ඉඩමේ වැටට වෙන්න ගේ හදලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉඩමේ වැටට වෙන්න ගේ හදලා

    මචන්ලා ඉඩමේ වැටට එන්නම අනිත් ඉඩමේ එකා ගේ හදලා දැන් මම හදද්දි ඉඩ තියන්න ඕන කියලා නීතී මොකුත් තියනවද? :oo:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    machan

    ප්‍රාදේශීය ඵකේ T.O කාරයගේ අතේ තමා වැඩේ තියෙන්නේ.උෟ ok නම් අවුලක් නැහැ.

    ඒක නම් අවුලක් නෑ මචන් නීතිය මොකක්ද කියලා දන්නවද?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන්ලා ඉඩමේ වැටට එන්නම අනිත් ඉඩමේ එකා ගේ හදලා දැන් මම හදද්දි ඉඩ තියන්න ඕන කියලා නීතී මොකුත් තියනවද? :oo:

    Machan u blind wall wennathi daala aththey sure ekatama. Ubatath mayimatama ganna puluwan ubath blind wall nan daanney, ehema naththan adi hathakwath arinna weyi mayim wate idala. Wadi wishthara sadaha ubalagey nagara/pradeshiya sabawey inna T.O (technical officer) gen ahapan.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මම දන්න තරමින්, ජනේල තියෙන බිත්තියක් බදිනවා නම්, ඉඩමේ මායිමේ ඉදන් යම් කිසි නියමිත දුරක් (අඩි 6ක් වගේ මතක​, මේ ඉලක්කම ප්‍රාදේශීය සභාවෙන් සභාවට වෙනස් වෙනවද දන්නෙ නැහැ) තියන්න ඕනෙ. බ්ලයින්ඩ් වෝල් එකක් නම් මායිමටම ගේන්න පුලුවන්. ඔය කියන ඉදිකිරීමට ප්‍රාදෙශීය සභාවෙ අනුමැතිය තියෙනවා නම් මුකුත් කරන්න බැරි වෙයි. එහෙම නැත්නම්, ඒ ගැන හොයලා බලලා පැමිනිල්ලක් කරන්න පුලුවන්. ඕක ඉතින් ගෙපල් කපනකොටම වගේ අනික් එක්කෙනා එක්ක කතා කරගෙන ගොඩින් විසදගන්නයි තිබුනෙ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Machan u blind wall wennathi daala aththey sure ekatama. Ubatath mayimatama ganna puluwan ubath blind wall nan daanney, ehema naththan adi hathakwath arinna weyi mayim wate idala. Wadi wishthara sadaha ubalagey nagara/pradeshiya sabawey inna T.O (technical officer) gen ahapan.

    blind wall kiwe machan janel mokuth nethi full wall ekak neda ahema puluwan nam aulak na
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    bump
    4766255.png
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක නම් අවුලක් නෑ මචන් නීතිය මොකක්ද කියලා දන්නවද?

    එක ප‍්‍රාදේශිය සභාව, නගර සභාව අනුව මායිමේ ඉඳන් තියන්න ඕන දුර වෙනස් වෙනවා... bling wall එකක් නම් මායිමටම කරල ගහන්න පුලූවන් අවස්ථා තියෙනවා...