සභාවෙන් අවසරයි,
සැප්තැම්බර් 26 වන දින Aliexpress එකේ XIAOMI BRAND DAY පැවැත්වෙනවා. එහිදී ඔබගේ සිරෝමි සිහින ෆෝනය අඩු මුදලකට ලබා ගැනීමේ අවස්ථාවක් පවතිනවා. දිනේ අමතක කරලා පස්සේ ඥන් පචස්... ගාන්න එපා හොදේ.
මේවා ගෙදරට එනවද / මිදුලට එනවද, ටැක්ස් ගෙවන්නේ අපිද / මාමන්ඩිද, පෙටිටිය තියද / කැඩිලද...