
දන්නේ නැත්ද?
Google ගිහිං Image Search එකේ dj gamaya කියලා ගහලා බලපං..

මම මේ අද ආවේ උගේ චරිතේ ගැන කතා කරන්න.
(ඔව් ඇත්ත. කතා කරන්න දෙයක් නෑ තමයි
)මුගේ නම පොලිස් පොතේ විසි තිස් පාරක් ලියවිලා තියනවා...
(නෑ නෑ. මිනියක් මරන්න තරම් මුට හයියක් නෑ
)ඇක්සිඩන්ට් පුතා ඇක්සිඩන්ට්.. බයික් එක, එක එක විදිහට හප්ප ගෙන තමයි එහෙම ලියවිලා තියෙන්නේ..
එළකිරියේ වෑර්ලස් එකේ (එළකිරි රේඩියෝවේ බං) කෑපී පෙනෙන මඩ ප්‍රහාරක නිවේදන ශිල්පියෙක් ලෙසටද ගමයා නම් දරලා තියනවා... මතකනේ එක පාරක් බාර් එකක ඉදං ෂෝ එකක් කරා

එළකිරි සය සාමාජික ක්‍රිකට් මෙව්වා එකෙත් මැච් එකට ආපු එවුන්ව සහ ගමේ උන්ව ලිදට ඇදලා දැම්ම එකත් මතක ඇතිනේ කට්ටියට..

ඉතිං ඊට පස්සේද කලින්ද මතක නෑ අපේ එළකිරියේ මාමා කෙනෙක්ගේ කඩයක් විවෘත කරානේ නුවර..
ඔන්න ඒකටත් බුවා අපිත් එක්ක ආවා..
ඒකේ හා හා පුරා කියලා පලවෙනියටම දෙයක් ගත්තෙත් මූ තමා.. ඒ ගත්තේ විවිධ කාර්යයන් සදහා භාවිත කල හැකි මයික් එකක්.. (සෙක්ස් ටෝයි එකක් විදිහට පාවිව්චි කරන්නත් පුලුවන්ලු..
)
(ආරක්ෂක හේතූන් මත මුදලාලි මාමාගේ මූණ කපන ලදි
)ඉතිං බං මම කියන්න තැටමුවේ මේකයි..

Last edited: