Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වාහනයේ පොතේ ඇඩ්රස් එක වෙනස් කරපු අය ඉන්නවද
කවුරුත් අනසර් කරන්නේ නැනේ විස්තර දැනගන්න මේ එක නම්බරයක්වත් වැඩ කරන්නේ නැ :oo: +94 112 694 331/ 332/ 333/ 335/ 336 වෙන නම්බරයක් නැද්ද?
Rangoo
Post #8
Nov 23, 2021
Forum:
ElaKiri Talk!
වාහනයේ පොතේ ඇඩ්රස් එක වෙනස් කරපු අය ඉන්නවද
මගේ වාහනයේ පොත සහ අදායම් බලපත්තයේ ලිපිනය වෙනස් කරගන්න ඕනේ මන් වාහනය ගන්න කොට හිටිය ගෙදර ලිපිනය තියන්නේ පොතේ සහ අදායම් බලපත්තයේ දැන් ඉන්න අලුත් ගෙදර ලිපිනයට හරව ගන්න ඕනේ මෙහෙම ලිපිනය මාරු කරපු අය ඉන්නවද නැවත මුදල් ගෙවන්න වෙනවද පොඩ්ඩක් කියන්නකෝ මචන්ලා
Rangoo
Thread
Nov 19, 2021
Replies: 10
Forum:
ElaKiri Talk!
ඇස් වාට්ටුව ලග car parking
පාරේ අයිනේ ද පාර්ක් කරන්න තියෙන්නේ
Rangoo
Post #6
Nov 15, 2021
Forum:
ElaKiri Talk!
ඇස් වාට්ටුව ලග car parking
මචන් කොලබ ඇස් වාට්ටුවට යනවනම් car එක පාර්ක් කර ගන්න තැනක් තියෙනවද? safe තැනක් කිට්ටුව ඇස් වාට්ටුව ඇතුලේ පාර්ක් කරන්න දෙන්නේ නැ නේද
Rangoo
Thread
Nov 15, 2021
Replies: 7
Forum:
ElaKiri Talk!
sporting times jobs
ස්පෝර්ටිං ටයිම්ස් එකේ it technician ජොබ්ස් කරපු අය ඉන්නවද? මොනවද එක්ස්පිරියන්ස්?වැඩ කරන්න ලේසි තැනක්ද?වලි කෙස් එහෙම නැද්ද එක අවුල් එහෙම තියෙනවද ?සැලරි එහෙම අවුලක් නැද්ද?ශිෆ්ට් සෙට් වෙන්නේ මොන ටයිම් වලද? විස්තර දන්න අය ඉන්නවනම් කියන්න
Rangoo
Thread
Nov 8, 2021
Replies: 10
Forum:
ElaKiri Talk!
නාවල බත්රුම් කොමඩ් එකේ ප්ලාස්ටික් පියන් (seat cover )ගන්න කඩයක් දන්නවද
ඔන්න ඔය පාර්ක් එක ඉස්සරහා තියෙන කඩේ තමයි මාත් හොයන්නේ තාම ගියේ නැ මන් පොන් නම්බරයක් දන්නේ නැද්ද ඒ කඩේ ? මොනවා දාලද මචන් හෝදන්න හොද ඔයා මොනවද යුස් කරන්නේ ?
Rangoo
Post #14
Oct 23, 2021
Forum:
ElaKiri Talk!
නාවල බත්රුම් කොමඩ් එකේ ප්ලාස්ටික් පියන් (seat cover )ගන්න කඩයක් දන්නවද
එත් හැම මොඩෙල් එකක්ම ඒවා නැනේ ගන්න මන් බැලුවා
Rangoo
Post #3
Oct 22, 2021
Forum:
ElaKiri Talk!
නාවල බත්රුම් කොමඩ් එකේ ප්ලාස්ටික් පියන් (seat cover )ගන්න කඩයක් දන්නවද
කොමඩ් එකේ පියන් ඉක්මනට සවුත්තු වෙනවා දාලා අවුරුද්දක් ඇති සුදු පාට සෙට් ගත්තේ boxtype නාවලින් ඔක්කොම 23 ගියා ඒ දවස් වල ගත්ත කඩේ පියන් නැ:rolleyes2: කියනවා කොමඩ් ගෙන්වන කම්පනියෙන් රටින් ගෙන්නලා දෙන්නම් කිව්වා ඩොලර් එකේ වැඩිවීමත් එක්ක පියනක් 5000:shocked: කට එහා ගානක් යනවලු ගේන්නත් කාලයක් යනවලු...
Rangoo
Thread
Oct 22, 2021
Replies: 17
Forum:
ElaKiri Talk!
බස් වල
මේ මහත්තයා බස් අයිතිකරුවෙක්ද
Rangoo
Post #16
Oct 11, 2021
Forum:
ElaKiri Talk!
කෑම ගන්න තැනක් (පැලවත්ත, බත්තරමුල්ල)
perera and sons
Rangoo
Post #14
Oct 11, 2021
Forum:
ElaKiri Help
බස් වල
බස් එකේ යන්න ගමනක් තියෙනවා බස් වල වැක්සින් කාඩ් එක බලනවද වැක්සින් කරලද කියලා
Rangoo
Thread
Oct 11, 2021
Replies: 18
Forum:
ElaKiri Talk!
Pfizer Astrazeneca වැක්සින් ගහන තැන් මොනවද මේ දවස් වල
තැන්ක්ස් යාළුවා :) උදව් කලාට තැන්ක්ස් හැමෝටම
Rangoo
Post #5
Oct 8, 2021
Forum:
ElaKiri Help
Pfizer Astrazeneca වැක්සින් ගහන තැන් මොනවද මේ දවස් වල
මචන් මට පොඩි උදව්වක් ඕනේ රට යන වැඩකට Pfizer , astrazeneca මේ දෙකෙන් එකක් තමයි ඕනේ Pfizer Astrazeneca වැක්සින් ගහන තැන් මොනවද මේ දවස් වල?
Rangoo
Thread
Oct 8, 2021
Replies: 6
Forum:
ElaKiri Help
ACL celling fan yo
දැන් අවුරුද්දක් වෙනවා
Rangoo
Post #8
Aug 14, 2021
Forum:
ElaKiri Talk!
ACL celling fan yo
acl අවුලක් නම් නැ මන් ගෙදරට පැන් 10ක් දාලා තියෙනවා
Rangoo
Post #4
Aug 12, 2021
Forum:
ElaKiri Talk!
මල්ටිලැක් තීන්ත කුපනය ෂණික රිලෝඩ් කොහොමද හරි විදියට code එක type කරන්නේ
සුරන්න මන් දන්නවා ඇතුලේ තියෙන රහස් අංකය ගන්න මා ගාව කාඩ් 6ක් තියෙනවා එත් type කරත් වරදිලු ඔකේ තියෙන විදියට ගැහුවත්
Rangoo
Post #5
Aug 8, 2021
Forum:
ElaKiri Talk!
මල්ටිලැක් තීන්ත කුපනය ෂණික රිලෝඩ් කොහොමද හරි විදියට code එක type කරන්නේ
මම මල්ටිලැක් තීන්ත ගත්තා එක ඇතුලේ කුපනයක් තියෙනවා sms කරලා ෂණික රිලෝඩ් ගන්න පුළුවන්ලු එත් මට තියෙන්නේ මොබිටෙල් සිම් එකක් මේක code එක බොරුද මන්ද කොච්චර type කරලා යැව්වත් වැරදිලු බොරුද මන්දා 😒
Rangoo
Thread
Aug 8, 2021
Replies: 9
Forum:
ElaKiri Talk!
හමුදාවේ ජොබ් කරන අය කවුද ඉන්නේ
හමුදාවේ ජොබ් කරන අය කවුද ඉන්නේ තොරතුරු තාක්ෂණ , පරිපාලන සහයක වගේ තනතුරු වල පඩි හොදද පැය කියක් වැඩද නිවාඩු කොහොමද හදිස්සියකට නිවාඩු ගන්න පුලුවන්ද සාමන්‍ය සෙබල පුහුණු වීම් තියෙනවද කරන්න
Rangoo
Thread
Jul 19, 2021
Replies: 11
Forum:
ElaKiri Talk!
කඩා වැටුණ සරුංගලයේ නූල නිසා ගාල්ලේ ජීවිත දෙකක් අහිමිවේ
:-(
Rangoo
Post #35
Jul 19, 2021
Forum:
ElaKiri Talk!
ලක්ෂ 85ට අලුත්ම කාර් එකක් සිංහලු!
මෙහෙ අජන්ට් කවුද ඕක ගෙන්නන
Rangoo
Post #24
Jul 19, 2021
Forum:
Vehicle Talks
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom