Xiaomi Redmi note 3 pro එකේ Official International Version කියලයි Chinese Version කියලයි දෙකක් තියනවා. Official International Version එක 2.5mm ක් දිග වැඩියි. ඒ නිසා ඒකට accessories අඩුයි (නැති තරම් :angry:).
ඒ නිසා, මං බැලුවේ Chinese version එක අරන් Global ROM එක flash කරන්න පුලුවන්ද කියල...