කොපි කිරීමේ කලාව,
අදකාලේ ගොඩ දෙනෙක් වෙන රටවල සින්දු වල මෙලඩි කොපි කරලා සින්දු ගහනවනේ.හැබැයි ඉතින් ඒවා ඇහුවාම ඔරිජිනල් එක අහන්න හිතෙන්නෙත් නෑ ඊට පස්සේ,මම මේ කියන්න යන්නෙත් කොපි කිරිල්ලක් ගැන තමයි,හැබැයි ඒක අදකාලේ ගොඩක් එවුන් කරනවා වගේ දෙකයි පනහේ කොපි කිරිල්ලක් නෙවෙයි,එක තමයි කියන්නේ මල්ලි...