My dear elakirians,
I have this question I need to clear.
Those who have overcome these kind of scenarios, please help me.
මේකයි කතාව.
මම වැඩ කරන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ආයතනයක.
මට දැන් ටික කාලෙක ඉඳන් මගේ ඔලුව අවුල් වෙලා වගේ දැනෙනවා.
වැඩක් කරන්න ගියාම ඒක අත ගගා ඉන්නවා.
රෑට නින්ද යන්නෙ...