1. A

    සොක්‍රටීස් පඬිතුමා තෙවරක් පෙරූ බව.

    සොක්‍රටීස් පඬිතුමා තෙවරක් පෙරූ බව. සොක්‍රටීස් පඬිතුමා තෙවරක් පෙරූ බව. සොක්‍රටීස් යනු පුරාණ ග්‍රීසිය පුරා සුප්‍රසිද්ධව සිටි පඬිවරයෙකි.එතුමා එසේ ප්‍රසිද්ධියක් ලබා සිටියේ එතුමන් සතුවූ බුද්ධිමත් බව නිසාය. දිනක් සොක්‍රටීස් හමුවට ආවේ එතුමන් හොඳින් දැන හඳුනන අයෙකි. “ඔබ දන්නවාද ඔබේ මිතුරා ගැන මට මේ...
  2. A

    දැනුත් සතුටෙන්.

    දැනුත් සතුටෙන්. මුහුදෙන් නැගුණේ සුපුරුදු රළ බිඳෙන හඬ පමණි. ඒ හැරුණු කොට අවට නිහඬතාව එතරම් කඩවූ බවක් දකින්නට තිබුණේ නැත. වෙරළේ රුක් සෙවණක් යට මසුන් මරන්නෙක් වාඩිවී සිටියේය-.නිකම්ම නොවේ. ඔහු සිටියේ දුම් වැටියක් උරමිනි. මසුන් මරන්නා විවේකීව ගත කරන රුක් සෙවණ පසු කරමින් ගමන් කරමින් සිටියේ ධනවත්...
  3. A

    ලින්කන් හා අප.

    ඒබ්‍රහම් ලින්කන් යන නම අප රටට අයිති නොවූවක් වූවත් ඒ නම අසා නැති අය බොහෝ විට හිඟ විය හැකියි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙක්. ලින්කන් යනු දුක්පත් පවුලක ඉපිද ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොළු වලට මුහුණ දෙමින් ඒ ජීවිතය තුළම විශාල ජයක් අත්පත් කර ගත් අයෙක්. දුක්පතෙකුව හිඳිමින් ධවල මන්දිරය...
  4. A

    හේම නලින් කරුණාරත්න යන්නට ගියේය.

    හේම නලින් කරුණාරත්න යන්නට ගියේය. ‘ආනන්ද රාත්‍රියේ’ සිට ‘නවයය පහ’ හරහා ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂක ජනතාව ආනන්දයේ සිට ප්‍රඥාව කරා කැඳවා ගෙන යන්නට සැබෑ නිර්ව්‍යාජ උත්සාහයක් ගත් හේම නලින් කරුණාරත්න දැන යන්නට ගොස්ය. රූපවාහිනි මාධ්‍යය සැබෑ ලෙස අධ්‍යයනය කොට ඒ තුළ ලාංකිකයකු ලෙස දෙපයින් වෑයමෙන් සිට ගන්නට...
  5. A

    අනේ වැස්ස........

    දොසක් එහෙම නොකියනවා දැන ගන්නේ තරහ කෝප නොමගන්නට දිරි ගන්නේ වැරැදි ලෙසින් ගනු නොහැකිය පිළිගන්නේ අනේ වැස්ස කන් දෙනු මැන අහපන්නේ නියඟය තලා පලවා හැර ආ වැස්ස සිත කය පුබුදුවා මල් පිනි දිය ඉස්ස මිනිසුන් අනාතයි දැන් නම් නැහැ රිස්ස දැන් නම් අඩු වුනොත් හොඳ නැතිදෝ වැස්ස
  6. A

    Answers for ENGLISH LESSON -22

    FUN WITH ‘VOWELS’ here wall school basic computer science next price range towel yacht queen mirror loan lawn temple church muscular mice concert Fill in the blanks with the correct vowel. “ After a few days...
  7. A

    ඉඳහිට හෝ පිවිසෙන්න..........

    ඉඳහිට හෝ පිවිසෙන්න.......... මැතිඳුන් කමා කර අවසර ලැබ දෙන්නේ යමක් කියන්නට ඉඩ හසරයි දෙන්නේ දැනුමත් විනෝදය මුල් කොට සරසන්නේ ඒ දැන ගන්න මතු කවියත් කියවන්නේ 'එළකිරි' වේදිකාවේ අය දැන ගන්න සුළුවෙන් වුනත් යම් යම් දේ දැන ගන්න ලොකුවට නැතත් පොඩි උත්සාහෙකි ගන්න ඉඳහිට මගේ...
  8. A

    ENGLISH LESSON-22 'FUN WITH VOWELS'

    ඉංගිරිසි බසෙහි 'වවල්ස්' ලෙස හඳුන්වන්නේ ස්වර හෙවත් ප්‍රාණාක්‍ෂරයි. විශේෂයෙන් ඉංගිරිසි බස නිවැරැදිව ලිවීමේ දී මේ ස්වර අතිශයින්ම උපකාර වේ. ඉංග්‍රිසි හෝඩියේ සමස්ත අකුරු සංඛ්‍යාව විසිහයකි.ඒ අකුරු විසිහය අතරින් 'වවල්ස්' හෙවත් ස්වර අක්‍ෂර ඇත්තේ පහකි.මතක තබා ගැනීම ඉතාම පහසුය. ඉංග්‍රිසිය ලිවීමේදී...
  9. A

    න ණ ල ළ එක්ක තරහද? -2 -විසඳුම්

    න ණ ල ළ එක්ක තරහද? -2 -විසඳුම් විසඳුම් ඉදිරිපත් කළ එසේම මහත් සේ ප්‍රතිචාර දැක්වූ සැමටම මගේ ප්‍රණාමය. 1) මොනවද ඇසුවා - පිළිතුරු ලැබුණා කුමරිය කුමරුට සිය හිත පිදුවා තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ...
  10. A

    න ණ ල ළ එක්ක තරහද? -2

    න ණ ල ළ එක්ක තරහද? -2 මුලින් මා කළ යුත්තේ ඔබට හිස නවා ආචාර කිරීමය.එය ඔබට දැක ගත නොහැකි වූවත් හැකි තරම් අවංකව මා එසේ කරන බව ඔබ වටහාගත යුතුය. ‘එළකිරි සමාජ ජාල වේදිකාවේ’ සටහනක් පළ කිරීම හෝ ඒ වෙනුවෙන් සාමාන්‍ය සහ උසස් ලෙස ප්‍රතිචාර ලැබීම හෝ කිසිවිට අරුමයක් නොවේ. එහෙත් මෙහි ඊට වඩා යම් වෙනසක් සහ...
  11. A

    TOMORROW

    There will be a TOMORROW. It is definite. But for whom? For the US or for OTHERS? 'US' means you and me. 'OTHERS' means the people who have privileges more than as much as they required. 'US' have so many serious problems. Such as, having enough food, transport...
  12. A

    න ණ ල ළ එක්ක ඔබ තරහද? -පිළිතුරු

    න ණ ල ළ එක්ක ඔබ තරහද? -පිළිතුරු 1) “මිණි මිණි පොද වැටේවි- මල් මිණි දැදැරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම ළඟ හැන්දෑවේ මම ඉන්නම්” (ජනප්‍රිය ගීත කණ්ඩයකි-) 2) සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට (ඇස්- මහින්ද...
  13. A

    න ණ ල ළ එක්ක ඔබ තරහද?

    න ණ ල ළ එක්ක ඔබ තරහද? සිංහල භාෂාවේ ඇති එක්තරා අයුරක භාෂාමය ආලෝකයක් ලබා දෙන අකුරු කිහිපයක් ලෙස න ණ ල සහ ළ හැඳින්වීම වරදක් නැතැයි මම සිතමි. ඊට හේතුවක් ඇත. මේ අකුරු භාවිත කළ යුතු තැන නිසි සේ දැන භාවිත කිරීමෙන් අදාළ වචනයට,වාක්‍යයට සහ ඡේදයට වඩා ආලෝකයක් මෙන්ම පරිපූර්ණ බවක්ද ලැබීම නිසාය. පහත...
  14. A

    A Little from English Language- 21

    English for everyone- Answers for Lesson – 20 1. Mr Ranasinha’s new car …is… maroon. 2. …Are……these your pencils? 3. They ……are……playing outside...
  15. A

    A Little from English Language- 20

    English for everyone. Try to write answers to the exercise when you are free. Use given words below to fill in the blanks. am / is / are / am not / is not (isn’t) / are not (aren’t) උපකාරක පද ලෙස දී ඇති වචන ගැන සැලැකිලිමත් වන්න. ඈම්, ඊස්, ආර් යන පද උත්තම පුරුෂ...
  16. A

    ලෙස්ටර් සිනමා වේදියා සමු ගත් බව

    ලෙස්ටර් සිනමා වේදියා සමු ගත් බව හෙළ සිනමාව රේඛාවෙන් වෙනස් කළ ගම් පෙරළියෙන් රණ මයුරා ගෙනා කල නිධානයත් හාරාලා බැලූ කල දෑස නිසා ඔබ දුටුවා මිටින් හළ ගොළු හදවතින් ඔබ කොහොමත් නම ගත්තේ සිනමා කවිය සරුවට ලියලා ගත්තේ ඔබ දැන් නැතිය ගොස් වෙනතක කොයි පැත්තේ ලෙස්ටර් ඉතින් දැන් අප හමු...
  17. A

    ටිකට් කඩන්න එපා

    ටිකට් කඩන්න එපා කූඩුව කැරකේය ජාතක කතාවට විදුලි බුබුළු රඟ දෙන්නේ ලතාවට පොල් අතු මඩුව ඇතුළේ ඇති කලාවට ටිකට් කැඩෙන්නේ කූඩුව බලන්නට දහමේ කලාවක් තිබුනට කමක් නැත දෙපැත්තටම ඔප වීමට මඟක් ඇත වෙසක් හංගලා මුදලට අතින් අත නොයැව්වොතින් හොඳ වෙනවා පළක් ඇත
  18. A

    දුහුනන් කෙළින නෙක කෙළි නතරව යේවා

    දුහුනන් කෙළින නෙක කෙළි නතරව යේවා අසංඛ්‍යෙය වස් ගෙවලා දැන ගත්තේ මුල මැද අගද පැහැදිළි කර අර ගත්තේ කිළිටක් නැතිව නිර්මල බව රැක ඇත්තේ සිදුහත් බෝසතුන් බුදු බව ලැබ ගත්තේ ඒ බුදු දහම නිර්මල ලෙස පවතීවා දුහුනන් කෙළින නෙක කෙළි නතරව යේවා ලොකු හිමිවරුන් ජන මැද සබ ගත වේවා අඳුරින් මෑත්වී...
  19. A

    අලුත් කොඩිය සහ කලිසම

    අලුත් කොඩිය සහ කලිසම අනේ සින්හයෝ දැන්වත් අහගන්න හිටියා ඇතිය දැන් කොඩියෙන් බැහැ ගන්න අපේ රටට ඔබ හිමි නෑ දැන ගන්න...
  20. A

    වේවා සිරි සුබ නත්තල්!

    වේවා සිරි සුබ නත්තල්! අතොරක් නැතිව දොඩනා හැමතැන වල්පල් නැතිවී නිතින් අරුතම මතුවී හැමකල් දුක අඩුවෙලා සොම්නස මතුවේ මනකල් පතනෙමි හැමට වේවා සිරි සුබ නත්තල්!

    No contents