භික්ෂුණී ආරාම ගැන උදව්වක් කොළඹ කිට්ටුව වගේ සිල්වත් හොඳ භික්ෂුණින් වහන්සේලා ඉන්න භික්ෂුණි ආරාම ගැන දන්නවා නම් කියන්න... අවිස්සාවේල්ල පැත්තට වගේ උනත් කමක් නෑ....