1. Malitharox

    මායා කිඹුලෙක් හදමු

    මායා කිඹුලෙක් හදමු තිය තිය නොම..සිට -එනු එනු ඇතු...ලට . . . . . . ඔන්න අද ගෙනාව උණු උණු බඩුවක්,බඩුවක් කිව්වට බඩුවක්ම නෙවෙයි(නෙද්දකින් තොපිලයි වල් හිත),පොඩි දෘෂ්ටි මායාවක්.මේකෙන් හදන්න යන්නේ කොයි පැත්ත හැරුණත් අපේ දිහා බලන් ඉන්න සින්තටික් කිඹුලෙක්,ඒ කිව්වේ කෘත්‍රිම එකෙක්. මෙන්න මේ පල්ලැහැ තියෙන...
  2. Malitharox

    පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් ආයේ ගහමු

    පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් ආයේ ගහමු ඇතුලටම වරෙන් බං පිටින් තිය තිය බලන් නැතුව . . . . . . . . . . . . මතකද මෙව්වා??? ඉස්සර පොඩිකාලේ(මම කිව්වේ අනූ ගණන් වල) අද වගේ හැමතැනම කොම්පීතර,ලැට්ටොප් ,ප්ලේ ඉස්ටේසොම් ,එක්ස් පෙට්ටි(මෙව්වා නම් තිබ්බෙම නෑ) තිබ්බේ නෑ නෙව දැන් වගේ. ඒ කාලේ තිබ්බේ ඉතින්...
  3. Malitharox

    ගල් බැලන්ස් කරමු

    ගල් බැලන්ස් කරමු ......එන්නකෝ ඇතුලටම . . . . . . . . . . . . . දැන් ඉතින් ගල් බැලන්ස් කරමු කිව්වාම කස්ටිය බලනවා ඇති මොකද්ද මේ අටම්පහුරු කතාව කියල.මම අද කියන්න යන්නේ එහෙම ගලක් ගැන නෙවෙයි හරිය! මේ පල්ලැහැ ඉන්න Michael Grab කියන උන්නැහැ පරිසරයේ තමා අවට තියෙන ගල් එක උඩ එක සමබර කරලා හදපු පට්ට වැඩ...
  4. Malitharox

    රසායනික විද්‍යාවේ අරුම

    රසායනික විද්‍යාවේ අරුම . . . . . . . . රසායන විද්‍යාව කියන්නේ අපේ ජීවිතේට සෑහෙන සමීප දෙයක්,ඒ උනාට බොහෝ දෙනෙකුට මෙහි අරුමය ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති තරම්.. ඔන්න මම අද ගෙනාව ඒ අරුම අවස්ථා කීපයක gif එහෙමත් නැත්තන් සජීවී චිත්‍ර...... ජලය කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්,මේ ජලය හැදිලා...
  5. Malitharox

    රෙප් පවරය ඉහල නැගැ

    රෙප් පවරය ඉහල නැගැ එන්න ඇතුලට...බය වෙන්න දෙයක් නෑ . . . . . . එම්බා සොන්නයිනි,මාගේ රෙප් පවරය අෂ්ටකයක් දක්වා ඉහල නැගැ ඇති බැව් තට්ටය සහිත අනාතයින් වන තොපගේ දැනගැනීම සඳහා මෙහි ප්‍රකාශ කර සිටීම්. මින් පසුවැ තෙල කොක්කබාවන් හට මා දෙසනුයේ අෂ්ටක වලින් බැව් ද පකට කර සිටිම්. ආහ්ලාදජනකයැ.
  6. Malitharox

    නලින් පෙරේරා

    .................HELP...
  7. Malitharox

    ZTE MF190 Dongle help

    මගේ ZTE MF190 Router එකේ ෆර්ම්වෙයාර් එක ගිහිල්ලා,දැන් ඒක usb පෝට් එකට ගැහුවාම autorun එක වැඩ කරන්නේ නෑ.සොෆ්ට්වෙයාර් එක වෙනම ඉන්ස්ටෝල් කරලා ඉවරවෙලා ඩොන්ගල් එක ගැහුවාම වැඩ කරනවා...කොහොමද ආපහු ඩොන්ගල් එකට ෆර්ම්වෙයාර් එක දාගන්නේ?????
  8. Malitharox

    මූසලී (16+)

    ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය... යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්‍රතිකාර සදහා නිදන කාමරයට රෑගෙන ගියේ එම නිසාය.. දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය.. "ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බෑන්නා......" ඈය දුකින්...
  9. Malitharox

    පොඩි එකා(16+)

    ඇතුලටම ආවනම් කුකුලනි... උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ... ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා.. මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු...
  10. Malitharox

    ඔබ යන්න

    ඔබ යන්න මතක කටු අකුල් ඇමිණී නොනැවතී ලේ ගලන පර මලින් පිරී ගිය හද පුදසුන හැර ලන්න ඔබ යන්න තනිකමම තනි රැක්ක ඒ සොඳුරු අතීතයෙ යලිත් මට රජ වෙන්න ඔබ යන්න ඉරිතැලුණු හදවතට පතිත සැඩ හිරු කිරණ වළාවෙන් වහගන්න ඔබ යන්න අහම්බෙන් වත් ඇවිත් සිහිනයක දැවටි වත් සිත සිදුරු නොකරන්න ඔබ යන්න මිහිරෙන් රිදුම් දෙන...
  11. Malitharox

    පොපි මලක්...

    එන්න ඇතුලටම......... අද,එහෙමත් නැත්තන් නොවැම්බර් 11 කියන්නේ පොපි සැමරුම් දිනය,එනම් තමුන්ගේ මාතෘභූමිය වෙනුවෙන් ස්වර්ණමය අල්තාරයක් බඳු වූ මහී කාන්තාවගේ තුරුලේ තමුන්ගේ අවසන් හුස්ම පොදත් පූජා කරපු ඒ අමරණීය,උදාර මිනිසුන් සිහිකරමින් ලොව වටා ජනයා පොපි මලකින් තමන්ගේ ඇඳුම සරසාගෙන කරන නිහඬ බුහුමන්...
  12. Malitharox

    samsung galaxy y pro duos පාවිච්චි කරන අය එන්නෝ

    samsung galaxy y pro duos පාවිච්චි කරන අය එන්නෝ Samsung Galaxy Y Pro Duos B5512 පාවිච්චි කරන අය ඉන්නවද? මේ ෆෝන් එක ගැන user comments ටිකක් අවශ්‍යයි
  13. Malitharox

    STREET ARTS

    එන්න ඇතුලට,සල්ලි ගන්නේ නෑ ආවට..................................... රා...යිට් ගොඩ කාලෙකින් නූලක් දාන්නත් බැරි උනානේ,ඔන්න අද අරගෙන ආවා පට්ටම street art ටිකක්.හැබැයි අපේ රටේ නම් නෙවෙයි.(අපේ රටේ මෙව්වා කරන්න ගියොත් යකඩ කුරු ගණන් කරකර තමයි ඉන්න වෙන්නේ.) බලන්නකෝ කොච්චර නිර්මාණාත්මක අදහස් ද...
  14. Malitharox

    [B]මොබයිල් ෆෝන් එක කැඩිලද...???[/B]

    මොබයිල් ෆෝන් එක කැඩිලද...??? එහෙනම් මෙන්න විසඳුම......පල්ලෙහාටම ඇවිත් බලමුකෝ මොකද්ද කියල නිකං වටින් ගොඩින් එබෙන් නැතුව. . . . . . . . . . . . . . . ෆෝන් කියන්නේ නිතර ලෙඩ දෙන ජාතියක්.සමහර වෙලාවට ස්පීකරේ වැඩ නැතුව යනවා.සමහර වෙලාවට කැමරාව අවුල් යනවා.සමහර වෙලාවට පොඩි කෑල්ලක් කැඩුනාම අලුතින් ඒ...
  15. Malitharox

    හුලං ගියාද?

    වටින් ගොඩින් පොයින්ටර් තියන් නැතුව ඇතුලටම ඇවිත් බැලුවනම් '. . . . . . . . . . . මේකේ ඇති අනන්තවත් ගමනක් යන්න ගිහිං වාහනේ ටයර් එකක හුලං බැහැල,ඉස්පෙයාර් වීල් එකත් නැතුව අම්බානෙක ටොමැක් කාලා,චාටර් වෙලා මස්තබාල්දු වෙච්චි අය.(මමත් ඔහොම වෙච්චි එකෙක් තමයි) ඔන්න එහෙම එවුන්ට පිහිට වෙන්න හොයාගෙන තියෙනවා...
  16. Malitharox

    චලන කලා

    ග්‍රැෆික් ඩිසයින් වලින් කරපු නිර්මාණ අද ඕනේ තරම් දකින්න තියෙනවා,ඉස්සර වගේ නෙවෙයි වත්මන් කාලයේදී මේවා අපිට සෑහෙන ඇහැ ගැටෙනවා.... එත් gif වලින් කරපු කළා නිර්මාණ දකින්න ලැබෙනවා අඩුයි නේද? ඔන්න අද අරගෙන අවේ gif එහෙම නැත්තන් Graphics Interchange Format වලින් කරපු ලස්සන කළා නිරමාණයක් අරන්... මේ...
  17. Malitharox

    EK Photography contest

    එළකිරියේ photography කරන ගොඩක් දෙනෙක් ඉන්නවා කියන එක ප්‍රසිද්ධ රහසක් නේ... amilaboy සහෝදරයා ඇරුනාම photography ගැන මේකේ ත්‍රෙඩ් දැක්කේ දෙක තුනයි,ඔන්න ඉතින් කිරියේ ඉන්න ෆොටෝ ගහන අයියල,අක්කල,නංගිලා,මල්ලිලා,(අංකල්ලා ,ඇන්ටිලා උනත් කමක් නෑ) වෙනුවෙන් අලුත් මෙගා හුයක් පටන් ගන්න හිතුව,මේක මගේ තනි...
  18. Malitharox

    එක නැට්ටේ දෙහි

    එක නැට්ටේ දෙහි එක නැට්ටේ දෙහි කිව්වට දෙහි ගෙඩි ගැන නම් නෙවෙයි මේ කතාව හරිය? මේක මිනිස්සු ගැන කතාවක් ගොඩක් පවුල් වල ළමයි සියේට අනුවක් විතරම තමුන්ගේ දෙමව්පියන්ගේ මුහුණුවර ඇතුව උපදිනවා.මේ තත්වය වෙනත් ජානමය හේතු හන්ද හෝ ඊටත් අමතර වෙනත් හේතු හන්ද වෙනස් වෙන්න පුළුවන්(ජානමය නොවන වෙනත් හේතු මොනවද කියල...
  19. Malitharox

    පාට කූරු

    එන්න එන්න ඇතුලට ඇවිත් බලාගන්න.... පාට කූරු උණු කරමුද? දැන් ඉතිං බලන්නෙපා මගේ දිහා මෙන්න මේ වගේ? පැස්ටල් වලින් කරන ලස්සන නිර්මාණයක් අද අරන් එන්නේ..... මේක බොහොම ලේසියි පහසුයි,ඕන වෙන්නේ මෙච්චරයි... 1.දිග පැස්ටල් පෙට්ටියක් 2.බොක්ස් බෝර්ඩ් එකක් 3.හෙයාර් ඩ්රයර් එකක් 4.විදුලිය එහෙම...
  20. Malitharox

    පරණ windows වලින් වැඩක් ගමු

    පරණ windows වලින් වැඩක් ගමු පරණ windows වලින් වැඩක් ගමු.... ඔන්න අද මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ 10 වෙනි කොට්ට පැනීමේ ප්‍රීතිය නිමිත්තෙන්....2008 ඉඳන් කිරියේ හිටියට පලවෙනි පොස්ට් එක දැම්මේ 2013-032-04 එදා ඉඳන් තමයි කිරියේ ඇක්ටිව් උනේ...එදා මෙදා තුර සත 5ක වැඩක් නැති ත්‍රෙඩ් සහ,ඊට වඩා වටිනා...

    No contents