Ne pawning interest ekata concessions naha.මචන්ලා ලොක්දවුන් නිසා බැංකු වහලනේ උගස් කරපු බදු වගේකට සල්ලි දාන දිනේ පහු වෙලා දැන් රට අරිනකන් හිටියොත් පොලිය එකතුවෙනවනේ මේවාට සහනයක් දීල නැද්ද ගැසට් එකක්වත් නැද්ද පොලිය සම්බන්ද
මටත් හරිහමං උත්තරයක් ලැබුණෙ නෑ බං@AnuradhaRa අහපන් ඕකා දාලා තිබුණා ඔය ගැන තෙඩ් එකක්
Bank ekata call ekak deela open da balala gihin gewanda mee paara sahana naaa man hithnneමචන්ලා ලොක්දවුන් නිසා බැංකු වහලනේ උගස් කරපු බදු වගේකට සල්ලි දාන දිනේ පහු වෙලා දැන් රට අරිනකන් හිටියොත් පොලිය එකතුවෙනවනේ මේවාට සහනයක් දීල නැද්ද ගැසට් එකක්වත් නැද්ද පොලිය සම්බන්ද