මචංලා මම ලඟදි බයික් එකක් ගත්ත. ඒත් ඉතින් බයික් එකෙන් බඩු ඇදිලි බෑනේ. මම බැලුවේ බජාජ් ත්‍රීවීලර් එකක් ගන්න. රෙජිස්ට්‍රේෂන් එකටත් එක්ක 493,000/- ක් වගේ යනව. මේ ත්‍රී වීල එක මේ ගානට පාඩුද මචන්?
අපේ අල්ලපු ගෙදර අංකල්ගේ අලුත් ත්‍රී වීලර් එක ස්ටාට් කරන්න පට්ට අමාරුයි. හෙන සැරයක් ගහන්න ඕන.
අලුත් ත්‍රීවීලර් වල මොනවද එන ලෙඩ එහෙම?
ඔයාල හිතන්නේ අලුත් එකක් ගත්තොත්ද, භාවිතා කරපු එකක් ගත්තොත්ද වඩාත් හොඳ? අරගෙන අවුරුදු 3කින් විතර දෙන්න ඕන උනොත් කීයකට වගේද දෙන්න පුලුවන් වෙන්නේ උපරිම ඕන නම් 20ක් දුවල තියෙයි. මොකද මම මේක ගන්නේ හයර් කරන්න නෙමේ. හදිසියකට හාල් මුට්ටයක් දෙකක් ගේන්න, අම්මට අසනීප උනොත් බෙහෙත් ටිකක් ගේන්න යන්න, වැස්සකට නොතෙමී ගමනක් යන්න වගේ වැඩ වලට.

මොකද හිතන්නේ කට්ටිය.?

මම වාහන ගැන දන්නෙත් නෑ, අනික තෙලුත් කරන්නෑනේ 