hnb ගැන මොකද හිතන්නේ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    HNB online banking ගැන මොකද හිතන්නේ

    hnb online bank and paypal payment ගැන මොකද හිතන්නනේ මම 2010 ඉදලා use කරනවා දැන් එන්න එන්න payment failed වෙනවා වැඩි customer support කතා කරාම උන් දන්න දෙයක් නැ ඔහේ කියවනවා,

    Saturday Sunday online එකේ පස්නයක් ආවොත් සදුදා වෙනකම් ඉන්න වෙනවා,

    යාලුවෙක් කිව්වා පරණ visa card ටික disconnect කරනවා කියලා මේ මාසේ 30, දැන් උන්ට එහම card මාරු කරන්න පුලුවන් ද, අනික රට ඉන්න උන් ගෙදර අයට card එක දීලා යනවා use කරන්න උන් රට ඉදලා එන්න ඕනෑ නේ ආයේ card එක අලුත් කරන්න,

    අනික උන් card එක අයින් කරලා අපෙන් 200 ගන්නවා අලුත් එක දෙන්න හරියට අපි card එක කඩා ගත්තා වගේ නේ,

    උබලට මොකද තියන්නේ hnb online service එක ගැන
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mata nam thama awulal wela na machan.. 2012 idan use.. habai me aluth card ekak dena kathawak yanawa ne ban ?
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    hnb online bank and paypal payment ගැන මොකද හිතන්නනේ මම 2010 ඉදලා use කරනවා දැන් එන්න එන්න payment failed වෙනවා වැඩි customer support කතා කරාම උන් දන්න දෙයක් නැ ඔහේ කියවනවා,

    Saturday Sunday online එකේ පස්නයක් ආවොත් සදුදා වෙනකම් ඉන්න වෙනවා,

    යාලුවෙක් කිව්වා පරණ visa card ටික disconnect කරනවා කියලා මේ මාසේ 30, දැන් උන්ට එහම card මාරු කරන්න පුලුවන් ද, අනික රට ඉන්න උන් ගෙදර අයට card එක දීලා යනවා use කරන්න උන් රට ඉදලා එන්න ඕනෑ නේ ආයේ card එක අලුත් කරන්න,

    අනික උන් card එක අයින් කරලා අපෙන් 200 ගන්නවා අලුත් එක දෙන්න හරියට අපි card එක කඩා ගත්තා වගේ නේ,

    උබලට මොකද තියන්නේ hnb online service එක ගැන

    200 :dull:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mama machn mage card eka maaru kalaa chip thiyena ekakata. Ekata keeyak vath gaththe nane ban :confused:
    Ewelema dunna. Hebei mage name eka nemei. Shopping card kiyala thiyenne. Ape name eka gahala card ekak ganna 2 weeks wage yanava lu. Ekata nam pay karanna oni lu :)
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    රට ඉන්න උන් ගෙදර අයට card එක දීලා යනවා use කරන්න උන් රට ඉදලා එන්න ඕනෑ නේ ආයේ card එක අලුත් කරන්න,

    meka nan hukana seen ekak. ekaparak hnb card eka sampath atm eke damma. pin eka gahuwata accept karanne na. ai enter karannalu. 3parak wage karaddi card eka lock kara wrong pin dunna kiyala. dan hukana seen eka. card eke aitikaraya rata idan call karanna one card center ekata hutta. antim kohomahari hadagatta.
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    Mama machn mage card eka maaru kalaa chip thiyena ekakata. Ekata keeyak vath gaththe nane ban :confused:
    Ewelema dunna. Hebei mage name eka nemei. Shopping card kiyala thiyenne. Ape name eka gahala card ekak ganna 2 weeks wage yanava lu. Ekata nam pay karanna oni lu :)

    they charge 200..u will see next book update ;)
     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මගෙත් මේ දවස් ටිකේම online payments faill උනා:eek:....card 1ත් 30 වෙනිදයින් පස්සෙ inactive වෙනව කියල වැටෙනව ATM 1 ට දැම්මහම. :growl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    hnb eke mata security issues awa machan, password wenas karanna wena eka epa wenawa. otp ena phone number eka dethun wathawak change kala change une na. kisi piliwelak na
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම නම් පාවිච්චි කරන්නේ මේක. බබා වගේ වැඩ. එත් මේක ලංකාවේ අයට ඕපන් කරන්න බැහැ.

    debit-classic-mastercard-651x412.png