(plazhost) මේ සයිට් එකෙන් කවුරුහරි VPS අරන් තියෙනවද ? ලන්කාවේ එකෙක් කරන්නේ..ඊයේ ඉදන් ඔක්කොම ඩවුන්..ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ.ටිකට් දැම්මට වැඩකුත් නෑ.
ow ban ekanam aththa thamaHoda wadey lankawe ponningen gannawata

මගේ Client කෙනක් එකෙන් අරන් ඔහොම තමා Call අරගෙන අරගෙන ලු කතා කලේ අවුරුදකට කලින්.ow ban ekanam aththa thama![]()
ane manda ban.mama ubagenuth VPS ekak gaththa goda kalekata kalin..mu aduma gane phone eka answer karanneth neheneමගේ Client කෙනක් එකෙන් අරන් ඔහොම තමා Call අරගෙන අරගෙන ලු කතා කලේ අවුරුදකට කලින්.
එළකිරි එකේ Hosting කරන කි දෙනෙක් ඉන්නවා ද ? මගෙන් ගන්න අකමැති නම් ඒ අයගෙන් අරන් බලපං මගේ වගේම ඒ අයගේ ඔහොම අවුල් නෑ දන්න තරමින්.
ඔහොම තමා බන් ලංකාවේ සමහර ඒවා 2010 ඉදලා මට අත්දක්ම් තියෙනවා අවුලක් වෙනකොට Phone answer කරන්නේ නෑ නැත්තම් නවත්වනවා.ane manda ban.mama ubagenuth VPS ekak gaththa goda kalekata kalin..mu aduma gane phone eka answer karanneth nehene
උඹත් මරු චීත්තේ අහ්මගේ Client කෙනක් එකෙන් අරන් ඔහොම තමා Call අරගෙන අරගෙන ලු කතා කලේ අවුරුදකට කලින්.
එළකිරි එකේ Hosting කරන කි දෙනෙක් ඉන්නවා ද ? මගෙන් ගන්න අකමැති නම් ඒ අයගෙන් අරන් බලපං මගේ වගේම ඒ අයගේ ඔහොම අවුල් නෑ දන්න තරමින්.
අපෝ නෑ මම කිව්වේ වෙන අය ඉන්නවා ඒ අයගෙන් ගන්න කියලා චාටර් සර්විස් පස්සේ ගිහින් අනාත වෙන්නේ නැතුව.ටිකක් පීක්හොස්ටින් එකත් වගේ
උඹත් මරු චීත්තේ අහ්
ආවා නේද කුම්බලාවෝ දෙන්නෙක් තුන්දෙනෙක් බා ගන්න හොද්ද බොර වෙච්ච වෙලාවේ
------ Post added on Jul 14, 2022 at 5:21 PM
FB eke msg 100, whatsup eke msf 100, sms 100, call 100 penala gaththa iye idan.online innawa answer karanne neහත්සගේ නෙද. මොකක් හරි අවුලක් වෙන්න ඇති. Fb එකෙන් මැසෙජ් එකක් දාපන්
machan PM ekak demma.poddak balapanහත්සගේ නෙද. මොකක් හරි අවුලක් වෙන්න ඇති. Fb එකෙන් මැසෙජ් එකක් දාපන්