මේවා දැනගත්තට කවුරැත් කාටවත් දෙන්නේ නෑ
Hide Your Real IP
ඇත්තම කථාව ඒක තමා, මේවගේ වටින Software එකක් දැනගත්තහම කවුරැත් කාටවත් දෙන්නේ නෑ සාමාන්‍යයෙන්. ඔන්න ඒ සම්ප්‍රධාය බිදහෙලලා Real IP Hider Software එකක් දෙනවා ප්‍රථම වතාවට..
දැන් ඉතින් Proxy හොය හොය හිටියකාලෙ ඉවරයි. කැමති අඩවියකට යන්න තමන් කැමති ඔනැම රටක IP Address එකක් භාවිත කරන්න පුලුවන්. දැන් ගොඩාක් Blog වල දාල තියන Traffic Counter වලට කොහොමත්ම අහුවෙන් නෑ. ඒවිතරක් නෙමෙ මේකෙ Patch නෑ, Virus නෑ, Limit නෑ Trail නෙමේ කෙලින්ම Full Version එකක්....
ගොඩාක් අය IP Hide Software මීට කලින් දිල තිබ්බා එත් ඒ එකකින් වත් හරියට IP එක Hide වෙන්නේ නෑ. සමහර අය දෙන ඒවා Trail. මටනම් ඉර හද දෙනව කිව්වත් Trail නම් එපා.තවත් සමහරු දිපු Patch එකේ Virus.. මමත් දවසක් එහෙම Virus Patch එකක් මගේ Virus grad එක Disable කරල දාලා Machine එක On කරගන්න බැරැව මාර කට්ටක් කාල තියනවා. මේකේ එහෙම නෑ මම දැන් මාස 6 ක විතර ඉදන් අපුරැවට පාවිච්චි කරනවා...
වැඩි පුරාජේරු ඕනේ නැහැ. ඔයාලත් අරගෙනම බලන්න.
₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪