මම ඒ තරුව එක්ක හැමදාම
හීනයක් වෙලා මගේ ලෝකෙට ඇවිත්
මගේ ලෝකේ සක්මන් කරන ඔයාව
මේ මුළු ජීවිතේටත් වඩා වටිනවා කියල
ඔයා දන්නවද ,,,,,,,,
පොඩි ළමයෙක් අහස දිහා බලාගෙන
... අහසේ තියෙන තරුවක් ඉල්ලලා අඩනවා වගේ
මටත් මගේ අහසේ තියෙන එකම තරුව ඉල්ලලා
කෑ ගහල අඩන්න හිතෙනවා ,,,එත්
ඒ තරුව තාමත් මට...