1. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    Hi Guys. සෑහෙන කාලෙකින් :) මම ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට පාවිච්චි කරන්නේ Redmi note 10 එකක්. මේකෙ කාලෙ හරියාගෙන එනවා වගේ හිතෙනවා. මට රුපියල් 100,000 ක බජට් එකකට (ඊට වඩා නං බෑ :( ) ගන්න පුලුවං හොඳම ෆෝන් එක මොකක්ද ? ස්තූතියි..:D
  2. Dinushasankalpa

    සින්ඩරැල්ලා කුමරියනේ....

    හිතේ හැංගීලා... නිදා නොනිදා පහන් වෙන රෑ... පුරා මා දුටුවේ නෙතු දිලෙනා වත නුඹගේ... ආදරයක් හිත රැඳුනත් තහනම් වී ඇත මටනම්... හමුවන්නම් යලි මතුදා.. සින්ඩරැල්ලා කුමරියනේ.... ඈ සදතලේ... සොමි සඳකැන් නැහැවීලා... සුර දෙව් දූ වැඩියාදෝ සුරලෝකෙන් මට සිතුනා.. නිමේශයක් දැකගන්නම් හිනැහෙද්දී රූ සේයා...
  3. Dinushasankalpa

    සින්ඩරැල්ලා කුමරියනේ....

    හිතේ හැංගීලා... නිදා නොනිදා පහන් වෙන රෑ... පුරා මා දුටුවේ නෙතු දිලෙනා වත නුඹගේ... ආදරයක් හිත රැඳුනත් තහනම් වී ඇත මටනම්... හමුවන්නම් යලි මතුදා.. සින්ඩරැල්ලා කුමරියනේ.... ඈ සදතලේ... සොමි සඳකැන් නැහැවීලා... සුර දෙව් දූ වැඩියාදෝ සුරලෝකෙන් මට සිතුනා.. නිමේශයක් දැකගන්නම් හිනැහෙද්දී රූ සේයා...
  4. Dinushasankalpa

    SLT Training Centre: Virtual Open Day 2023

    මේ සැරේ A/L කරපු නංගිලා මල්ලිලා වෙනුවෙන් SLT Training Centre එකෙන් කරන Open Day වැඩසටහන සැප්තැම්බර් 9 වෙනිදා (හෙට) උදේ 10.00 ට ආරම්භ වෙනවා. මේ සැරේ A/L කරපු දන්න අය ඉන්නව නං ඇවිත් බලන්න කියන්න . :) IT සහ ඉන්ජිනේරු ක්ෂේත්‍රයන් හි රැකියා සඳහා වේගවත්ම මග මෙන්න! A/Level වලින් පසු ජාත්‍යන්තරව...
  5. Dinushasankalpa

    GoHomeGota

    වැස්ස උතුරන ගාළු මුවදොර.. බිඳක් වත් අඩු නොවුන සද්දේ... දස දහස් ජනකාය කොළඹට.. එනකොටත් රජතුමා නින්දේ... දෙවනු කුමටද මෙවන් ආතල්... රටේ ජනයා නොමැත නින්දේ... බාර වෙන්නම් දෙවිට කන්දේ.... යන්න නන්දේ මෙන්න වැන්දේ.. Dinusha Sankalpa #GoHomeGota2022
  6. Dinushasankalpa

    Color Lab එකේ හිටිය එයා <3

    සේයා රූ සංස්කරණ.. රිද්මයකින් දෑස් සලන.. අරුමෝසම් රූප මවන අහිංසකාවී... සංකාවන් පාළු මකන.. ඉතිරී ගිය මුව මදහස.. ආගන්තුක මගේ හිතට සිහින ගෙනේවී.... සිහින ගෙනේවී..... තෙවෙනි ඇසින් ලොව දකිනා පතිකුලයේ තිඹිරි ගෙදර.. අසුන් අරාගෙන වැඩසිටි සරසවි දේවී.... මවන රූපයේ සිරියෙන්.. සහසකුත් එකක් හදවත්...
  7. Dinushasankalpa

    *කෝලා..

    පිං අත් දෙකට මගේ හිතුන කතිරෙ ඇඳලා එද්දී... Last chance එකයි රට බේරාගන්න අපෙ අප්පොච්චී.. යුද්දෙ දිනන්න එක්වෙනා... රටට උපන්න එක්කෙනා... මේ අහගන්නෙ ඔබෙන්.. කියන්න හොඳටම කලාද.... ගෑස් වැඩි කරෝලා.. පුපුරවෝලා... පෝලිං ගානේ මාගේ... දවසම ගෙවාලා... තෙල් නැති කරෝලා.. මග හිටෝලා.. ඒ මදිවට ලයිට් කපල...
  8. Dinushasankalpa

    Binary Expert Lanka හොඳයිද ?

    මචංලා.. ගෙදර ඉන්න කෙනෙක්ට පාර්ට් ටයිම් කරගෙන යන්න Binary කෝස් එකක් හොයනවා. FB එකේ හැම තැනම මේ Binary Expert Lanka එකේ Post , Success stories එහෙම දකිනව. මේක කියන තරම් හොඳයිද ? ඇත්තටම ප්‍රොෆිට් කරන්න පුලුවංද ? දැනට මේක හදාරලා සාර්ථක උන අය මෙතන ඉන්නවද ? උදව්වක් විදිහට තමංගෙ අදහස් පහලින්...
  9. Dinushasankalpa

    SLT Career Guidance Program

    මේ පාර A/L සහ O/L ලියපු නංගිලා මල්ලිලා හැමෝටම SLT එකෙන් Career Guidance Program එකක් කරන්න සැලසුම් කරලා තියෙනවා. දිනය - 24-10-2021 වෙලාව - හවස 6.00 සිට 7.00 දක්වා Zoom මගින් පැවැත්වේ. කැමති අයට මෙන්න මේ ලිංක් එකෙන් ගිහිං රෙජිස්ට වෙන්න පුලුවං. https://slt.lk/webinars (රෙජිස්ට වෙන අයට Zoom...
  10. Dinushasankalpa

    SLT Training Centre : Virtual Open Day 2021

    මේ සැරේ A/L කරපු සෙට් එකට වගේම 2nd shy 3rd shy කරපු අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියන්න ආවේ. SLT Training Centre එක මගින් පවත්වන එයාලාගේ OPEN DAY වැඩසටහන මෙවර පවතින COVID 19 තත්වය හමුවේ ගිය පාර වගේම මේ පාරත් Virtual OPEN DAY එකක් විදිහට පවත්වනවා. Virtual OPEN DAY වැඩසටහන සම්පූර්ණයෙන්ම...
  11. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    "ජීවිතේ විඳින්න තියෙන සුන්දරම දේවල් වලින් එකක් තමයි ආදරේ කියන්නෙ. අසීමිතව කරන ආදරේකට පුලුවං ඕනම ජීවිතයක් ලස්සන කරන්න. ගලක් වගේ හිතක් මොලොක් කරන්න. ඇත්තටම ආදරේ කියන්නෙ භාවනාවක්.. " තොර තෝංචියක් නැතුව ආදරේ ගැන දොඩවන රේඩියෝ නිවේදිකාව කෙරෙහි මා හට ඇති වූයේ කේන්තියකි. බම්බුව තමයි ආදරේ.... යටි තොල...
  12. Dinushasankalpa

    LIQUI MOLY & Shell products in Sri Lanka

    ආයුබෝ වේවා... පොඩි විස්තරයක් කියල යන්නයි ආවේ. LIQUI MOLY & Shell products ලංකාවේ මිලදී ගන්න පුලුවං විශ්වාසවන්ත Dealer කෙනෙක් ගැනයි මේ තොරතුරු. මේ තියෙන්නෙ එයාගෙ FB Page එක. Seasonal Offers එහෙමත් තියෙනව. කැමති අය ගිහිං බලන්න. Like එකකුත් දාලා එන්න. https://www.facebook.com/premiumoilstore...
  13. Dinushasankalpa

    Helmat Buying help !

    ආයුබෝවන් සිංහලු...:D කාලෙකිං මේ පැත්තෙ ආවේ අදහස් ටිකක් දැනගන්න.. මම බයිසිකලයක් ගත්ත. :love: Suzuki Gixxer sf 150 cc එකක්. මෙන්න මේ පාට :cool: දැං මේකට හරිහමං හෙල්මට් එකක් ගන්න උවමනායි. රුපියල් 1000-1500ට තියෙන හෙල්මට් එකක් තමයි කඩෙන් ලැබුනෙ. ඒක හයිය මදි වගේ.:( මං බැලුවෙ Full Face එකක ගන්න...
  14. Dinushasankalpa

    Virtual Open Day :SLT Training Centre

    මේ සැරේ A/L කරපු සෙට් එකට වගේම 2nd shy 3rd shy කරපු අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියන්න ආවේ. SLT Training Centre එක මගින් පවත්වන එයාලාගේ OPEN DAY වැඩසටහන මෙවර පවතින COVID 19 තත්වය හමුවේ Virtual OPEN DAY එකක් විදිහට පවත්වනවා. Virtual OPEN DAY වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ...
  15. Dinushasankalpa

    grammarly premium account

    කවුරු ලග හරි grammarly premium account එකක් තියෙනවද ? පැය දෙකකට විතර ගන්න උනත් කමක් නෑ
  16. Dinushasankalpa

    මතකද අප නෙත් කතා කලා

    පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අපනෙත් කතා..කලා... කවුරුද ඔබ මා...ඉන්නේ කොතැනා... නොම විමසා පෙම ඉඟිමැරුවා.. සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා වෙන්වූවා අප සුසුම් දරා... පිපුණු මලක හැඩ... මතකේ මැවෙනා...පෙර රූ ඡායා... හමුවේදෝ යලි සිත සනහා ඔබෙ නමටයි මා...
  17. Dinushasankalpa

    නොකියූ_ආදරේ....

    නොකියූ ආදරේ.... හිත අස්සේ සිරවී.. ඉඟි කරනා.. දහසක් එක් වූ සොඳුරු සිතුම්... ඉඟියෙන්, බැල්මෙන්, ව්‍යංගර්ථයෙන්.. එළිවේදෝ යටි හිතේ පැතුම්.... සිහින ලොවේදී තුරුලේ ඉන්නම්... අසම්මතේ බැමි මුදා සැනින්... කෝඩුකාර නුඹෙ හිතට වහල් වී... අප්‍රකාශිතයි මගේ හැඟුම්.... මතකය ලියලයි පියමැන ආ මග... නුඹේ රහට ඇඳි...
  18. Dinushasankalpa

    Aria AWN15CE4 Guitar.. is it good ?

    මචංලා.. සංගීතය ඉගෙන ගන්න ළමෙක් ගිටාර් එකක් ගන්න හොයනවා ඉස්සරහට මේක විනෝදාංසයක් විදිහට දිගටම කරන්නත් අදහසක් තියෙනව ලු.. යමහා මියුසික් සෙන්ටර් එකෙන් මෙන්න මේ ගිටාර් එක බැලුවා Aria AWN15CE4 (Natural & Black)...
  19. Dinushasankalpa

    corona rap

    කොහෙ හො කොතැනක නැති මරු ලෝකයක්.. සොයා සොයා දුර දිග ගියෙ හිතා පතා සාමයක්.. මොනරු පිල්ලි කුණු සල්ලි අත ගහන වාරයක්.. හිතුවෙ නෑ එකෙක්ට හැදෙයි කියල රෝගයක්... ලෝකෙට ලොක්කෝ USA චීනේ කවුරුත් බලයට කෑදර යටවෙනවානේ... සිඟිති ණයබර වැඩිරටවල් ගිනිපොලි කළු සල්ලි සුදු වෙන්න හුණු ගාද්දි දැක්කෙ නෑ මිනි පෙට්ටි...

    No contents