:angry:උබල ලයිසන් ගන්න යනවනම් වේරහැර එකෙන්නම් medical එක කරගන්න එපා නුගේගොඩ head office එකෙන් කරගෙන යන්න:angry: werahara service එකනම් අන්තිම සවුත්තුයි:angry::angry::angry: