රනිල්ට වඩා කරූ ඉදිරියෙන්

unp candidate

  • Ranil

    Votes: 32 43.8%
  • Karu

    Votes: 13 17.8%
  • Rukman

    Votes: 4 5.5%
  • Sajith

    Votes: 24 32.9%

  • Total voters
    73
  • Poll closed .

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Porata oka hambuney janaadhipathi wunaat passi...kalin mukuth naha...karu danatamath Deshabandhu.....

    wunaat passe Poratath oye Board eka ellavi...mahanayaka hamuduwonta ithing oka arenne wena wadak nahaney

    ත්‍රිසිංහලාධීශ්වර නම් අයෙත් කාටවත් හම්බවෙන්නෙ නැ :D,ඔක දුන්නෙ අර රට එක්සෙසත් උනු වෙලේ හිටිය ජනාධිපතිට ගෞරවයක් වශයෙන්.නම්,නම් මොකටද වැඩයි ඔනේ,දැන් රටට ඔනේ හොඳ බුද්ධිමත් නායකයෙක්,එවාගේම අනාගතය දකින්න පුළුවන්,යම් කිසි ප්‍රතිපත්තියක් තියන කෙනෙක්,එහෙම එක්කෙනෙක් නෙමෙයි කරු කියන්නෙ,නමුත් හොඳ මනුස්සයෙක්,එත් ජනාධිපති වගේ පු‍ටුවකට එතුමා සුදුසු නැ...මම මේ කාවවත් පහත් කරනවා නෙමෙයි නමුත් ඇත්ත එකයි,අද ඔකට ඉන්න එකම සුදුස්සා පාඨලි චම්පික ඇමතිතුමා,එත් එතුමා දැන්ම ජනාධිපතිවරණයකට එන්නෙ නැ කොහෙත්ම.අපි උසස් පෙළ කරන කාලයේ එතුමාගේ හොඳම මිත්‍රයෙක් වෙලා හිටිය ආචර්ය විජයවර්ධන (දැනට පරමාණුක බලශක්ති එකේ ප්‍රධානියා) තමා අපට භෞතික විද්‍යව කලේ,එතුමාගෙන් අපට චම්පික ඇමතිතුමා ගැන බොහෝ දෙවල් දැන ගන්න ලැබුනා,එතුමා ඇත්තෙන්ම උගත් බුද්ධිමතෙක් :yes::)
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    Pora janadhipathi wenawa thiyaa eelanga chande aasane hari rakunoth athi....Sandaan ellenne nathuwa hela urumeta eka aasanayakwath labenne naha
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විපක්ෂ නායකකම අගමැතිකම හම්බ වුනාට පස්සේ තමයි ටිකක් හරි චන්ද වැඩිවුනේ.තනතුරක් නැතිව මහජනතාව අතර ඉන්න බැරි නායකයෙක් මහින්ද කියන්නේ.බොරුනම් බලන්න ජනාවාරි ප්‍රෙසිඩෙන්ෂල් එක පැරදුනාම ශ්‍රි ලනිප නායකත්වයේ පැය 24ක්වත් තියාගන්න එකක් නෑ.

    ඔව් ඔව් රනිලා දිනන්නේ පෙබරවාරි 30 , දිවුරුම් දෙන්නේ පෙබරවාරි 31
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Pora janadhipathi wenawa thiyaa eelanga chande aasane hari rakunoth athi....Sandaan ellenne nathuwa hela urumeta eka aasanayakwath labenne naha

    චම්පික මේ පාර ඉල්ලුවොත් එත් සැහෙන ගානක් චන්ද ලැබෙනවා,එත් ඉල්ලන්නෙ නැ,තව කාලයක් ගිහින් ඉල්ලයි සමහරවිට,චම්පිකව විදුලි බල ඇමතිකමින් අයින් කරලා පරමාණු බලශක්තියකට ඇදලා දැම්මෙත් එතුමා මිනිස්සු අතරට ඔය ඇමතිකමින් යන නිසා...
    මමත් බොහොම කැමති සංධානයෙන් ගැලවිලා හෙළ උරුමය වෙනම ඉල්ලනවාට,එහෙම උනොතින් හෙළ උරුමයට චන්ද ගානත් වැඩි වෙනවා..
    මම මිනිස්සු දිහා බලන්නෙ කොළ,රතු,නිල් පාට කන්නාඩි දාගන නෙමෙයි,එ මිනිස්සුන්ට තියන ප්‍රතිපත්ති සහ බුද්ධිමත්කම බලලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ත්‍රිසිංහලාධීශ්වර නම් අයෙත් කාටවත් හම්බවෙන්නෙ නැ :D,ඔක දුන්නෙ අර රට එක්සෙසත් උනු වෙලේ හිටිය ජනාධිපතිට ගෞරවයක් වශයෙන්.නම්,නම් මොකටද වැඩයි ඔනේ,දැන් රටට ඔනේ හොඳ බුද්ධිමත් නායකයෙක්,එවාගේම දකින්න පුළුවන්අනාගතය,යම් කිසි ප්‍රතිපත්තියක් තියන කෙනෙක්,එහෙම එක්කෙනෙක් නෙමෙයි කරු කියන්නෙ,නමුත් හොඳ මනුස්සයෙක්,එත් ජනාධිපති වගේ පු‍ටුවකට එතුමා සුදුසු නැ...මම මේ කාවවත් පහත් කරනවා නෙමෙයි නමුත් ඇත්ත එකයි,අද ඔකට ඉන්න එකම සුදුස්සා පාඨලි චම්පික ඇමතිතුමා,එත් එතුමා දැන්ම ජනාධිපතිවරණයකට එන්නෙ නැ කොහෙත්ම.අපි උසස් පෙළ කරන කාලයේ එතුමාගේ හොඳම මිත්‍රයෙක් වෙලා හිටිය ආචර්ය විජයවර්ධන (දැනට පරමාණුක බලශක්ති එකේ ප්‍රධානියා) තමා අපට භෞතික විද්‍යව කලේ,එතුමාගෙන් අපට චම්පික ඇමතිතුමා ගැන බොහෝ දෙවල් දැන ගන්න ලැබුනා,එතුමා ඇත්තෙන්ම උගත් බුද්ධිමතෙක් :yes::)
    ඒක ඇත්ත ඔය පට්ටම නුදුරු අනාගතයේ කෙනෙක්ට හම්බ වෙන්නේ නෑ. ඒත් ලඟදිම රනිල් නම් පුක් පොන්නේශ්වර පට්ටම ගනිවි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒක ඇත්ත ඔය පට්ටම නුදුරු අනාගතයේ කෙනෙක්ට හම්බ වෙන්නේ නෑ. ඒත් ලඟදිම රනිල් නම් පුක් පොන්නේශ්වර පට්ටම ගනිවි.

    :P:rofl:
    සිංහලයෝන්ගේ ගැලවුම් කාරයා අනගාරික ධර්මපාල තුමාට ලංකාව එපා වෙන තැනට පත් කලෙත් රනිල්ලාගේ පරම්පාරවේ උදවිය බව අද බොහෝ දෙනා දන්නෙ නැ,එකාලේ ලෙක් හවුස් ලොක්කා ගේ වැඩේ ධර්මපාලතුමාට පත්තරයෙන් ගහන එකලු..... දන්නෝ දනි කවුද ලෙක් හවුස් නිර්මාතෘ කියලා...
     
    • Like
    Reactions: tharakato

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    QUOTE=001flyD;17337645]
    ත්‍රිසිංහලාධීශ්වර නම් අයෙත් කාටවත් හම්බවෙන්නෙ නැ :D,ඔක දුන්නෙ අර රට එක්සෙසත් උනු වෙලේ හිටිය ජනාධිපතිට ගෞරවයක් වශයෙන්.නම්,නම් මොකටද වැඩයි ඔනේ,දැන් රටට ඔනේ හොඳ බුද්ධිමත් නායකයෙක්,එවාගේම අනාගතය දකින්න පුළුවන්,යම් කිසි ප්‍රතිපත්තියක් තියන කෙනෙක්,එහෙම එක්කෙනෙක් නෙමෙයි කරු කියන්නෙ,නමුත් හොඳ මනුස්සයෙක්,එත් ජනාධිපති වගේ පු‍ටුවකට එතුමා සුදුසු නැ...මම මේ කාවවත් පහත් කරනවා නෙමෙයි නමුත් ඇත්ත එකයි,අද ඔකට ඉන්න එකම සුදුස්සා පාඨලි චම්පික ඇමතිතුමා,එත් එතුමා දැන්ම ජනාධිපතිවරණයකට එන්නෙ නැ කොහෙත්ම.අපි උසස් පෙළ කරන කාලයේ එතුමාගේ හොඳම මිත්‍රයෙක් වෙලා හිටිය ආචර්ය විජයවර්ධන (දැනට පරමාණුක බලශක්ති එකේ ප්‍රධානියා) තමා අපට භෞතික විද්‍යව කලේ,එතුමාගෙන් අපට චම්පික ඇමතිතුමා ගැන බොහෝ දෙවල් දැන ගන්න ලැබුනා,එතුමා ඇත්තෙන්ම උගත් බුද්ධිමතෙක් :yes::)
    [/QUOTE]

    මුන් කොහෙද බන් ජනාධිපති වෙන්නේ.ජනාධිපතිවෙන්න යූන්පි හරි ශ්‍රී ලංකා හරි නායක කම ගන්න ඕන.සන්ධානේ නායක කම කොහේ ගන්නද.යූන්පි එකේ නායක කම එකේ ඉන්න කොලම කොල එවුන්ටත් ගන්න බැරුව ඉන්නකොට වෙන පක්ෂෙක එකෙක් ගන්නේ කොහොමද? අනිත් එක විදුලි බල මන්ඩලේ දූෂන කේස් එකකුත් ඇවිල්ලා.බලපන් අර වාසුදේවලා වගේ අයට මොන කේස්වත් එන්නේ නෑ.මොකද එයාලගේ නොම්මරය පැහැදිලි.මුන් මොනුන්ද කියලා ෂුවර් නෑ.අමාත්‍යංශයක දූෂනයක් වෙනවන ඒ වෙලාවේ කෑ ගහලා ඉල්ලා අස්වෙන්න ඕන.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මුන් කොහෙද බන් ජනාධිපති වෙන්නේ.ජනාධිපතිවෙන්න යූන්පි හරි ශ්‍රී ලංකා හරි නායක කම ගන්න ඕන

    රටේ ජනාධිපති වෙන්න කොළ නැත්තන් නිල් වෙන්න ඔනේ කියලා නම් නිතියක් නැ,එත් ඔයා කියන එකෙත් ඇත්තක් තියනවා,ලංකාවේ හරි ගොන්නු ටිකක් ඉන්නෙ,හැම එකාම කොළ,නිල් බොර්ඩ් ගහගන ඉන්නෙ,එකෙන් පිට එකෙක් ඉල්ලුවොත් එකා දිහා බලන්නෙවත් නැ,ඔය නිල් කොළ බොර්ඩ් ගැන (අපේ මිනිස්සුන්ගේ ගෝං කම ගැන) සෝම ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ නුවර පැවති අවසාන දෙසුමෙන් කිව්වා...

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :P:rofl:
    සිංහලයෝන්ගේ ගැලවුම් කාරයා අනගාරික ධර්මපාල තුමාට ලංකාව එපා වෙන තැනට පත් කලෙත් රනිල්ලාගේ පරම්පාරවේ උදවිය බව අද බොහෝ දෙනා දන්නෙ නැ,එකාලේ ලෙක් හවුස් ලොක්කා ගේ වැඩේ ධර්මපාලතුමාට පත්තරයෙන් ගහන එකලු..... දන්නෝ දනි කවුද ලෙක් හවුස් නිර්මාතෘ කියලා...

    විජයවර්ධන වරු . ජෙ.ආර් ගේ පරම්පරාව. රනිල්ගේ නෑයෝ
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මුන් කොහෙද බන් ජනාධිපති වෙන්නේ.ජනාධිපතිවෙන්න යූන්පි හරි ශ්‍රී ලංකා හරි නායක කම ගන්න ඕන.

    මේ කතාව මාත් පිලිගන්නවා. ලංකාවේ ජනාධිපති වෙන්ඩ නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක නායකයා වෙන්ඩ ඕන. ලංකාවේ මිනිස්සු කැපුවත් කොළ, කැපුවත් නිල් විදියට පාරම්පරිකව පක්ෂ දෙකකට බෙදිලා ඉන්නේ. ඕක හුගක්ම තියෙන්නේ නාගරික ජනතාව අතර නෙමෙයි ග්‍රාමීය ජනතාව අතර. ඔය පක්ෂ දෙකෙන් පිට වෙන පක්ෂෙකින් මහින්ද, රනිල්, සජිත් වගේ කෙනෙක් ඉල්ලුවත් දිනන්ඩ බැහැ. ලංකාවේ මිනිස්සු ඡන්දේ දෙන්නේ පක්ෂය අනුව මිසක් පුද්ගලයට නෙමෙයි. ෆොන්සේකාට මොකද උනේ අන්තිමට? ෆොන්සේකා හිතුවේ අලුත් පක්ෂයක් හදාගන වෙනම ගමනක් යන්ඩ. ඒත් කවදාවත් පාරම්පරික යුන්පී, ශ්‍රීලංකා කාරයන්ගේ ඡන්ද හම්බෙන්නැහැ. ෆොන්සේකා කරගත්තු වැරැද්ද තමයි ඕක තේරුම් නොගත්තු එක.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    රටේ ජනාධිපති වෙන්න කොළ නැත්තන් නිල් වෙන්න ඔනේ කියලා නම් නිතියක් නැ,එත් ඔයා කියන එකෙත් ඇත්තක් තියනවා,ලංකාවේ හරි ගොන්නු ටිකක් ඉන්නෙ,හැම එකාම කොළ,නිල් බොර්ඩ් ගහගන ඉන්නෙ,එකෙන් පිට එකෙක් ඉල්ලුවොත් එකා දිහා බලන්නෙවත් නැ,ඔය නිල් කොළ බොර්ඩ් ගැන (අපේ මිනිස්සුන්ගේ ගෝං කම ගැන) සෝම ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ නුවර පැවති අවසාන දෙසුමෙන් කිව්වා...

    Oka lankaawe witharak thiyene deyak nemei machan....America we Rupublican naththam Democratic paksha deken witharai maaruwen maaruwata President path wenne

    Indiawe Congress and BJP eken witharai rata palanaya karanne......

    UK walath Labour party ekai Conservatives la witharai Prime minister wenne...Lokey hama thanama thiyenne 2 party systems......3rd party ekakata ethana thanaka naha...Ekata lankaawe minissunta banala wadak naha.

    Lokuma paksha 2 niyojanaya karanne ratey 90% ka ge mathayai......Ithing e mathayata hariyana kenek witharai path wenne...wena kaata hari enne oney nam eyaata eyaage vikalpa matha wenas karala mainstream ekata set wenne wenawa

    Patali Honda manussaya thamai...habai eyaata janadhipathi wenne oney nam Hela urumaye mathaya ayin karala mainstream ekata enne wenawa....Minissu wadi denek hela urumaya anumatha karanne naha...eka hindai aasana 5-6 witharak aragene inne aasana 100k ganne nathuwa
     
    yes obathuma kiyana kathawath hari :yes: mama kiyanne oya paksha deka badagana inna ayath innawane,aye kola nam kolama thama nil nam nilama thama....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    reputation_pos.gif
    රනිල්ට වඩා කරූ ඉදිරියෙන් 11-04-2014 09:54 PM lol gon katha kiyanna epa harako

    Eka Gon kathawak neme :no: Ewage wada thama dan Ranil la karanneth ekayi ehema kiwwe.... Ranil ta Janadipathi wenna one nam Mulin Sinhala Bauddhayek wage hasirenna one,eka karanna Ranil ta wagema eyage Paramparawe kihipa denekutath bari wela thiyanawa,ekayi kiwwe....