1. R

    what this sinhala font

    මේ සිංහල ෆොන්ට් එක මොකක්ද බන්? මේක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් නැද්ද? :P
  2. R

    ජීවිතේ

    මචං අපි මැරෙනවනේ? :eek: තව අවුරුදු ටිකකින් මම පස්වෙනවනේ? :sorry: වැඩ කරනවා කරනවා ඉවරයක් නෑ :confused: කනවා, බොනවා, ජීවත් වෙනවා... මොකක්ද බන් මේකේ තේරුම :confused:
  3. R

    my home made helicopter

    CwpksY1Sj64 මේ වීඩියෝ එක පට්ට බන්. මුල ඉඳල බලන්න බැරි නම්. මැද ඉඳල බලපන්. :baffled::baffled::baffled: පිස්සු කොර.
  4. R

    වාහන ආදායම් බලපත්‍රයක්

    වාහන ආදායම් බලපත්‍රයක් මම දැන් ටික දවසකට කලින් අලුතින් බජාජ් පල්සර් 180ක් ගත්තා. ඒත් බයික් එක පදිනකොට ආදායම් බලපත්‍රයක් ලඟ තියෙන්න ඕන කියනව න‍ේද? ඒක හදාගන්නෙ කොහොමද? දවස් කීයක් යනවද? ඔක්කොම ගාස්තු එහෙම කීයක් විතර යනවද? බයික් එක අලුත් උනත් දුම් සහතිකයක් ගන්න ඕනද? :dull:
  5. R

    Fullface helmet

    මචංලා මම වැඩි ආරක්ෂාවට කියල පෙරේදා ෆුල්ෆේස් හෙල්මට් එකක් ගත්තා. ගත්තේ නම් රු 2200ට තියෙන u.p.co එක :P අවුල තියෙන්නේ මචං ඒක ටිකක් හිරයි. ඒකනම් අවුලක් නෑ කියමුකෝ. මගේ තල්ල එළියේ :oo::baffled: ඒක වැහෙන්නෑ :angry: මම එතනින් ඇහැව්ව මේකට වඩා ලොකු ඒව නැද්ද කියල. උන් නෑ කියන. ඔය සයිස් එකලු හැමෝම දාන්නේ...
  6. R

    Bajaj three wheeler

    මචංලා මම ලඟදි බයික් එකක් ගත්ත. ඒත් ඉතින් බයික් එකෙන් බඩු ඇදිලි බෑනේ. මම බැලුවේ බජාජ් ත්‍රීවීලර් එකක් ගන්න. රෙජිස්ට්‍රේෂන් එකටත් එක්ක 493,000/- ක් වගේ යනව. මේ ත්‍රී වීල එක මේ ගානට පාඩුද මචන්? අපේ අල්ලපු ගෙදර අංකල්ගේ අලුත් ත්‍රී වීලර් එක ස්ටාට් කරන්න පට්ට අමාරුයි. හෙන සැරයක් ගහන්න ඕන. :dull...
  7. R

    Engine oil cap locker

    මචංලා එන්ජින් ඔයිල් ලොක් එකක් දාන්න ඕනද? ගොඩක් අය දාගෙන ඉන්නව දැකල තියෙනව. මගේ යාලුවෙක් කිව්ව උබත් දාපන් කියල. මම බැලුවම දාන්න බෑනේ බන් එහෙම එකක්. මම දන්න කෙනෙක්ගේ discovery 135 කට නිවාසාන්තර තරඟ බලන්න ගියපු වෙලාවක වැලි දාල :growl::growl::growl: engine oil cap lock එකක් දාගන්නේ කොහොමද මචං? කැප්...
  8. R

    Medicle Report

    මචංලා මට ලයිසන් එක හදා ගන්න ඕන. ඒකට මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඕන. ඒක කරගන්නේ කොහොමද? ඕනම M.B.B.S වෛද්‍ය වරයෙක්ගෙන් මේක ගන්න පුලුවන්ද? කීයක් විතර සාමාන්‍යයෙන් වැඩේට ගන්නවද? මොනවද මේකෙදි බලන්නේ? ලේ, උස, බර වගේ දේවල් බලනවද? සාමාන්‍යනේ රිපෝට් එකක් දෙන්න ගොඩක් වෙලා ගන්නවද? හෙල්ප්ස් :D
  9. R

    Motorcycle Driving License

    එළකිරි කොල්ලනේ මම ලඟදි බයික් එකක් ගත්තා. ඒත් මට තාම ලයිසන් නෑ. මට දැන් අවුලක් නැතිව ඒක පදින්න පුලුවන්. මට මේකට බයික් ලයිසන් ගන්නේ කොහොමද කියල පැහැදිලිව පියවර වදියට කියල දෙන්න. මම ඉන්නේ මාතර වල්ගම. මම මුලින් හිතුවේ ලර්නස් එකකට ගිහින් බයික්, ත්‍රී වීල්, සැහැල්ලු වාහන ගන්න. මේ තුනටම 16000ක් ගානක්...
  10. R

    What do you do if you only have mother

    මට එළකිරි කොල්ලොන්ගෙන් දෙයක් දැනගන්න තියෙනව. මට ඉන්නේ මචං අම්ම විතරයි. අම්ම නොවිඳිනා දුක් විඳල තමයි මාව උස්මහත් කලේ. මම ඉන්නේ මචං ගමක පොඩි ගෙදරක. මට උසස් අධ්‍යාපනය ලබන්න කොලබට යන්න ඕන උනත් අම්මව තනියම ගෙදර දාල යන්න මට බෑ :(:no: අම්මව බලාගන්න මට සහෝදර, සහෝදරියන්වත් නෑ. අම්මගේ පැත්තේ සහ තාත්තගේ...
  11. R

    Bajaj Bike Service

    මම අලුතින් බයික් එකක් ගත්තා මට දැන් තියෙන අවුල තමයි සර්විස් කරන එක. ෆ්‍රී තිබුනට කිසිම විශ්වාසයක් නෑ සර්විස් සෙන්ටර් වල ඉන්න උන් ගැන. උන් බයික් හූරනව. සමහර දේවල් හරියට හයි කරන්නෙත් නෑ, උන්ට අපේ බයික් එක තවත් එක් බයික් එකක් විතරයි. :growl::frown::no: මට හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් දැන ගන්න...
  12. R

    Bajaj Bike Buying Problem

    mekai awla, mama pulsar 180cc bike ekak ganna giya showroom ekata david peris eke. but bikes thibbe 2kai. ekak show ekata daala eka ganna deyak naa balanna ena aya fuel tank hoorala paint eka yannama. thawa ekak athule thibba. but eketh fuel tank eke indan anith body part wala glossy finish ekak...

    No contents