මුනින්ද්‍රයාණෙනී සිංදුව නිසා නිකමට කුමාර ඒකනායකගේ චැනල් එක බැලුවා. මුගේ වොයිස් එකෙයි මියුසික්වලයි වෙනම ගතියක් තියනවා. ලතා එහෙම පට්ට. තව තියනවා විෂුවල් මෙලෝ රහක් නැති මියුසික් ලස්සන සිංදු.. කලින් අහලා තිබුනේ ලතා විතරයි.