1. A

    “නහී වේරෙන වේරානී....."

    “නහී වේරෙන වේරානී....." “නහී වේරෙන වේරානී සම්මන්තීධ කුදාචනං අවේරේනච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ” මේ ලෝකයේ කිසිවිටෙකත් වෛර කිරීමෙන් වෛරය සංසිඳෙන්නේ නැත. වෛර කරන පුද්ගලයා කෙරෙහි වෛර නොකිරීමෙන් - නොකර සිටීමෙන් වෛරය සංසිඳේ. මේ සත්‍ය ධර්මය කිසිදු කලෙක වෙනස් නොවන්නේය. මේ ගාථාව සඳහන් වන්නේ ‘ධම්ම පදයේ’...
  2. A

    ප්‍රශ්නයක පැති……….

    ප්‍රශ්නයක පැති………. ඕනෑම ප්‍රශ්නයක පැති තුනක් ඇත. ඔබේ පැත්තය. ඔහුගේ / ඇගේ පැත්තය. හරි පැත්තය. (පැරැණි මතකයෙන් උපුටා ගත්තකි.)
  3. A

    “වැහි දිය වැටේ ගම් බිම් නිති තෙමෙන්නට……”

    “වැහි දිය වැටේ ගම් බිම් නිති තෙමෙන්නට……” වැහි නම් වහී ගං දිය පිට ගලන්නට ගේ දොර තෙමා කඳු සෝදා හරින්නට සිත් තුළ නැගෙන දුක් ගින්දර නිවන්නට බැරි වේවිදෝ වැස්සට එය කරන්නට
  4. A

    හැම තැන ප්‍රශ්න ඇත.

    හැම තැන ප්‍රශ්න ඇත. අඩියක් තියන්නටවත් ඉඩ නැත්තේය ඒ තරමටම ප්‍රශ්නත් වට ඇත්තේය රජයක් කියා තිබුණා දැන ගත්තේය තවමත් තිබේදැයි සැකයක් ඇත්තේය
  5. A

    බහුවරණ - පිළිතුරු

    බහුවරණ - පිළිතුරු 1) කොළඹ අග නගරයකි. කොළඹ වරායක් ඇත. නුවර ද අග නගරයකි. ඒ නිසා නුවරට ද වරායක් ඇත. මේ කියමන තර්කානුකූලව: අ) නිවැරැදියි. ආ) වැරැදියි. ඇ) මෙවැනි දෙයක් ප්‍රායෝගිකව නැති නිසා වැරැදියි. ඈ) ඉහත පිළිතුරු එකක්වත් නොවේ. පිළිතුර: අ) නිවැරැදියි. තර්ක ශාස්ත්‍රයට අනුව කරුණු පෙළ...
  6. A

    බහුවරණ - විනාඩි කිහිපයක් ඇති වේවි.

    බහුවරණ - විනාඩි කිහිපයක් ඇති වේවි. 1) කොළඹ අග නගරයකි. කොළඹ වරායක් ඇත. නුවර ද අග නගරයකි. ඒ නිසා නුවරට ද වරායක් ඇත. මේ කියමන තර්කානුකූලව: අ) නිවැරැදියි. ආ) වැරැදියි. ඇ) මෙවැනි දෙයක් ප්‍රායෝගිකව නැති නිසා වැරැදියි. ඈ) ඉහත පිළිතුරු එකක්වත් නොවේ. 2) පාරේ පයින් ගමන් කරන විට අප යා යුත්තේ පාරේ...
  7. A

    නවතී ද? නවතා ද?

    අතීතයේ සැක බිය දෙක තිබුණේය තිස් වසරක්ම ඒ විදියට ගෙවුණේය ඉන්පසු පැමිණි කාලය නම් හොඳ වීය සැක බිය දෙකම සමුගත් බව දැනුණේය නොසිතූ වෙලාවක සැක බිය යළි එන්නේ රෝ බිය නොවේ මර බියනේ පැතිරෙන්නේ ‘මුර දෙවියන්ගෙ’ වැඩ කටයුතු වැඩි වෙන්නේ ජන බිය හිඳින්නට ඒ අය වෙහෙසෙන්නේ මේ ලෙස දිවිය කොතරම් කල් පවතීද සැක බිය...
  8. A

    ‘ ව්‍යසනයක් නොවේවා..........’

    ‘ ව්‍යසනයක් නොවේවා..........’ අලුත් අවුරුද්ද ශේප් විය. පාස්කුව ව්‍යසනයක්ම විය. වෙසක්ද නැති විය. ඊළඟට............? මිනිස් සංහාරයක්, දේපළ විනාශයක්, සාමය කඩවීමක් නැවත ඇති නොවේවා. මේ රටේම පැතුම විය හැකියි.
  9. A

    "ඔවුන් නික්ම යනු ඇත....."

    "ඔවුන් නික්ම යනු ඇත....." දෙවිඳුන් පුදන්නට ඇදුණේ පල්ලියට දෙවිඳුන් සිහි කරන් ඉන්නැති නිච්චියට ජීවිතයෙන්ම පැමිණිය බව කෙළවරට දැන ගත් අපට දෙවියන් සිහි විය යසට මිනිසුන් කොහේ හිටියත් මිනිසුන් වෙන්නේ ආගම, ජාතියෙන් නැහැනේ වෙන් වන්නේ මිනිසුන් මරා කෙලෙසද දිනුමක් ගන්නේ මේ අප රටද අහලා සිත දුක් වෙන්නේ...
  10. A

    "මුළු රටේම සංවේගය......."

    "මුළු රටේම සංවේගය......." පාස්කුවේ ඉරිදා සොම්නස සොයලා ක්‍රිස්තූන්ගේම උත්ථානය ගැන හිතලා දෙව් මැදුරේදි දෙවි පෙරටුව දණ නවලා බැතියෙන් පුදන්නට ආවේ පිය මැනලා තබලා බෝම්බය කට්ටිය පැන ගන්නේ දෙවියන් යදින අය ඒකට බිලි වෙන්නේ කිසිවක් නොදැන ජීවිතයෙන් සමු ගන්නේ මිනිසුන් මෙහෙමදෝ 'පර' හට සලකන්නේ තව තැන්...
  11. A

    ඇත්තටම ශිෂ්‍යත්වය අහෝසිද? නැද්ද?

    ඇත්තටම ශිෂ්‍යත්වය අහෝසිද? නැද්ද? අද දවසේ කවිය ඇත්තටම ශිෂ්‍යත්වය අහෝසිද? නැද්ද? රටම අවුස්සන සිසු දණ ගස්සන ශිෂ්‍යත්වෙට කිමදෝ වෙන්නේ ශීෂ්‍යත්වය මතු අහෝසි කරනට තීරණයක් ගෙන දෝ ඉන්නේ එහෙම කතාවක් ජනපති පවසා ඇති බවනේ දැන් දැන ගන්නේ ඒකත් නරකම නැති බව තේරේ ඉන්පසුවට මොනවද වෙන්නේ පහ...
  12. A

    අනේ මාවත් අල්ලයිද?

    අනේ මාවත් අල්ලයිද? අනේ මාවත් අල්ලයිද? ජනපති කොමිසම ජනපති දැම්මේ ලොකු ලොකු හොරු ටික අල්ලන්නයි ඒ කොමිසමටම පැමිණිල්ලක් එත ජනපති වත්කම් වැඩි හින්දයි ජනපති දියණිට හෝටල් කොම්පනි ලැබුණේ කොහොමද දැන ගන්නයි හරි විදිහට නම් ජනපති කොමිසම ජනපතිගේ තතු විමසන්නයි
  13. A

    " මර්වින් පෙරේරා නැවතත් මැරෙනු ඇත"

    " මර්වින් පෙරේරා නැවතත් මැරෙනු ඇත" හිතුවෙම නැති දෙයක් දැන් නම් වෙලා ඇත පිය - පුතු ගිහින් මත ඇතුළේ ගිලී ඇත මත හා මරණයත් අතරේ සිනා වෙත මර්වින් දන්නවා නම් යළි මැරෙනු ඇත
  14. A

    'නවම් මහේ පළමුවැනිදා"

    'නවම් මහේ පළමුවැනිදා" නැවුම් අදහස් නැවුම් විලාසෙන් මනසට දිරිදී පැතිරෙන්නේ නැවුම් මාසයක ඇරැඹුම හමුවේ දහසක් සිතිවිලි ගොනු වෙන්නේ නැවුම් කතාවට,නැවුම් සිනහවට කවදත් කවුරුත් රිසි වෙන්නේ නැවුම් විලාසෙන් නැවත සිතන්නට නවම් මාසයයි ඇරැඹෙන්නේ
  15. A

    “හෙට අලුත් මාසයක් ”

    “හෙට අලුත් මාසයක් ” අපේක්‍ෂාවට මුල් තැනක්දී සිතේ සැම තැන සතුට ගාවා දවද් තිස් එකට කලියෙන් අලුත් අවුරුදු රටට ආවා ගෙවී යන මේ මාසයක් තුළ වුණේ කිමදැයි සිතේ රඳවා ඇතොත් අඩුවක් වෙලා නැති තව ලබන මාසේ එය කැරේවා මගේ බ්ලොග් අඩවියටත් ගොඩවී බලන්න. www.athuranmusic.blogspot.com
  16. A

    පද්ම තටාකය ‘රොනට ඇදෙන සමනලියක විලස අරුණ සී&#35

    පද්ම තටාකය ‘රොනට ඇදෙන සමනලියක විලස අරුණ සී&#35
  17. A

    ‘මගෙ නත්තල පව පල්ලිය යන දාය’

    ‘මගෙ නත්තල පව පල්ලිය යන දාය’ ‘මගෙ නත්තල පව පල්ලිය යන දාය’ -ගරු මර්සලීනු ජයකොඩි පියතුමා. ‘එළකිරියේ’ හැම දෙනාටම සිතට සිහිලක් දැනෙන සුබ නත්තලක් වේවා!
  18. A

    ගැලවීමට ආ හමුදාව

    ගැලවීමට ආ හමුදාව එදා ඉරිදාවක්. නුවර නගරයේ වැව වටේ ජනතාව රැස් වෙලා හිටියා.කලබලයක්, කාටවත් අනතුරක් නිසා නෙවෙයි. ජනයා රැස් වෙලා හිටියේ අලුත් අත්දැකීමක් ඇසින් දැක, සිතින් විඳ දරා ගන්නටයි. ඒ අලුත් අත්දැකීම මොකද්ද? අගනුවර සිට ගිය කිසියම් පිරිසක් අමුතු ආකාරයක නිවේදනයක් නගරය පුරා ප්‍රචාරය කිරීමයි...
  19. A

    තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු.

    තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු. තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු. තෙල් සපයන රටක තෙල් ලබා දෙන ළිඳක දවසක් විශාල ගින්නක් හට ගත්තා. තෙල් නිසා ඇතිවන ගින්නක් ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැහැනේ. ඇතිවූ ගින්න ක්‍රමයෙන් වැඩි වන ස්වභාවයක් ගත්තා. ගින්න තවත් ළිඳකට පැතිරුනා. දැන්...
  20. A

    මගේ දොරට වැඩුම

    මගේ දොරට වැඩුම මගේ දොරට වැඩුම ලේඛකයකු ලෙස මගේ දොරට වැඩුම ‘එළකිරියේ’ සියලු සාමාජිකයන් හට දැනුම් දෙන්නට අවසරයි. ‘නයිජීරියානු ජනකතා’ සහ ‘අක්බාර් බිර්බල් කතා’ යනු මගේ පොත් හඳුන්වා ඇති ආකාරයයි. සිංහල සාහිත්‍ය වංශයට අලුතින්ම හඳුන්වා දෙන පරිවර්තන කෘතීන් දෙකක් ලෙසත් මෙම පොත් සැලැකිය හැකියි...

    No contents