දැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා.
ළමයිත් ආස ඒවා අහන්න. උං සල්ලි ගෙවාගන ඒවා අහන්න යනවා. ඇත්තටම මේ ළමයින්ට අමු කැවිලද දන්නෙ නෑ. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරගන එක...