1. Rangoo

    වීදුරුවල තද පැල්ලම් | Hard glass stains

    @Hyaenidae මේක යවන්න විදියක් දන්නවද
  2. Rangoo

    වෙළදපලේ ගන්න තියෙන හොද බත්රුම් clean brands පිරිසිදු කරන පිරිසිදුකාරක මොනවද

    මන් කොමඩ් එකේ ඇතුලට දාන්නේ හාපික් මන් අහන්නේ පිට බොඩි එක සුද්ද කරන ඒවා?
  3. Rangoo

    වෙළදපලේ ගන්න තියෙන හොද බත්රුම් clean brands පිරිසිදු කරන පිරිසිදුකාරක මොනවද

    මචං ඔයගොල්ලෝ බත්රුම් එකේ කොමඩ් ෆිටින්ස්, නාන ෂවර්, ටැප්, ටයිල් වල කුණු යවන්නේ මොනවා දාලද ? මන් වීම් ගාලා මෙච්චර කල් සුද්ද කරේ වීම් හොද නැද්ද බන් කොමඩ් වල ප්ලාස්ටික් පියන් , ටයිල් හිරෙනවලු වීම් වලට:(
  4. Rangoo

    කාගිල්ස් , කීල්ස් එක ඇරලද

    බඩු ඔන්ලියින් ගෙන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද කෑෂ් වලට කීල්ස් කාගිල්ස් බඩු ඩිලිවරි කරනවද
  5. Rangoo

    online බිල් ගෙවන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද

    විදුලි බිල් ටෙලිකොම් බිල් වතුර බිල් ගෙවන්න CEB SLT Water Bord මෙගොලන්ගේ වෙබ් සයිට් වලින් ගෙවන්න කෙඩිට් කාඩ් එකක් ම ඕනෙද ඩෙබිට් කාඩ් එකෙන් බැරිද
  6. Rangoo

    කාගිල්ස් , කීල්ස් එක ඇරලද

    එක දන්නවා ගිහිල්ලා ගන්න බැලුවේ
  7. Rangoo

    කාගිල්ස් , කීල්ස් එක ඇරලද

    සතොස නම් ඇරලනේ සිල්ලර කඩත් බඩු පිටිපස්සෙන් දෙනවා කාගිල්ස් , කීල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
  8. Rangoo

    සංචරන සීමා කාළය තුළ කටයුතු කළ ආකාරය

    @WhyNot1 කාගිල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
  9. Rangoo

    බැංකු නය පොලිය

    ඒ බැංකුවේම එකවුන්ට් එකක් තියෙනවනම් ගිහින් atm මැෂින් එකට දාන්න පුළුවන් වැඩක් නැ මන් ගියා ගෙවන්න කිසිම විදියක් නැ කිව්වා මට පශ්නේ අපරාදේ නිකන් පොලිය ගෙවන්න වෙන් එකට
  10. Rangoo

    බැංකු නය පොලිය

    මචන්ලා ලොක්දවුන් නිසා බැංකු වහලනේ උගස් කරපු බදු වගේකට සල්ලි දාන දිනේ පහු වෙලා දැන් රට අරිනකන් හිටියොත් පොලිය එකතුවෙනවනේ මේවාට සහනයක් දීල නැද්ද ගැසට් එකක්වත් නැද්ද පොලිය සම්බන්ද
  11. Rangoo

    වණ්ඩි

    :love:
  12. Rangoo

    අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ

    මචන් අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ පිටිපස්සේ තියෙන කොම්පෙසරයට උඩින් වතුර පිරිරෙන පල්ස්ටික් කප් එකේ තැනක් රස්නෙට දිරලා හිල් වෙලා :oo: මන් abans එකෙන් ඇහුවා පල්ස්ටික් කප් එකක් ගන්න අවුරුදු 20 පරණ ඒවායේ කප් නැලු ගන්න මට මේකට පිලියමක් කියන්නකෝ නැත්නම් ගන්න තැනක් හරි? එත් එකට හරියන එක තියෙයිද...
  13. Rangoo

    ගන්න වාහනයක් කියපන්කෝ

    perodua bezza , perodua axia
  14. Rangoo

    Honda Owners - TAKATA Airbag Recall Notice by Stafford Motors

    මොනවද airbag වර්ග brands දන්නා කෙනෙක් කියන්න
  15. Rangoo

    Passara bus accident

    @urajdrlk ඔයත් බස් ද එලවන්නේ
  16. Rangoo

    මේක ගැන කතා කරන්නම ඕන හොදට අත්දැකීම් තියෙන දන්න කවුරු හරි පැහැදිලි කරන්නකෝ

    ඔය වගේ අපේ වාහනයකට අනතුරක් කරපු අවස්තාවක අපි ක්‍රියාකරන ඕන කොහොමද ? අලාබය බස් කාරයාගෙන් ගන්න පුළුවන් ද ? පොලිසියට call කරනකොට 119 ද කතාකරන්න ඕන
  17. Rangoo

    ලංකාවේ දුර බස් කාරයෝ

    මේක ගැන කතා කරන්නම ඕන හොදට අත්දැකීම් තියෙන දන්න කවුරු හරි පැහැදිලි කරන්නකෝ?:unsure::unsure::unsure: හපෝ ctb මුනුත් ඊට හපන් :baffled:
  18. Rangoo

    auto ගියර් car එකක ගියර් ඔයිල් බලන හරි විදිය මොකද්ද

    මචන්ලා ගියර් ඔයිල් බලන හරි විදිය මොකද්ද දන්න අය විස්තර ඇතුව කියන්න ?:dull: එක එක්කෙනා එක එක විදියට කියනවා :baffled: එන්ජිම ස්ටාට් එකේ තියෙද්දී P එකේදී බලන විදියද හරි නැත්නම් එන්ජිම ඔෆ් P එකෙදීද බලන්නේ , සමහරු කියනවා එන්ජිම ස්ටාට් එකේ තියෙද්දී Neutral කරලා කුර ඇදල බලන්න කියලා...

    No contents