මචං මම සාමාන්්යයෙන් හින්දි සිංදු අහනව ගොඩක්ම අඩුයි, කලාතුරකින් තමයි එකක් දෙකක් සෙට් වෙන්නෙ. මේ ළඟඳි හිරු f.m අහං ඉන්දැද්දි මොකද්ද හින්දි සිංදුවක් ගියා මචං.
ඒකේ මැදදි කෑල්ලක් තියෙනව පප්ප රප්ප පං කියල :baffled:
fast song එකක් මචං. වචන නම් වෙන එකක්වත් මතක නැහැ. දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දීපං...