1. E

    Ewis mouse, keyboard buy කරන්න තැනක්.

    මට අඩුවට ewis mouse, keyboard වගයක් ගන්න ඕනේ වෙලා තියෙනවා. Use කරපු ඒවා හරි කමක් නෑ. අඩුවට ගන්න තැනක් තියේද? Place එකක් හරි දාන්න පුළුවන් නම්. ස්තුතියි මචන්ලා.
  2. E

    Call recording app help

    Android වලට ගැලපෙන හොද කෝල් රෙකොර්ඩ් එකක් මොනවාද? Playstore බැලුවා ගොඩක් ඒවා එක්කෝ පොන් එකට සපෝර්ට් නෑ. අනෙක් පැත්ත කියන ඒවා ඇහෙන්නේ නෑ. Paid version හරි කමක් නෑ. හොද එකක් කියන්න.
  3. E

    Recovery software help

    Windows 8 වලට ගැලපෙන හොද රිකවරි software free හරි crack එකක් තියෙන software එකක් කියනවද? ඩිලීට් උන පොටෝ, ඩොකුමන්ට් වගයක් අරගන්න.
  4. E

    Driving license help

    මගේ DRIVING LICENSE එක renew කරන්න දුන්නේ 2023 ජනවාරි නුවරින්. මගේ ලයිසන්යා තිබ්බේ කලින් address එක. එහෙ දැන් නෑ. මාත්කො එක්ක දාපු අයට ලයිසන්ළ දැන්බ ඇවිත්ට. මගේ යාලුවෙක්ක හරහා කොලබට කතා කරාම කිවේ ලයිසන් එක print කරලා පොස්ට් එකට දැම්මා 2024.06.15.. එක ගිහින් තියෙන්නේ පරණ address එකට. මේක ගැන...
  5. E

    Hp laptop Bios issue

    මගේ hp notebook ලැප් එකේ අවුලක් ගියා.. ඔන් වෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ bios recover වෙන්න දැම්මා.. දැන් සැහෙන වෙලාවක ඉදලා 8% නතර වෙලා.. මේකට මොකද කරන්න පුළුවන්
  6. E

    නාගදීපය ඩෙල්ෆ් සංචාරයකට උදවුවක්

    නාගදීපය හා ඩෙල්ෆ් දිවයින ට එක දවසින් බලන්න පුළුවන් ද? ඩෙල්ෆ් හා නාගදීපයට යන්න කොයි වෙලාවට ද බෝට්ටු යන්නේ? පටන් ගන්න හා අවසාන වෙලාව කොහොමද? ගිහින් තියෙන ය අද්දැකීම් දාන්න
  7. E

    colombo bus rout help

    හෙක්ටර් කොබ්බෑකඩුව පර් යේශන හා පුහුනු කිරිමේ ආයතනය. 114 වීජේරාම මාවත කොලබ 7 මේ තැනට යන්න කොටුවේ ඉදන් මොන බස් වලද යන්න ඔනේ.. ?
  8. E

    xiami A2 phone display help

    xiami A2 display රේපයාර් කරන තෑනක් තියේද නුවර අවට? ඩිස්පේලේ එක කියක් වෙයි ද?
  9. E

    Phone lost help

    Mage phone eka ada lost una. Entry dana policiyat giyma heta enna kiwa. Dan phone eke numbers vada na. Meke innna TRC hari mobile compny vala vada karn aya innavanm help ekak denna. Imi no 12860483035339784 Huwei y5ii phone ekak
  10. E

    නුවරඑළිය ට්‍රවල් හෙල්ප්

    නුවරඑළිය ට්‍රවල් හෙල්ප් අපි නුවරඑළියේ හා හපුතලේ යන්න හිතන් ඉන්නේ.. අපි වැඩිපුරම ටාර්ගට්කරන්නේ කොච්චියේ යන්න.. පලවැනි දවසේ ටවුන් එක අවට කරක් ගහලා සින්ගල් ට්‍රි හිල් තැනට යන්න හිතන් ඉන්නේ.. single tree hill මේ තැනට කට්ටිය ගිහින් තියේ ද?කොහොම ද ප්ලේස් එක?පොදු ප්‍රවාහනේ යන නිසා මේ තැනට යන්න ලෙසි...
  11. E

    Help to go suhurupaya battaramulla

    සුහුරුපාය බත්තරමුල්ල නුවර ඉදන් යනවානම් ලෙසිම විදිය මොකද්ද? නුවර පානදුර බස් එකෙ ගියාම බහින පුලුව්න්ද අදාල තැනින්? නැත්තන් කොලබ බත්තරමුල්ල බස් තියේද?
  12. E

    Nuwaraeliya trip help

    මේ සැත්තැම්බර් මාසේ වයිෆ් එක්ක නුවර එලිය යන්න හිතන් ඉන්නෙ.. බස් එකෙ නුවර එලිය ඇවිත් පලවැනි දවසේ රෑ නුවර එලියේ ඉන්නවා.. I ලග දවසේ බන්ඩාරවෙල, හපුතලේ පැත්තේ ට්‍රෙන් එකෙ යන්න හිතන් ඉන්නවා.. පොඩි අයිඩියා ටිකක් දෙන්න මිත්‍රවරුනි බලන පුලුවන් තැන්. ට්‍රෙන් shadule එහෙම.. Picme valin hoyagana...
  13. E

    රට ගිය රට යන්න හදන අය එන්ටෝ

    රට ගිය රට යන්න හදන අය එන්ටෝ මේ දවස් වල ගොඩක් අය ඉගෙන ගන්න , ජොබ් කරන්න රට යන්න හදනවානෙ.. හිතුනා කට්ටිය වෙන වෙනම නැතුව එක ත්‍රෙඩ් එකට ගෙන්න. ඔයාලත් රට ගියානම්, රට යන්න ඉන්නවානම් ගිය විදිය උපදෙස්, අනම් මනම් දැම්මානම් හැමොටම උදව්වක් වෙයි.. 1.ගියපු/ යන්න හදන රට? 2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද...
  14. E

    Rs 40,000 කට විතර හොද ශ්‍රිතකරණ මොනවා ද?

    Rs 40,000 කට විතර හොද ශ්‍රිතකරණ මොනවා ද? Rs 40,000 කට විතර සාමාන්‍යපවුලකට ද ,විදුලිය ඉතිරි කරන හොද ශ්‍රිතකරණ මොනවා දතියේන්නේ ?
  15. E

    screen share software ekak hoda mokadda network ekaka

    issara windows xp vala tibba neda netmeeting kiyala desctop sharing programe ekak. eka windows 8 valata support nadda? network ekta hoda scrern share software monavada tiyenne?
  16. E

    හේල්ප් htc desire x ෆෝන්

    htc desire x ෆෝන් එක චාර්ජ් එකට ගැහුවාම චාර්ජ් වෙනවා කියලා පෙන්වනවා.. ඒත් චාර්ජර් එක ගලවලා බෑලුවාම බැටරි ලේවල් එක 0 යි. චාර්ජ් වෙලා නෑ. එහෙන්මම පෝන් එක ඔෆ් වෙනවා.. මොකද්ද අවුල? බෑටරි එකෙද? නෑත්තන් වෙන සීන් එකක් ද?
  17. E

    ශ්‍රීලංකා විදේශ සේවයට (SLFS) බදවා ගැනිමේ විභාග

    ශ්‍රීලංකා විදේශ සේවයට (SLFS) බදවා ගැනිමේ විභාග ශ්‍රීලංකා විදේශ සේවයට (SLFS) බදවා ගැනිමේ විභාගය 2014 ජුනි වල ලියපු අය ඉන්නවා ද? එකේ රිසල්ට් රිලිස් කරන දවසක් දන්නවා ද? ෆොරින්ග් සර්විස් එකෙ ජෝබ් කරන අය ඒලකිරියේ ඇති නේද? පොඩ්ඩක් හොයලා බලලා කියන්න පුලුවන් ද? ලෝකු උදවුවක්...
  18. E

    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ... මං ebay හරහා handfree set එකක් ඔර්ඩර් කරා.. උන්ගේ ඩිලිවරි කරන ෆයිනල් ඩේට් එකට එක වෙනකන් අයිටම් එක අවේ නෑ.. මාස එකහමාරකට පස්සේ මන් සේලර්ව කොන්ටැක්ට් කරගෙන ඇහුවා ඇයි කියලා.. එයලා සල්ලි අපහු රිෆන්ඩ් කරා මට. දැන් රිෆන්ඩ් කරලා සතියකින් පස්සේ අයිටම් එක අවා.. මං මොකද...
  19. E

    යුද අපරාධ වලට මෛත්‍රීපාල සිරිසේන එජා සංව&#3538

    යුද අපරාධ වලට මෛත්‍රීපාල සිරිසේන එජා සංව&#3538 දෙමළ ජනතාවට එරෙහි ජන ඝාතනයට වගකිව යුත්තකු වන බැවින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන එජා සංවිධානය හමුවට කැදවීමට තමා ඉල්ලා සිටින බව උතුරෙහි ජන්ද වර්ජනය කරන ලෙස ඉල්ලා සිටින පළාත් සභා මංත්‍රිනී ආනන්දි සිසදරන් කියා සිටී. ඇය මේබව ප්‍රකාශ කර ඇත්තේ යාපනයේ...
  20. E

    කොලඹ බස් රූට් හෙල්ප්..

    කොලඹ බස් රූට් හෙල්ප්.. කොලඹ බස් රූට් හෙල්ප්... තර්ස්ටන් කොලේජ් , තර්ස්ටන් රෝඩ් , කොලඹ 3. කොටුව ඉදලා මේ තෑනට යන විදිය දන්න කෙනෙක් කියනවා ද? බහින්න ඔනී හොල්ට් එක එහෙම? ලෝකු උදවුවක්...

    No contents