Google+Yahoo+Bing+Ask+Wikipedia

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    සියලුම Search Engines එකම තැනක

    ගොඩක් අය සර්ච් කරන්න යූස් කරන්නේ Google සමහර කස්ටිය Yahoo සමහර අය Ask සමහර අය Bing ඔන්න ඔය වගේ ගොඩක් සර්ච් එන්ජිම් තියනවනේ. කැමතිද මේ ඔක්කම් එකම තැනක සර්ච් කරන්න? මෙන්න මේකට විසදුම.. මම මේ කියන වෙබ් අඩවියේ නම Searchr.us මේකෙන් කෙරෙන වැඩේ එකම තැනක සියලුම සර්ච් එන්ජිම් වලින් අපිට අවශ්‍ය දේ හොයල දැන එක. මේක තියන විශේෂතා පහත පරිදිය.

    • සියලුම සර්ච් එන්ජිම් එකම තැනක තිබීම.
    • වෙබ් සර්ච් විතරක් නොව image,video,file,torrents and MP3 යනාදියද සොයා බැලිය හැක.
    • එක එක සර්ච් එන්ජිම් සංසන්දනය කිරීමේ හැකියාව.
    • Default Search Engine එක ලෙස මෙය සකසා ගැනීමේ හැකියාව තිබීම.
    • ඔබගේ හෝම්පේජ් එක ලෙස Searchr.us තබාගත හැක. ඒ නිසා අවශ්‍ය දෑ පහසුවෙන් සොයා බැලිය හැක.
    ඔන්න ඉතින් මම පහළ උදාහරණයකුත් දැම්මා. මේක කරන් හැටි.


    DlNC8.gif



    දැන් වැඩේ පැහැදිලී නේ. මෙන්න ඒ නම් සයිට් එක.






    රෙප් එහෙම දෙන්න බැරි අය කොමන්ට් එකක් වත් දාල යන්න මතක ඇතුව

    හොයා ගත්තේ මෙතනින් - bloggslk.blogspot.com

    ================================================


     
    • Like
    Reactions: gayankuwait