අලුත් features තියන budget phones
ඔන්න ඉතින් කට්ටියම කැමති subject එකක් ගැන තමා කියන්න යන්නේ. මම මේ ටිකේ ඇහැ දාගෙන හිටියේ 30,000 ත් 40,000 ත් අතර ගන්න පුළුවන් අලුත් features තියන budget phone එක මොකද්ද කියලා. මම ටිකක් විස්තර හොයලා බැලුවා. අලුතින් ගන්න ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා...