IT side එකෙන් working experiance අවුරුදු 20+ ( Networking, Desktop It support, Hardware, Lecturing) තව
Office administration. Project management කරලා තියෙනවා
IT graduate university of moratuwa
දැනට රජයේ ආයතනයක දවස් 3ක් බාහිර කතිකාචාර්ය විදිහට වැඩකරනවා. ඉතූරු දවස්ටිකෙ කරන්න පුලුවන් part time...