මීයා ගේ විස්තරය
මීයා ගේ විස්තරය
(ඇතුලට වර තියලා බලන්නෙ නැතුව)
********************************************
මීයා ඉතා ප්රයෝජනවත් සතෙක් ය . ඒ නිසා මීයට උපහාර
පිණිස රජවරුන් ගම් බිම් පවා ප්රධානය කර ඇත. මීගමුව,මීපේ, මීතොටමුල්ල, මීමැඩුම එයින් සමහරක්ය.
මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ...