ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,538
    1,247
    113
    මෙන්න මෙතන
    ind.png


    Dialog 4G Router with 2Mbps unlimited line. ගොඩක් වෙලාවට 1Mbps වත් එන්නැති නිසා බැලුවේ. එතකොට මෙහෙම එනවා. 2Mbps එකේ 19Mbps ක් එන්නේ කොහොමද speedtest.net එකට විතරක්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Speedtest servers whitelisted බං. ඒ නිසා එහෙම වෙන්නෙ. USA වල server එකකින් වගේ බලන්න. හරි එක එයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    Speedtest servers whitelisted බං. ඒ නිසා එහෙම වෙන්නෙ.පිටරට server එකකට ටේස්ට් කරලා බලන්න.
     
    • Like
    Reactions: Amith0424

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    Speedtest servers whitelisted බං. ඒ නිසා එහෙම වෙන්නෙ… see more
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අපෙත් එනවා බන් හච් වල ඔය ගණන්.ඩවුන්ලෝඩ් වෙන්න දැම්මොත් ඔය ගාන තියෙනවා.

    හැබැයි වෙබ් බ්‍රවුසින් ගියාම තමයි හිකෙන්නේ..බ්‍රවුසින්වලට ඔය ස්පීඩ් එක එන්නේ නෑ.බර සයිස් ඉමේජ් එහෙම හුගක් තියෙන සයිට් එකකට ගියාම බාගෙට ලෝඩ් වෙන්නේ.



    RdimuAW.png