සංකීර්ණත්වය මුසුවූ දැන් සමාජය හා අපි පොඩි කාලේ තිබූ සරල සුන්දර සමාජය අතරේ වෙනස හොදින්ම දැනෙන්නට පටන් ගෙන ඇත..
ඉස්සර අවුරුදු එනවා කියන්නේ කොහා කොහේ හෝ සිට පැමිණ සද්දයක් දාන්න පටන් ගැනීමත්, රේඩියෝ එකේ ලයනල් රංවල ශූරීන්ගේ " මේ අවුරුදු කාලේ,සිනා වෙයන රාලේ , තෙල් ඉහිරුණ කැවුම් ගෙඩිය වාගේ" සිංදුවත්...