කළුතර සිට කොළඹට AC බස් (HELP)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාලුවනේ කළුතර ඉදන් කොළඹට AC බස් තියනවද ?? කොච්චර වෙලාවක් ගන්නවද කොළඹට ???
     
    • Like
    Reactions: kinkon

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔව් බන් තියෙනවා..නැත්නම් express holt එකට ගියාම මතුගම,ගාල්ල,අලුත්ගම AC BUS එකක් අල්ලගතහැකි..time එක බන් ඉතින් උබ යන වෙලාව අනුව වෙනස් වෙනවා..කලුතරින් පටන් ගන්න නිසා මුල් ටික කොටයි කොහොමත්
     
    ඔයා කළුතරද මචන් ?? කළුතරින් පටන් ගන්න AC එකක යනවට වඩා මතුගම / ගාල්ල වගේ තැනකින් පටන් අරන් එන AC එකක යනඑක ඉක්මන් වේවි නේද බන් ??
     
    • Like
    Reactions: RottenCOLT

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    දුර ඉදන් එන ඒවා කොහොමත් ටිකක් ඉක්මන්නේ ම්චන්. AC නිසා ලොකුවෙනසක් වෙන එකක නෑ...
    මම නම් ඉස්සර ඇවිත් තියෙන්නේ රෑට සමහර වෙලාවට AC වලට වඩා ඉක්මනට කතරගම සෙමි එනවා.... :lol:
    කලුතර කොලබ නොර්මල් නම් හිතන්නවත් එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,355
    74,933
    113
    යාලුවනේ කළුතර ඉදන් කොළඹට AC බස් තියනවද ?? කොච්චර වෙලාවක් ගන්නවද කොළඹට ???
    Danna widiyata kalutara stand ekey AC tiyenawa. Etanata giyoth umbata seat hambei.
    nathan express holt ekakin allapan. Seat sure ne. Galle indan ena bus hitan tiyenawa.

    Komath danna widiyata traffic anuwa 1.15 t 2 1.45 hours yai
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔයා කළුතරද මචන් ?? කළුතරින් පටන් ගන්න AC එකක යනවට වඩා මතුගම / ගාල්ල වගේ තැනකින් පටන් අරන් එන AC එකක යනඑක ඉක්මන් වේවි නේද බන් ??
    ඔව් බන් මොකේ ගියත් උන් කෝල් කරලා ඉස්සරහා එකා කොයි හරියෙද පස්සේ එකා කොහෙද කියලා බල බල යන්නේ මතුගම උන් කලුතර උන් එහෙම..ගාලු එකක් සෙට් උනොත් පලයන්.දැන් ගොඩක් ගාන වැඩි නිසා මිනිස්සු අඩුයි යනවා..එතකොට ලෝඩ් වෙනකන් කොටනවා..සෙමියක් සෙට් උනොත් නැගපන්..CTB වගෙත් අවුලක් නෑ උන් යනවා..